ණන්ද ලාල් කෙකෙර ගායි ,

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    apitath option eka denna oni EPF 20% eka apita aran wena widiyakata invest karanna :)
    kamati kattiya 9% interest ekata EPF ekema tiyanawa akamathi aya athata gannawa

    mokada api loan danne godak welawata 9+ % wedi rates walata,
    ehema baluwoth ape salli tiyeddith api banku walata wediyen salli denawa

    hamba welka salary ekenuth 8% kapala company eken 12% dila thawa tax gewanawa 36% wenakan
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    @ nande & Ranil's Gal kollo :rofl:
    ranil-sri-lanka.gif
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,330
    20,910
    113
    හපොයි අනිත් රටවලත් මෙහෙම ද? ඉස්සර ඉඳන්ම මෙහෙම ද දන්නේ නෑ නේ?
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,974
    12,317
    113
    Behind u :p
    මොකක්ද මේකෙ තියෙන අවුල? එ‍් මනුස්සයා බොහොම පැහැදිලිව අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා. තොපි මෝඩ වේසිගෙ පුත්තුන්ට කියන හුත්ත තේරුම් ගන්න මොළයක් නැති එකට එ‍් මනුස්සයා මොනවා කරන්ඩද? 🤔

    මේකට මෝඩ හැත්ත දාලා තියෙන comment ටික දැන් කියෙව්වෙ. අම්මෝ මරු තමයි ඉතින්. මුනුයි අර ගම්වල මුඩුක්කු ඕපාදූප ගෑනුයි අතර ලොකු වෙනසක් නෑනෙ බලාගෙන යද්දි. උන්ටත් යමක් කමක් පැහැදිලි කරලා දෙන්ඩ පුළුවන්ද ඉතින්? වදන් දෙක තුනක් අල්ලගෙන හූ තියන්ඩ පුළුවන් නම් උන්ට එච්චරයි.

    තොපි වගේ මෝඩ කාලකන්නි හැත්තට ඡන්ද බලය තියෙන එකයි මේ රටට වෙච්ච සාපෙ හුත්තො
    Danna pagak karagena hitahan Hutto,
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    ඉතිං ඒ "ඉන්වෙස්ට්මන්ට් ස්ට්‍රැටජි" එක අනිත් එවුන්ට අකැපද?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,450
    86,713
    113
    ආශ්චර්යමත් රටක
    හපොයි අනිත් රටවලත් මෙහෙම ද? ඉස්සර ඉඳන්ම මෙහෙම ද දන්නේ නෑ නේ?

    අනිත් රටවල් වල මේ වගේ බලු විදි නෑ. ලංකාවෙ තියෙන්නෙ අන්තිම ජරා තුප්පහි සිස්ටම් එකක්.

    උදාහරණෙකට ඕස්ට්‍රේලියාවෙ වැඩ කරන ඕන කෙනෙකුට තමන්ට කැමති fund එකක් තෝරගන්න පුලුවන්, රජයෙද ප්‍රයිවට්ද කියලා වෙනසක් නෑ.


    නැත්තං තමන්ටම මැනේජ් කරගන්න(කොන්දේසි වලට යටත්ව) ගන්නත් පුලුවන්.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,753
    113
    අම්බකිස්ස
    මහ හුත්@ රටක් බන් ඕක. උන්ට වෙනම fund එකක් තියෙන්නෙ කියලනෙ කියන්නෙ. CEB, petroleum etc වගේ අනිත් උනුත් වෙනම funds ලු. ඒක උන්ට ඕන විදියට manage කරලා invest කරලා ලොකු ප්‍රතිලාබයක් දෙනවා. :dull:

    අනිත් උන්ගෙ සල්ලි වලට මොනවද කරන්නෙ කියල තීරණය කරන්නෙත් උන්. බැංකු හොරුන්ගෙ, කොමිස් කාරයන්ගෙ පාඩු වලින් බංකොළොත් වෙච්ච රටේ පාඩු වහන්න තමයි අනිත් උන්ගෙ epa/etf සල්ලි(මගෙත් ඇතුලුව) දෙන්න ඕන.

    තමන්ට තමන්ගෙ සල්ලි manage කරන්න fund එකක් හොයාග්නන දෙන්නෙත් නෑ, බලෙන් හරි දීල තියෙන එකට හරි හමන් රිටර්න් එකක් දෙන්නෙත් නෑ. එච්චරත් කරලා අන්තිමට පට්ට පල් හොරුන්ගෙ පාඩු පියවන්නත් ඕන. මහ හුකna හුත්@ රටක්. ෂික් 😡😡😡😡
    මට නන් තේරුනේ එක දෙයයි හැන්ද තියන අය තමන්ට බෙදා ගන්නවා.අනිත් අය කුණ කනවා. කලිනුත් ඩොලර් කේස් එක තියෙන වෙලාවේ ලොකු ගානක් යන වාහනයක් හයර් එකට ගත්තා imf meeting වලට යන්න.
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    අනිත් රටවල් වල මේ වගේ බලු විදි නෑ. ලංකාවෙ තියෙන්නෙ අන්තිම ජරා තුප්පහි සිස්ටම් එකක්.

    උදාහරණෙකට ඕස්ට්‍රේලියාවෙ වැඩ කරන ඕන කෙනෙකුට තමන්ට කැමති fund එකක් තෝරගන්න පුලුවන්, රජයෙද ප්‍රයිවට්ද කියලා වෙනසක් නෑ.


    නැත්තං තමන්ටම මැනේජ් කරගන්න(කොන්දේසි වලට යටත්ව) ගන්නත් පුලුවන්.
    //උදාහරණෙකට ඕස්ට්‍රේලියාවෙ වැඩ කරන ඕන කෙනෙකුට තමන්ට කැමති fund එකක් තෝරගන්න පුලුවන්, රජයෙද ප්‍රයිවට්ද කියලා වෙනසක් නෑ.//

    මේ නීතිය මෑතකදී ඇති කරපු එකක්. ඉස්සර තමන් රැකියාව කරන සමාගම විසින් නියම කරන සුපර් ෆන්ඩ් එකක් තමයි ලැබුනේ.

    ඒ වගේම සුපර් ෆන්ඩ් කියන්නේ, ලංකාවේ තරම් නොවුනත්, යම් තරමකට දූෂිත ආයතන. ඔවුන්ගේ ලාභ ලැබීම ප්‍රමුඛ කරගන්නවා මිසක් සාමාජිකයන්ගේ ප්‍රතිලාභ ගැන ඔවුන් හිතන්නේ දෙවෙනියටයි.

    උදාහරනෙකට, පරණ සුපර් ෆන්ඩ් එකක (inactive super account) ඉතුරුවෙලා තියන මුදල් ටිකක් අළුත් (තමන් දැනට දායක වෙන) ෆන්ඩ් එකකට නොදා තිබ්බොත්, ඔවුන්ගේ කළමනාකරණ ගාස්තු, ලැබෙන ප්‍රතිලාභ වලට වඩා වැඩි වෙන්න පුළුවන්. ඒ විදියට දිගු කාලයක් ගියොත් සල්ලි ටික ඔවුන්ගේ ගාස්තු වලටම කැපිලා ඉවර වෙනවා.

    දැන් අවුරුදු දෙකතුනකට කලින්, හොඳින් කළමනාකරණය නොවන (රජයෙන් නියම කරන අවම ප්‍රතිලාභයවත් නොලබන) සුපර් ෆන්ඩ් දහයක් දොළහක් ගැන විස්තරයක් කියෙව්වා. ඒක හොයා ගත්තොත් දාන්නම්.
     
    Last edited:

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    එහෙම තියෙන එක වරදක් නෙවේ. ඒවට වෙනස් කොට සැලකීමයි අවුල.
    Ewa over 100 years parana company neethi. Mama danna hatiyata, passe evata neethi vagayak genalla dan thiyana companies venas vidihakata run karanne. Habei oka mey aanduva hadapu ekak nevei. Ekanisa munta banala vadak na.