මං නම් දකින ලේසිම විසඳුම තමා vertical farming වලට යන එක.. ඒවායේ තේ, කෝපි, පාරම්පරික වී, කුරුඳු වගේ ආර්ථික බෝග වවල export කරන්න ඕන..
ඔය freelance වැඩ කරලා කරන උන් ඩොලර් ගෙනාවට හැම එකාවම ඕකට යොදවන්න බෑ නෙ.. ඉංග්රීසි දැනුම නෑ, computer දැනුම නෑ, computer නෑ.. ඉතින් ඕක practical නැති වැඩක්..
රට ඇතුළේ උන්ඩියල් කාරයෝ අල්ලලා උපරිම දඬුවම් දෙන්න ඕන..හිඟ බදු අය කරගන්න ඕන.. ඕකට නම් ඉතින් කොන්ද පණ තියෙන අවංක රජයක් ඕන.. එතකොට රට ඉන්න එවුන් නිකම්ම banks through එවනවා..

මට ඇත්තටම දැනගන්න ඕනි මේක යතා තත්වයට පත්වෙන්න මොන්වද වියයුත්තෙ. කොටන් යමන් උබලගෙ අදහස්