Oka kiyanne public and private funds gana. CBSL ekata wenama private fund ekak tiyenawa (tawa e wage 50k tiyenawa wena wena company walata). eka EPF/ETF ekata adala ne. wenama manage wenne.CB eke un lakepankawe neweida lol
Ali pupen watila wage kathawa
Wenama regulations lol
kekara gaanawa kiyanne mokakda ban. ambarenne natuwa answer karanne?
kekara gaanawa kiyanne mokakda ban. ambarenne natuwa answer karanne?
EPF/ETF aniwaryda? hethuwa mama danna company ekak tiyenawa un kiyanne employeeslata choice eka deela tiyenne kiyala ehema noda wenama e gaana unta denna hari mokak hari (or salary eka ita wada wadi karanna)මුන්ට නඩු දාන්න එපැයි යකෝ.. අපිට choise එකක්වත් දීල තියෙනවද EPF එකට දා/නොදා ඉන්න.. මේ බේසික පුතාලා වෙනම ෆන්ඩ් එකක් තියාගෙන වැඩි පොලී...
EPF/ETF aniwaryda? hethuwa mama danna company ekak tiyenawa un kiyanne employeeslata choice eka deela tiyenne kiyala ehema noda wenama e gaana unta denna hari mokak hari (or salary eka ita wada wadi karanna)
Wangu athi ban. Danna widiayata Payee tax eka bare karana unuth innawa. kada kada dena unutn innawa. company loku unoth gemak gahanne be. podi ewata tama hariyanne.මන් දන්න තරමින් company ක් නම් අනිවා 12 යි අපෙන් 8යි කපල යවන්න ඕනේ...

EPF/ETF aniwaryda? hethuwa mama danna company ekak tiyenawa un kiyanne employeeslata choice eka deela tiyenne kiyala ehema noda wenama e gaana unta denna hari mokak hari (or salary eka ita wada wadi karanna)
Mama hituwe oken salli gannawanam migrate wenawana unta witarai puluwan kiyalaඔව්...එක කපනවා අපිට අකමැති නම් අයින් කරගන්න බැහැ .
මම හිතන්නේ කොහොමත් දැන් මේ වගේ තත්වයක් යටතේ අනිවාර්යෙන් මිනිස්සුන්ට කැමති නම් එකට සල්ලි දාන්න දෙන්න ඕනේ..මොකද මිනිස්සු අවුරුදු ගානක් එකට සල්ලි දාල, මුන් ඔහොම හිතු මතේ අරිනවා කියන්නේ මහා කාලකන්නි බලු වැඩක් එක...
දැන් ඕකෙන් අයින් වෙනවා නම් තියෙන ක්‍රමය ලංකාවේ employement අග්‍රිමන්ට් එක අයින් කරලා, රිමෝට් contract එකක් ගන්න එක...අපේ ඔෆිස් එකේ අපිට පුළුවන් එක...එත් හැමෝටම එහෙම කරන්න අවස්තාව නැහැ...
ඔව්...එක කපනවා අපිට අකමැති නම් අයින් කරගන්න බැහැ .