රු 50,000 කට යාළු මිත්රකමත් නැති කරගත්තා මට හිටපු හොඳම යාලුවෙක්, උගේ අඩුකුළේ ගෑනි නිසා තමයි ඔක්කොම. 

හදිස්සියට මගෙන් සල්ලි ඉල්ලගෙන මම ලංකාවේ හිටිය නැති කාලේ අපේ පියා ඒ සල්ලි ආපහු ඉල්ලගන්න ගිහිල්ලා මගේ යාලුවාගේ ගෑනි අපේ පියාට දොස් කියලා තිබුණා. ලංකාවට ආපු වෙලාවේ අපේ පියා ඔය කතාව කිව්වා මෙහෙම කවුදෝ ගෑණූ කෙනෙක් මට දොස් කිව්වා කියලා. මට මල over උන පාර මම ඒ ගෑනී හොයාගෙන ගිහිල්ලා බැනලා සත්තමක් දාල ආවා.
යකෝ පස්සේ තමයි දන්නේ ඒ මගේ යාළුවා බඳින්න ඉඳපු එකී කියලා. එතනින් පස්සේ එහෙන් මෙහෙට මෙහෙන් එහෙට වචන හුවමාරු(ෆෝන් වලින් / face to face) ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට දැන් සල්ලිත් නෑ දැන් යාළුමිත්ර කමත් නෑ.
ගොඩක් අය කියන්නේ මගේ යාළුවා ඒ රු 50,000 දෙන්න බැරිකමට කථාව දුරදිග ඇද්දා කියලා. කොයි වෙලත් සල්ලි නම් අවුලක් නෑ අපේ පියාට! හැබයි ඒ රු 50,000 මොකට උවමනා උනා ද කියන එක අදටත් මට ප්රශ්නයක්
එක්කෝ නිකමට අහලා follow up කරන්න යන්න ඇති, මගෙන් ඒ යාලුවා ණයක් ගත්ත කියලා දන්න නිසා, අනේ මන්දා කොහොම කොහොම හරි අදටත් අපේ පියා හිතන්ඉන්නේ එයා මැදිහත් උන නිසා කථාව දුරදිග ගිහිල්ලා එයා නිසා මට යාළුවා නැති උනා කියලා 