ඩෝ.... අපටත් සුදු van එවන්න පුළුවන් ,, හරිය ...

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    ඩෝ.... අපටත් සුදු van එවන්න පුළුවන් ,, හරිය ...

    සුදු වෑන් ගෝටාභය රාජපක්‍ෂට ලියා දුන්නේ නැති බවත් රජයටද සුදු වෑන් ඇති බවත් ඔ්නෑම කෙනෙකුට භාවිතා කල හැකි බවත් ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

    සුදුවෑන් රියකින් පැමිණි පිරිසක් සරසවි සිසුවෙකු මහ දවාලේ පැහැරගෙන යාමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු මෙසේ අදහස් පල කලේය

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    උබ දොස්තර කෙනෙක් නේ?
    උඹ දොස්තර කෙනෙක් වගේම එලකිරි මෙම්බර් කෙනෙක් නේ?
    දැන් උබේ වගකීම ඉටුකරලද, අයිතිවාසිකම් ගැන එලකිරි මෙම්බර් එකෙනෙක් විදිහට ත්‍ර්ඩ් දාන්නේ? නෑ නෑ උබට ඕන දෙයක් ගැන ත්‍ර්ඩ් දන්න පුලුවන්. ඒත් සමාජීය ව්අගකීම කියල දෙයක් තියනවනේ?

    උඹට මතකද මේකේ ඉදල තියනව ලකීලූක්111 දත් කිඹුලා වගේ අය. උනුත් එළකිරි මෙම්බර් වගේම දොස්තරවරු.

    උන් කොච්චර දෙයක් එළකිරි එකට දීලා තියනවද? උන් අද උඹ දාන අයිතිවාසිකම් ත්‍ර්ඩ් වගේ ත්‍ර්ඩ් දැම්ම නම්, ඒ උන් කියන දේ පිළිගන්න මෙම්බර්ස් ලා ගොඩක් ඉදී.

    ඒත් උඹ එලකිරි එකට මොනවද කරල තියෙන්නේ? උබේ ඉදන් රෑ වෙනකම් අයිතිවාසිකම් විතරයි!!! උබේ අන්තිම ත්‍ර්ඩ් 500න් ත්‍ර්ඩ් කීයක් උබේ වුතීය සමාජ වගකීමට ගැලපෙන ත්ඩ් ද දාල තියෙන්නේ? 10%ක් වත්? අඩුම ගානේ:confused:

    උබේ වුතීය අයිතිවාසිකම් ත්‍ර්ඩ්? 99.99%ක්ම.

    උඹ හිනා වෙන්නේ උඹටමයි බං!!! උඹ වුත්තීය අයිතිවාසිකම් ගැන කතා කරන්න කලින් උබේම සමාජ වගකීම ගැන කතා කරපං. මිනිස්සු ලෙඩක් දුකක් හැදුනහම අඩාගෙන එන්නේ උඹල ලගට. උබේ අවතාරේ දාගෙන ඉන්නේ පොඩි දරුවෙක් නේද? අද එහෙම ලමයි කී දෙනෙක් මැරෙනවද උගුරේ එක එක දේවල් හිරවෙලා?
    ගෙඩ්ගරදි ඔහොම දෙයක් උනහම කීයෙන් කී දෙනාද දන්නේ හරියට ප්‍රතමාඬ්ආර දෙන්න? අයි උබට බැරි ඒවගේ දෙයක් එලකිරි මෙම්බස්ලට කියල දීලා තේරෙන සිංහලෙන්, ඊට පස්සේ උබේ අයිතිවාසිකම් ගැන කතා කරන්න. ?

    උබ අයිතිවාසිකම් ගැන කතා කරනවා නම්, මුලින් උබේ ප්‍රතිරුපේ හදා ගන්න බලපං. මිනිස්සුන්ට උබේ තියන දැනුමෙන් ටිකක් දීපං. උන්ට ඉස්පිලිතාලෙට එන්න කලින් එක එක ලෙඩ වලට දෙන්න ඕන ප්‍රථමාධාර කියල දීපං. උන්ගේ ජීවිත මැරෙන්න යන එකෙන් ගලවගනින්. ඊට පස්සේ එලකිරි එකේ ත්‍ර්ඩ් දාල අයිතිවාසිකම් ගැන කතා කරන්න.

    නැත්නම් උබේ ත්ඩ් නිකන් හිස් ත්ඩ් විතරයිඃඃ උබ් ත්‍ර්ඩ් වලින් ගන්න කිසිම දෙයක් නෑ. මොකද මේකේ උන් උබේ ත්‍ර්ඩ් බලල ගන්න එකම දෙයයි, මේ ත්‍ර්ඩ් එක ආන්ඩුවට විරුද්දයි, මේකේ කමෙන්ට් දාල ආන්ඩුවට කපන්න ඕනේ. කෝ එතන උබ් වුත්තීය ආයිතිවාසිම වෙනුවෙන් එන සපෝට් එක? උඹට එහෙම දෙයක් මේකේ දාන ත්‍ර්ඩ් වලින් පේන්න තියනවද

    thanujaka ඌ ලෝයර් කෙනෙක් විදිහට කොච්චර දේවල් එළකිරි එකට දීලා තියනවද? අද ඌ එන්නේ නැති උනත් ඌ ගැන නිතරම කතා කරනවා. ඇයි ඒ? ඒ උන් එලකිරි මෙම්බර් කෙනෙක් විදිහට උබේ වුත්තීය සමාජ ව්අගකීම කරල තියන හින්දා!! ඌ ගැන තියන පිලීගැනීම බලප්ං. ඌ උගේ වුත්තීය අයිතිවාසිකම් ගැන ත්ඩ් දැම්මොත්, ඒ හඩට කන්දෙන පිරිසයි!! උබේ ෆේස්බුක් කොපි පේස්ට් වලින් ගොං ජෝක් ත්‍ර්ඩ් වලින් කතා කරන පිරිසයි අහසට පොළව වගේ බං!!

    බුප්
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113

    සුදු වෑන් ගෝටාභය රාජපක්‍ෂට ලියා දුන්නේ නැති බවත් රජයටද සුදු වෑන් ඇති බවත් ඔ්නෑම කෙනෙකුට භාවිතා කල හැකි බවත් ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

    සුදුවෑන් රියකින් පැමිණි පිරිසක් සරසවි සිසුවෙකු මහ දවාලේ පැහැරගෙන යාමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු මෙසේ අදහස් පල කලේය

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    SAITM case ekata eliyata behepu ewunta barida ohomama sudu van import karana eka thahanam karanna kiyalath kiyanna? Sudu pata paint import karana ekath thahanam karanna ona. Nethnam mun wena wena pata van import karala suda patata paint karagani.
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    Rajitha_Senarathna-1.jpg
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113

    දැන් උබේ වගකීම ඉටුකරලද, අයිතිවාසිකම් ගැන එලකිරි මෙම්බර් එකෙනෙක් විදිහට ත්‍ර්ඩ් දාන්නේ? නෑ නෑ උබට ඕන දෙයක් ගැන ත්‍ර්ඩ් දන්න පුලුවන්. ඒත් සමාජීය ව්අගකීම කියල දෙයක් තියනවනේ?

    උඹ එලකිරි එකට මොනවද කරල තියෙන්නේ? උබේ ඉදන් රෑ වෙනකම් අයිතිවාසිකම් විතරයි!!! උබේ අන්තිම ත්‍ර්ඩ් 500න් ත්‍ර්ඩ් කීයක් උබේ වුතීය සමාජ වග? 10%ක් වත්? අඩුම ගානේ:confused:

    උබේ වුතීය අයිතිවාසිකම් ත්‍ර්ඩ්? 99.99%ක්ම.

    සමාජ වගකීම ගැන කතා කරපං.

    මිනිස්සු ලෙඩක් දුකක් හැදුනහම අඩාගෙන එන්නේ උඹල ලගට. උබේ අවතාරේ දාගෙන ඉන්නේ පොඩි දරුවෙක් නේද? අද එහෙම ලමයි කී දෙනෙක් මැරෙනවද උගුරේ එක එක දේවල් හිරවෙලා?
    ගෙඩ්ගරදි ඔහොම දෙයක් උනහම කීයෙන් කී දෙනාද දන්නේ හරියට ප්‍රතමාඬ්ආර දෙන්න? අයි උබට බැරි ඒවගේ දෙයක් එලකිරි මෙම්බස්ලට කියල දීලා තේරෙන සිංහලෙන්, ඊට පස්සේ උබේ අයිතිවාසිකම් ගැන කතා කරන්න. ?

    උබ අයිතිවාසිකම් ගැන කතා කරනවා නම්, මුලින් උබේ ප්‍රතිරුපේ හදා ගන්න බලපං.

    උබේ ෆේස්බුක් කොපි පේස්ට් වලින් ගොං ජෝක් ත්‍ර්ඩ් වලින් කතා කරන පිරිසයි අහසට පොළව වගේ බං!!

    බලන එවුන් බලයි බන්

    උඹ වටිනා කාලය නස්තිකරගන්න එපා මගේ tread කියවලා

    ignor list කියල එකක් තියනවා elakiri එකේ උඹ තාම ඒක දන්නේ නැතුව ඇති
    මාව ඒකට add කරපං

    අපරාදේ නේ නැත්තං මම දාන දාන නූලට ඇවිල්ල උඹ හොටුපෙරගෙන අඬනකොට උඹේ ප්‍රතිරූපෙට හරි නෑ නේ ;)

    බුප්

    LOL_SEEN :rofl::rofl::rofl::rofl:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සුදුවෑන් වල නිර්මාර්තෘ තමයි රනිල් වික්‍රමසිංහ කියන්නේ ..

    ඒකාලේ කොල්ලෝ කෙල්ලෝ 70000 විතර බටලන්ද වගේ වදකාගාරවලට ආදරයෙන් එක්කන් ගියේ ඔහොම තමයි .වෙනස එදා අහුවෙන අහුවෙන වාහනේ දාගත්ත දැන් පොෆෙෂන්ලි දාගන්නවා සුදුවෑන් වල .

    ගොටල රටෙත් නැ ඒකාලේ :rofl:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    බලන එවුන් බලයි බන්

    උඹ වටිනා කාලය නස්තිකරගන්න එපා මගේ tread කියවලා

    ignor list කියල එකක් තියනවා elakiri එකේ උඹ තාම ඒක දන්නේ නැතුව ඇති
    මාව ඒකට add කරපං

    අපරාදේ නේ නැත්තං මම දාන දාන නූලට ඇවිල්ල උඹ හොටුපෙරගෙන අඬනකොට උඹේ ප්‍රතිරූපෙට හරි නෑ නේ ;)

    LOL_SEEN :rofl::rofl::rofl::rofl:

    Font size 7 :confused:
    එච්චර රිදුන ද? එහෙනම් මම හිත්න්නේ මම සාර්ථකයි කියල.!!
    විප්ලවයට ජය!!!
    මගේ වි‍ය්‍යායමය එසේනම් ඉදිරියටම!!!
    විප්ලවයට ජය සහෝදරයා!!!
    ලොල්_සීන් ට ජය!!!
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    නියපොත්තෙන් කඩන්න පුලුවන් එක පොරවෙන් කපන්න බෑරි වෙනකම් ඉන්න හොද නෑ. පොලිසියේ මේ හෑසිරීම නීතිවිරෝදියි. සරත් ෆොන්සේකා කාඩ් කුඩු කරන් ගොඩක් කල්. අපරාදේ.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    Font size 7 :confused:
    එච්චර රිදුන ද? එහෙනම් මම හිත්න්නේ මම සාර්ථකයි කියල.!!
    විප්ලවයට ජය!!!
    මගේ වි‍ය්‍යායමය එසේනම් ඉදිරියටම!!!
    විප්ලවයට ජය සහෝදරයා!!!
    ලොල්_සීන් ට ජය!!!

    ow ban me andanawa thaama
    kphpma hari umba noole wadagathma de hoyagaththa neda
    dassaya
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    බලන එවුන් බලයි බන්

    උඹ වටිනා කාලය නස්තිකරගන්න එපා මගේ tread කියවලා

    ignor list කියල එකක් තියනවා elakiri එකේ උඹ තාම ඒක දන්නේ නැතුව ඇති
    මාව ඒකට add කරපං

    අපරාදේ නේ නැත්තං මම දාන දාන නූලට ඇවිල්ල උඹ හොටුපෙරගෙන අඬනකොට උඹේ ප්‍රතිරූපෙට හරි නෑ නේ ;)

    LOL_SEEN :rofl::rofl::rofl::rofl:

    sbbn.gif
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    SAITM case ekata eliyata behepu ewunta barida ohomama sudu van import karana eka thahanam karanna kiyalath kiyanna? Sudu pata paint import karana ekath thahanam karanna ona. Nethnam mun wena wena pata van import karala suda patata paint karagani.

    ඔයා කියන කතා නම් හරිම මාන්දමිකයි .ඔය වගේ ගොන් ජෝක්ස් ටෙනි බන්දුලාගෙ ෆිල්ම්වලත් නෑ
     
    • Like
    Reactions: marQuis

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    නියපොත්තෙන් කඩන්න පුලුවන් එක පොරවෙන් කපන්න බෑරි වෙනකම් ඉන්න හොද නෑ. පොලිසියේ මේ හෑසිරීම නීතිවිරෝදියි. සරත් ෆොන්සේකා කාඩ් කුඩු කරන් ගොඩක් කල්. අපරාදේ.

    Mahinda la chande peradune Sudu van,Picketing walata gahapuwa nisa newei ban. UNP+JVP okkoma Mahindata hora hora kiyapu nisa.

    Sudu van nisa minissu chande denne nethnan UNP ekata me kapeta
    chanda dinanna ba 88/89 case nisa. 60,000 meruwa kiyalane kiyanne.

    Picketing walata gahapu nisa
    minissu chande denne nethnan, Mahindata Gampaha dinanna ba, Rathupaswala case ekata. Oya Rathupaswala case eka wuna kiyala UNP/JVP ekata chanda wedi wune na Gamaphen.
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113

    Mahinda la chande peradune Sudu van,Picketing walata gahapuwa nisa newei ban. UNP+JVP okkoma Mahindata hora hora kiyapu nisa.

    Sudu van nisa minissu chande denne nethnan UNP ekata me kapeta
    chanda dinanna ba 88/89 case nisa. 60,000 meruwa kiyalane kiyanne.

    Picketing walata gahapu nisa
    minissu chande denne nethnan, Mahindata Gampaha dinanna ba, Rathupaswala case ekata. Oya Rathupaswala case eka wuna kiyala UNP/JVP ekata chanda wedi wune na Gamaphen.

    මේ ආණ්ඩුව දැන් ඔය සේරම කරන්නෙ
    දැනට ජීවත් වෙන පරම්පරාව මැරෙනතුරුම ආයි unp එකට නම් ඡන්දෙ දිනන එක බොරු :lol:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    මේ ආණ්ඩුව දැන් ඔය සේරම කරන්නෙ
    දැනට ජීවත් වෙන පරම්පරාව මැරෙනතුරුම ආයි unp එකට නම් ඡන්දෙ දිනන එක බොරු :lol:

    Umba upathinma baiyek nisa ohoma kiyanawa ethi.

    UNP parada wunoth enne Mahinda. Mahinda awath oya picketing walata gahna ewa, Badu mila/Tax wedi karana ewa karanawa kalin wagema.

    Ethakota UNP + JVP karayo ekathu wela Mahindata benala/ Boru hada hada kiyala UNP eka balayata enawa.

    Oya widiyata 3 peththema inna ewun katawath meka hariyata karanna denne na. Meka ithin hemadama developing country thamai
    :)
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    මරුසිරා;21987340 said:
    සුදුවෑන් වල නිර්මාර්තෘ තමයි රනිල් වික්‍රමසිංහ කියන්නේ ..

    ඒකාලේ කොල්ලෝ කෙල්ලෝ 70000 විතර බටලන්ද වගේ වදකාගාරවලට ආදරයෙන් එක්කන් ගියේ ඔහොම තමයි .වෙනස එදා අහුවෙන අහුවෙන වාහනේ දාගත්ත දැන් පොෆෙෂන්ලි දාගන්නවා සුදුවෑන් වල .

    ගොටල රටෙත් නැ ඒකාලේ :rofl:

    අපේ ඉස්කෝලෙ කොල්ලෙක් අපේ ගමේදි උන්ගෙ ගෙදර කඩුල්ල ලඟදි වෙඩිතියල මැරුව උන්ගෙ තාත්ත ඉස්සරහම. එතකොට ඌ ඉස්කෝලෙ 7වසරේ, තාත්ත ලෙඩෙක් අම්ම තමයි හම්බකරල පවුල නඩත්තු කරන්නෙ. කඩුල්ලට දාපු උණ පොලු හතරෙ උඩම පොල්ලෙ වාඩිවෙලා ඉන්දෙද්දි පොලිසියෙන් වෙඩිතිබ්බෙ. එදා මුලු ගමම ඇඬුවා.. දවස් ගානක් යනකන් ගෙදරක කෑමක් ඉව්වෙ නැහැ, අහිංසකයගෙ මරණෙවත් දුන්නෙ නැහැ. තාත්තට කුණුහර්පෙන් බැනල ගෝනියක් ඉල්ලගෙන ඒකට දාල ජීප් එකට දාගෙන ගියේ. අදත් මතක්වෙද්දි ඇඟේ මයිල් කෙලින් වෙනව, පස්සෙ ආරංචි වුනා කොහෙද ඈතක තුංමං හන්දියක දාල ටයර් දාල පුච්චනව කියල.