මචංලා දැනට කරගෙන යන ව්‍යාපාරයක් ස`දහා මැෂින් කිහිපයක් මිලදී ගැනීමට ලක්‍ෂ 10 ක පමණ ණය මුදලක් ලබා ගැනීමට පුලුවන් කොහොමද.. මාසෙකට 25 ක් විතර ගෙවන්න පුලුවන්... හොදම සහ ඉක්මණින් ලබා ගත හැකි ක‍්‍රමය කුමක්ද .. උදව් කරන්න පුලුවන් කවුරුහරි ඉන්නවනං කියන්න ලොකු උදව්වක්.. ණය ප්‍රෙසෙස් එක මොකක්ද දන්න කෙනෙක් කියල දෙන්න..
