ඩොල්පින් කොත්තු

SS BOY

Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    ‍‍ඩොල්පින් මාලුව මරලා හදන කොත්තු බන් ...තව අනුරාධපු‍රේ පැත්තේ තියෙනවා කොස් කොත්තු කොස් වලින් හදන්නේ පට්ට...

    Eka Nam Supiri Bn..
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඩොල්පින් "කොත්තු" නං දන්නේ නෑ .. ඩොල්පින් නං දන්නවා .. පරාට කෑලි වලට කපල පීනන්න පුළුවන් ගානට හොදි දාල දෙනව.
     

    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    ඩොල්පින් කොත්තු කියන්නේ මචන්, මස් ජාති 2ක් හෝ 3ක් එකට දාලා හදන කොත්තුවට
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ඩොල්පින් කොත්තු තියනවා හැටන් වල:cool: , සිරිපාදෙ යන කොට කාපල්ලා.........
     

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    thopila danna dolphin thu nodakin..
    dolphin kothu kiyanne ... bithara roti walin hadana kothu walata.. boru namm gihila ahapan
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    aiyoo bn dolpin koththu kiyanne hariyata mix chopsyak wage ekak..:angry::angry:
    ekata wadiyenma danne biththara roty kapala..
    ethakota plane roty kapapuwath danawa chicken danawa..
    thawa vegitable chopsy tikak danawa rahai bn eka kala balapan..:yes::yes:
    mn nan vegi..
    a nisa mn vegi ekak dammagena kawe mix 1ta dala vegi & mushroom,kadala,vambatu moju :rolleyes::rolleyes:

     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    avatar549948_5.gif

    :rolleyes::rolleyes::rolleyes:
     

    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    Dolphin kottuwa hadanne machang parata dala. Thawa kotthuwa gahana kota kiri danawa machang. Normal curry chicken wenuwata roast chicken thamai danne. Patta machang.