Ex ta 35000k Dunna.. Baduwak gahuwa kiyala hitha hadagatta 


2015 වෙඩින් එකේ වැඩවලට කියලා. අනික් එකා නම් මාසෙකින් දෙන්නම් කිව්වා සල්ලි වගයක් හම්බෙනවා කිව්වා.monawa kiyala da illa gatte
එකෙන්ම එකඟයිමිනිස්සුන්ට වුනත් ඔනවට වඩා හොද කරන්න හොද නෑ. ලිමිට් එකක් තියාගන්න ඔන. නැත්නම් අපේ ඔලුවටත් එක්ක රීලා යන්නේ. අද උට සුවවෙලා . ඒත් මුල මතක නැහැ. සමහර වෙලාවට.

මේක නම් සිරාවටම ඇත්ත කතාවක් බං. පොඩ්ඩක් හරි අසරණ වෙලා බලන්න ඕන මිනිස්සුන්ගෙ හැටි දැන ගන්න. එහෙම නැත්නම් අසරණයි වගේ පෙන්නල ඉල්ලල බලන්න ඕන. පට්ටම අවුල්. රුපියලක් දෙන්න කැමති නෑ. හැබැයි Genuine පොරවල් නැතුවම නෙමෙයි. හැබැයි හරිම අඩුයි. ඒ වගේ එවුන් වෙන් කරල අඳුරගන්න එක තමයි චැලේන්ජ් එක.අතමිට සල්ලි තියෙන කාලෙ Rs. 2.5 million ණයට දුන්න ලෙඩෙක්ව ගොඩ දාන්න කියල හොඳට හිතවත්ව හිටපු ගෙවල් කිට්ටුව පව්ලකට. ලෙඩා නැතිවුනා. අපි සල්ලි ඉල්ලන්න ගියෙත් නෑ. මේ වෙනකොට ඒ ගොල්ලො අතමිට සරුවට ඉන්නව. ලඟකදි අම්මට අසනීපවෙලා හදිස්සියට Rs. 15000/= ක් ණයට ඉල්ලන්න ගියා. හේතු 100ක් විතර කියල දෙන්න විදිහක් නෑ කිව්ව.
අපි ජීවිතයේ ඉඟෙනගත්තු ලොකුම පාඩමක්.
ණය බෑ
ඇප බෑ
Wife රස්සාවක් කරන කෙනෙක් ද?18 laks ... wife ge peththn man deepu naya.
ahanta yanna be wife epa kiyanawa
den atherala iine...
adoEx ta 35000k Dunna.. Baduwak gahuwa kiyala hitha hadagatta![]()
nope, house wiffe4lak
Wife රස්සාවක් කරන කෙනෙක් ද?

interesting kathawak wage. wisthara athiwa kiyapankko. podi kale mai ayyai nodanna kamata ekekuge bike ekata wali damma. u adatath danne nae mokada bike ekata une kiyalaලක්ස 5ක් . රෑ උගේ බයික් එකේ ඇන්ජිමට සීනී වැලි දෙකම දැම්මා .
ටිප් එක කලින් ඉල්ලනකොටම හිතුනා බඩු තමයි කියල. ආයෙ නම් බෝඩ් වලට රැවටිලා යන්නෙ නෑ. පරණ තැනම හොඳයි.