ඩෝසර් සහජීවනය

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඩෝසර් කෙරූ සුඩකුඩා දාගැබට නොදුරින් තවත් පෞරාණික දාගැබ් දෙකක්‌ සොයා ගැනේ

    ඩෝසර් කරන ලද සාම්පූර් සුඩකුඩා දාගැබට නුදුරින් එම පොලිස්‌ වසමේ තවත් ස්‌ථාන දෙකක පිහිටා ඇති පෞරාණික දාගැබ් දෙකක්‌ සොයා ගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගවේෂණ නිලධාරි ටී.එම්.සී. බණ්‌ඩාර මහතා ප්‍රමුඛ ගවේෂණ කණ්‌ඩායමට හැකිවී තිබේ.

    සුඩකුඩා දාගැබ සොයාගනු ලැබුවේ ද මෙම කණ්‌ඩායම විසිනි. අලුතින් සොයාගනු ලැබූ එක්‌ දාගැබක්‌ කට්‌ටපරිච්චාන්වලට නුදුරින් පිහිටි ගනේෂපුරම් ප්‍රදේශයේ පිහිටා ඇති අතර අනෙක්‌ දාගැබ ඉලන්කන්තෙයි හෙවත් පැරැන්නන් භාවිතා කළ ඇලකන්ද නමැති ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ.

    මෙම දාගැබ් දෙකද සුඩකුඩා දාගැබ මෙන් අනුරාධපුර මුල් යුගයට අයත් බවට අනුමාන කරන බව ගවේෂකයෝ පැවැසූහ. මෙහි කැණීම් සිදුකරන තුරු එය ඉදිකරන ලද අවධිය නිශ්චිතවම පැහැදිලි කරගත නොහැකි බව කී එම ගවේෂකයෝ කෙසේ වෙතත් ඉලන්කන්තෙයි ප්‍රදේශයේ වැව අසල පිහිටි දාගැබේ දැනට මතුවී ඇති ගඩොල්වල ස්‌වභාවය අනුව මෙම දාගැබ් අනුරාධපුර මුල් යුගයට අයත් යෑයි අනුමාන කළ හැකි යෑයි පැවසූහ. ගනේෂපුරම් සොයාගත් දාගැබ මානා පඳුරුවලින් වැසී ඇති අතර සාම්පූර් නැගෙනහිරින් පිහිටි ඉලන්කන්තෙයි දාගැබ ගරා වැටී පාදම් ගඩොල් මතුවී ඇත.

    සුඩකුඩා දාගැබට අයත් වූ ඉරණම මෙම දාගැබ් දෙකට අත්වීමට ඉඩනොදී ඒවා රැක ගැනීමට වැඩපිළිවෙළක්‌ යෙදිය යුතු යෑයි ගවේෂක කණ්‌ඩායම කියා සිටිති.

    මේ දෙකත් ඩෝසර් කලාම තමයි සුපුරුදු පරිදි බුද්ධ ශාසන ඇමති කෙනෙක් ඉන්නවා කියලා සිහලුන්ට දැන ගන්න ලැබෙන්නේ.

    divaina.com

    • Like
    Reactions: richlife and pga

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේ දෙකත් ඩෝසර් කලාම තමයි සුපුරුදු පරිදි බුද්ධ ශාසන ඇමති කෙනෙක් ඉන්නවා කියලා සිහලුන්ට දැන ගන්න ලැබෙන්නේ.

    :sorry::sorry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,878
    40,635
    113
    ai ban owa hoyagena prasidda karanne. thiyena widiyatama thiyenna dunna nam thawa tika kalayak hari pawathi
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ai ban owa hoyagena prasidda karanne. thiyena widiyatama thiyenna dunna nam thawa tika kalayak hari pawathi

    දේශපාලන වාසි වලට බන්... ඔය ඩෝසර් කරා කිය කිය කෑ ගහන උනුත් වැස්සකටවත් පන්සලකට ගොඩ වෙන මිනිස්සු නෙවේ....ඔක්කොම වාසිවලට උඩුබුරන්නෙ... :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,878
    40,635
    113

    දේශපාලන වාසි වලට බන්... ඔය ඩෝසර් කරා කිය කිය කෑ ගහන උනුත් වැස්සකටවත් පන්සලකට ගොඩ වෙන මිනිස්සු නෙවේ....ඔක්කොම වාසිවලට උඩුබුරන්නෙ... :yes:

    ow machan eka wenna puluwan. samaharu ehamai. eth kagahana hamooma ehema wennath bane ban. prasidda karapu gaman dozer karanawa nam, arakshawak wath nodi ai e ban dana danama mun mewa prasidda karanne. munta molayak nathi hati
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    asdasdasdas.png
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ow machan eka wenna puluwan. samaharu ehamai. eth kagahana hamooma ehema wennath bane ban. prasidda karapu gaman dozer karanawa nam, arakshawak wath nodi ai e ban dana danama mun mewa prasidda karanne. munta molayak nathi hati

    ඉතින් බන් පත්තරේට ඕක තවත් විකුනන්ඩ පුලුවන් නිව්ස් එකක් විතරනෙ බන්...ඔය වගේ තමා හැම එකාම විකුණගෙන කන්ඩ පුලුවන්නන් අම්ම තාත්ත හරි කමක් නෑ උන්ට
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,878
    40,635
    113

    ඉතින් බන් පත්තරේට ඕක තවත් විකුනන්ඩ පුලුවන් නිව්ස් එකක් විතරනෙ බන්...ඔය වගේ තමා හැම එකාම විකුණගෙන කන්ඩ පුලුවන්නන් අම්ම තාත්ත හරි කමක් නෑ උන්ට

    ow ban :(