Juck744

Member
Jul 6, 2016
238
31
0
ගෙදර
මචන්ලා මට මාර අවුලක් තියෙනවා ඩlog ශාකාවට ගිහිල්ලා එතන ඉන්න නිලධාරියෙක් ලගට යන්න කලින් ටෝගන් එකක් ගන්න ඕනේ එකේ ගහලා තියෙන්නේ විනාඩි 3ක් ඉවසන්න කියලා. (ඔය ටෝගන් එක දෙන්න අපේ ඩයlog අංකයක් ඉල්ලනවා. )

හැබැයි මචන්ලා මම ඔතන විනාඩි 30 - 35 විතර ඉන්නවා. මට පස්සේ ආපු මිනිස්සු එතන ඉන්න නිලධාරීන් ලගට ගිහිල්ලා වැඩේ කරගෙන පිටව යනවා.

ඒ වගේම මාව හැමදාම යවන්නේ එකම නිලධාරියෙක් ලගට එයාගේ ලග ඉන්න Custermer යනකම් මම පැය බාගයක් , පැයක් හරි එතන ඉන්න ඕනේ.

මම ඒ නිලධාරියා ලගට ගියත් වැඩේ කරලා දෙන්නේ නැහැ හරියට මචන්ලා , මම ඔතනට දැන් පස්වතාවකට වැඩිය ගියා ඔය හැමදාම මාව දැම්මේ එකම නිලධාරියෙක් ලගට. ඉස්සර නම් එහෙම නැහැ මම ඉස්සර 7-8 වතාවකට වැඩිය ගිහින් තියෙනවා මේ අවුරුද්දේ තමයි ඔය සීන් එක.

ඔය එකම නිළධාරියා ලගට දානවා ඇත්තේ අර ටෝගන් එක ගන්නකොට දෙන අංකයෙන් වෙන්න ඇති නේද මචන්ලා ? මේකට මොකද කරන්න පුළුවන්
 
kinkon

Well-known member
  • Aug 5, 2007
    115,595
    2
    115,439
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නිළධාරියාගෙ අංකෙ එකක් උනාට උබ සිලෙක්ට් වෙන්නෙ ‍රැන්ඩම් සිස්ටම් එකටනෙ..ටෝකන් එක දෙන එකාට විතරයි උබව එකම කෙනා ලඟට යවන්න පුලුවන්..ඌට කියපන් ඒ හාල්පාරුව නැතුව වෙන එකෙක් ලඟට දාන්න කියල.
     
    Juck744

    Member
    Jul 6, 2016
    238
    31
    0
    ගෙදර
    නිළධාරියාගෙ අංකෙ එකක් උනාට උබ සිලෙක්ට් වෙන්නෙ ‍රැන්ඩම් සිස්ටම් එකටනෙ..ටෝකන් එක දෙන එකාට විතරයි උබව එකම කෙනා ලඟට යවන්න පුලුවන්..ඌට කියපන් ඒ හාල්පාරුව නැතුව වෙන එකෙක් ලඟට දාන්න කියල.

    එල මචන් එහෙම කරලා බලන්නම් මම හිතුවේ මේක කොම්පැනියෙන් කරන දෙයක් කියලා. උන් ටෝගන් දෙන්න කලින් අපේ අංකයක් අහන නිසා. අහබු ආකාරය එකා එකා ලගට යැව්වේ ඉස්සර මේ අවුරුද්දේ තමයි ඔය කෙස් එක.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    නෑ බන්.
    ඔකේ වෙන්නේ මෙහෙමයි
    උබේ තියෙන්නේ prepaid එකක් නේ?
    Prepaid උන්ට priority අඩුයි.
    Postpaid වැඩි.
    උබට පස්සේ අපු postpaid උන් උබට කලින් ගන්නවා.
     
    Juck744

    Member
    Jul 6, 2016
    238
    31
    0
    ගෙදර
    නෑ බන්.
    ඔකේ වෙන්නේ මෙහෙමයි
    උබේ තියෙන්නේ prepaid එකක් නේ?
    Prepaid උන්ට priority අඩුයි.
    Postpaid වැඩි.
    උබට පස්සේ අපු postpaid උන් උබට කලින් ගන්නවා.

    හ්ම්ම් පට්ට මෝඩයෙක් ලගට මන් හැමදාම යවන්නේ. ඌට මම කට කැඩේනකන් තෙරුන් කරන්න ඕනේ. ඌ තෙරුන් ගන්නේ නැහැ ඌ හරි කියන මතේ ඉන්නේ මගේ කතා අහලා අහලා අන්තිමේ ඌ වටේ ඉන්න වෙන නිලධාරින්ගෙන් අහගෙන එනවා කරන්න බැරි උනාම ඊට පස්සේ වෙන කාටද කෝල් කරලා අහලා තමයි විස්තරේ කියන්නේ ඒ කිව්වත් වැඩේ කරලා දෙන්නේ. නැහැ මට උන්ගේ කොම්පැනියම එපා උණා.
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo

    mama nikamata ahanne ei dan uba dailog ekata 5 wathawak ringanne monawda ban ochchara karaganna tiyenne ?
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,728
    5,214
    113
    අපේ ගෙදර
    ඒක වෙන්නේ මචන් උබගේ priority එක හැටියට. උබගේ සිම් එක පරණ එකක් නම් උබට හම්බවෙන ටෝකන් එකේ Waiting Time 0 කියලා තියෙන්නේ. ඊට පස්සේ හිස් වෙන ඕණම Table එකකින් කතා කරන්නේ උබගේ නම්බර් එකයි කොච්ච්ර කට්ටිය හිටියත්..
     
    • Like
    Reactions: Juck744

    Juck744

    Member
    Jul 6, 2016
    238
    31
    0
    ගෙදර
    mama nikamata ahanne ei dan uba dailog ekata 5 wathawak ringanne monawda ban ochchara karaganna tiyenne ?

    සිම් ගන්න බන් , ෆේක් Account හදනවා Groups වලට කට්ටිය එකතු කරලා වෙබ් සයිට් ප්‍රොමෝට් කරන්න. (කොමිනිකේෂන් වලින් ගන්න බැහැ අපේ ID එකට වෙන එවුන්ට සිම් දෙනවා බලු හැත්ත)

    ගෙවල් මාරු කරනවා මාස තුනෙන් තුනට , ලිපිනය මාරු කරන්න යනවා.

    අලුතින් ගත්ත සිම් වල ez cash හදන්න බැරි උණා , එක Nic එකකට 5ලු පුලුවන්. Custermer කෙයා එකට කෝල් කරලා කිව්වා ම උන් කිව්වා පරණ සිම් කපලා , ඒවායේ තියෙන Ez Cash Account පෙම්න්ටලී Delete කරන්න කියලා උන්ට ගිහින් කියන්න කියලා. ශාකාවට ගිහින් කිව්වා ම එයාලා එක කළා. ගෙදර ඇවිල්ලා බලද්දී එත් ez cash account හදන්න බැහැ අයෙත් Custermer care එකට් කිව්වා. උන් කියනවා හරියට Delete කරලා නෑලු අය ගිහින් කියන්න කිව්වා. අයෙත් ගිහින් කිව්වා ම ශාකාවේ එකා කියනවා එයා ඒක කරා කියලා කොම්පැනියෙන් මට Delete කරලා නැහැ කිව්වා ම ඌ ඒක පිලිගන්නේ නැහැ. ඌට මම තේරුම් කරලා කරලා බැරිම තැන ez cash Account එකක් තියෙන කලින් කපපු සිම් එකක් අයෙත් Active කරලා ගත්තා. ඒ
    සිම් එක කපලා තිබ්බේ බැනලා කෝල් එන නිසා.
     
    Juck744

    Member
    Jul 6, 2016
    238
    31
    0
    ගෙදර
    ඒක වෙන්නේ මචන් උබගේ priority එක හැටියට. උබගේ සිම් එක පරණ එකක් නම් උබට හම්බවෙන ටෝකන් එකේ Waiting Time 0 කියලා තියෙන්නේ. ඊට පස්සේ හිස් වෙන ඕණම Table එකකින් කතා කරන්නේ උබගේ නම්බර් එකයි කොච්ච්ර කට්ටිය හිටියත්..

    එල , පරණ සිම් එකක් තියෙනවා ඒක දීලා බලන්නම් අය ගියොත් අය ඒ පැත්තේ බිල් එක ගෙවන්න වත් යන්න නැතිවෙන්න හිතාගෙන ඉන්නේ. ගියොත් try කරලා බලන්නම් thanks

    rep +1