ණයට දීලා නැති වුනු උපරිම ගාන කියද?

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    රු 50,000 කට යාළු මිත්‍රකමත් නැති කරගත්තා මට හිටපු හොඳම යාලුවෙක්, උගේ අඩුකුළේ ගෑනි නිසා තමයි ඔක්කොම. 😤🤬

    හදිස්සියට මගෙන් සල්ලි ඉල්ලගෙන මම ලංකාවේ හිටිය නැති කාලේ අපේ පියා ඒ සල්ලි ආපහු ඉල්ලගන්න ගිහිල්ලා මගේ යාලුවාගේ ගෑනි අපේ පියාට දොස් කියලා තිබුණා. ලංකාවට ආපු වෙලාවේ අපේ පියා ඔය කතාව කිව්වා මෙහෙම කවුදෝ ගෑණූ කෙනෙක් මට දොස් කිව්වා කියලා. මට මල over උන පාර මම ඒ ගෑනී හොයාගෙන ගිහිල්ලා බැනලා සත්තමක් දාල ආවා.

    යකෝ පස්සේ තමයි දන්නේ ඒ මගේ යාළුවා බඳින්න ඉඳපු එකී කියලා. එතනින් පස්සේ එහෙන් මෙහෙට මෙහෙන් එහෙට වචන හුවමාරු(ෆෝන් වලින් / face to face) ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට දැන් සල්ලිත් නෑ දැන් යාළුමිත්‍ර කමත් නෑ.

    ගොඩක් අය කියන්නේ මගේ යාළුවා ඒ රු 50,000 දෙන්න බැරිකමට කථාව දුරදිග ඇද්දා කියලා. කොයි වෙලත් සල්ලි නම් අවුලක් නෑ අපේ පියාට! හැබයි ඒ රු 50,000 මොකට උවමනා උනා ද කියන එක අදටත් මට ප්‍රශ්නයක් 🤔🧐 එක්කෝ නිකමට අහලා follow up කරන්න යන්න ඇති, මගෙන් ඒ යාලුවා ණයක් ගත්ත කියලා දන්න නිසා, අනේ මන්දා කොහොම කොහොම හරි අදටත් අපේ පියා හිතන්ඉන්නේ එයා මැදිහත් උන නිසා කථාව දුරදිග ගිහිල්ලා එයා නිසා මට යාළුවා නැති උනා කියලා 🤗
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    හොඳම යාලුවට සල්ලි දීල ඇති ගනන් කරන්න බැරි තරම්, ඒත් තාම ඉල්ලද්දි දෙනව ඉතින් මට ගොඩක් උදව් කරල තියනව ඌ ඒකය් 😴
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ලක්ෂ 25ක්
    යාලුවෙක්ට දුන්නෙ එයා මැරුනා. ගෙදර මිනිස්සු දන්නෙ නෑ ණය ගැන. ඒ අම්මා තාත්තට මේවා කියලා තවත් අසරණ කරන්න බැරි නිසා සද්ද නැතුව අතහැරලා දැම්මා.
     
    Last edited:

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    50000ක්...

    හැබැයි දෙද්දී ආයේ නොදුන්නත් කාමක් නෑ කියලා දුන්නේ... මොකද ගත්ත කෙනා ඊට වඩා වටිනවා කියන්න පුළුවන් උදව්ව ගොඩක් කරලා තියනවා...

    අනික මිනිහට ඒක ආපහු දෙන්න තරම් හොඳ ආර්ථික තත්වයක් ඇත්තේ නෑ...
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,725
    1
    51,592
    113
    ප*යාගල
    sorry.com
    15000. එකෙක්ට දුන්න උගෙ ලැප් එක හදාගන්න කියල. ජනවාරි 1 දුන්නෙ. අද වෙනතුරු උගෙන් මැසෙජ් එකක් වත් නැ
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    50,000

    Dunnema hamba wenne na kiyala hithagena

    Kohomath salli denawa nam eka aiyth hamba wenne na kiyala hithagena denne.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,173
    12,097
    113
    රු 50,000 කට යාළු මිත්‍රකමත් නැති කරගත්තා මට හිටපු හොඳම යාලුවෙක්, උගේ අඩුකුළේ ගෑනි නිසා තමයි ඔක්කොම. 😤🤬

    හදිස්සියට මගෙන් සල්ලි ඉල්ලගෙන මම ලංකාවේ හිටිය නැති කාලේ අපේ පියා ඒ සල්ලි ආපහු ඉල්ලගන්න ගිහිල්ලා මගේ යාලුවාගේ ගෑනි අපේ පියාට දොස් කියලා තිබුණා. ලංකාවට ආපු වෙලාවේ අපේ පියා ඔය කතාව කිව්වා මෙහෙම කවුදෝ ගෑණූ කෙනෙක් මට දොස් කිව්වා කියලා. මට මල over උන පාර මම ඒ ගෑනී හොයාගෙන ගිහිල්ලා බැනලා සත්තමක් දාල ආවා.

    යකෝ පස්සේ තමයි දන්නේ ඒ මගේ යාළුවා බඳින්න ඉඳපු එකී කියලා. එතනින් පස්සේ එහෙන් මෙහෙට මෙහෙන් එහෙට වචන හුවමාරු(ෆෝන් වලින් / face to face) ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට දැන් සල්ලිත් නෑ දැන් යාළුමිත්‍ර කමත් නෑ.

    ගොඩක් අය කියන්නේ මගේ යාළුවා ඒ රු 50,000 දෙන්න බැරිකමට කථාව දුරදිග ඇද්දා කියලා. කොයි වෙලත් සල්ලි නම් අවුලක් නෑ අපේ පියාට! හැබයි ඒ රු 50,000 මොකට උවමනා උනා ද කියන එක අදටත් මට ප්‍රශ්නයක් 🤔🧐 එක්කෝ නිකමට අහලා follow up කරන්න යන්න ඇති, මගෙන් ඒ යාලුවා ණයක් ගත්ත කියලා දන්න නිසා, අනේ මන්දා කොහොම කොහොම හරි අදටත් අපේ පියා හිතන්ඉන්නේ එයා මැදිහත් උන නිසා කථාව දුරදිග ගිහිල්ලා එයා නිසා මට යාළුවා නැති උනා කියලා 🤗
    මගේ යාලුවෙක්ට හදිසි අනතුරක් වුනා. උගේ ගෑනි (අනේ මන්දා බැදලත් නෑ.මුන් එකට ඉන්නේ. ගැනිගේ මිනිහත් ඩිවෝස්ලු) , ඉතින් උගේ ගෑනි මට මැසේජ් කර කර සල්ලි ඉල්ලනවා . දුක කියලා අරෑගේ ..මමත් ඉතින් දුන්නා. මොනව උනත් උ අසරණ උන නිසා. පස්සේ පස්සේ , සල්ලි ඉල්ලලා බේරෙන්න බැරි වුනා. මම රිප්ලයි කලේ නෑ. මිනිස්සුන්ට වුනත් ඔනවට වඩා හොද කරන්න හොද නෑ. ලිමිට් එකක් තියාගන්න ඔන. නැත්නම් අපේ ඔලුවටත් එක්ක රීලා යන්නේ. අද උට සුවවෙලා . ඒත් මුල මතක නැහැ. සමහර වෙලාවට. ඒත් කමක් නෑ.මම කරපු දේ මම ගෙනියනවා කියලා හිත හදා ගත්තා
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    රු. 1000 යි. හෙට එහා ගෙදර මල්ලි අතේ එවන්නම් කිව්වා. 2018 දි කිව්වේ අද වෙනකම් එහා ගෙදර මල්ලි ආවෙත් නෑ සල්ලි ගත්ත නෑදෑ කොල්ලා ආවෙත් නෑ.
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,375
    2,421
    113
    2015 දී එකෙක්ට 30000ක් දුන්නා තාම හම්බුනේ නෑ මාස 4කට කලිං එකෙක්ට 10000ක් දුන්නා තාම හම්බුනේ නෑ
     
    • Sad
    Reactions: Shamal3001

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,173
    12,097
    113
    2015 දී එකෙක්ට 30000ක් දුන්නා තාම හම්බුනේ නෑ මාස 4කට කලිං එකෙක්ට 10000ක් දුන්නා තාම හම්බුනේ නෑ
    monawa kiyala da illa gatte