ණයක්ගන්න

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචංලා දැනට කරගෙන යන ව්‍යාපාරයක් ස`දහා මැෂින් කිහිපයක් මිලදී ගැනීමට ලක්‍ෂ 10 ක පමණ ණය මුදලක් ලබා ගැනීමට පුලුවන් කොහොමද.. මාසෙකට 25 ක් විතර ගෙවන්න පුලුවන්... හොදම සහ ඉක්මණින් ලබා ගත හැකි ක‍්‍රමය කුමක්ද .. උදව් කරන්න පුලුවන් කවුරුහරි ඉන්නවනං කියන්න ලොකු උදව්වක්.. ණය ප්‍රෙසෙස් එක මොකක්ද දන්න කෙනෙක් කියල දෙන්න..
     
    • Like
    Reactions: Ryan08

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    loku ව්‍යාපාරයක් nam ithin public gihin shares denna puluwan.
    naththan bank eka thama me naya ganna hoda kalayak
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,401
    1
    32,074
    113
    - උඩරට -
    මචංලා දැනට කරගෙන යන ව්‍යාපාරයක් ස`දහා මැෂින් කිහිපයක් මිලදී ගැනීමට ලක්‍ෂ 10 ක පමණ ණය මුදලක් ලබා ගැනීමට පුලුවන් කොහොමද.. මාසෙකට 25 ක් විතර ගෙවන්න පුලුවන්... හොදම සහ ඉක්මණින් ලබා ගත හැකි ක‍්‍රමය කුමක්ද .. උදව් කරන්න පුලුවන් කවුරුහරි ඉන්නවනං කියන්න ලොකු උදව්වක්.. ණය ප්‍රෙසෙස් එක මොකක්ද දන්න කෙනෙක් කියල දෙන්න..
    ජන හද හදුනන මහජන බැංකුවෙන ගනින් :D
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,024
    8,402
    113
    bump. gewanna puluwan nam, me kaale loan ganna eka labai. interest rate adu nisa.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    අනේ බැංකුවට පලයන් එකේ ටයි සාරි ඇදලා ඉස්සර ඉන්නව කෙල්ලො කොල්ලො උන්ට කිව්වම උබව අදාල නිලධාරියා ගාවට දායි. බිස්නස් කරනව ණයක් ගන්න දන් නෑ. කොමද හත්තික්කේ බිස්නස් කරන්නේ උබ. ලංකාවෙ හැම එකාම මෙහෙමද කිසි දැනුමක් නැද්ද මේ සරල දෙවල් ගැන.
     
    Similar threads