ණයට දීලා නැති වුනු උපරිම ගාන කියද?

dillsdilla

Well-known member
  • Nov 25, 2018
    2,375
    2,421
    113
    monawa kiyala da illa gatte
    2015 වෙඩින් එකේ වැඩවලට කියලා. අනික් එකා නම් මාසෙකින් දෙන්නම් කිව්වා සල්ලි වගයක් හම්බෙනවා කිව්වා.
     
    • Like
    Reactions: MR.YOLO

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,674
    30,905
    113
    අපායෙ දොරකඩ
    අතමිට සල්ලි තියෙන කාලෙ Rs. 2.5 million ණයට දුන්න ලෙඩෙක්ව ගොඩ දාන්න කියල හොඳට හිතවත්ව හිටපු ගෙවල් කිට්ටුව පව්ලකට. ලෙඩා නැතිවුනා. අපි සල්ලි ඉල්ලන්න ගියෙත් නෑ. මේ වෙනකොට ඒ ගොල්ලො අතමිට සරුවට ඉන්නව. ලඟකදි අම්මට අසනීපවෙලා හදිස්සියට Rs. 15000/= ක් ණයට ඉල්ලන්න ගියා. හේතු 100ක් විතර කියල දෙන්න විදිහක් නෑ කිව්ව.
    අපි ජීවිතයේ ඉඟෙනගත්තු ලොකුම පාඩමක්.
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මිනිස්සුන්ට වුනත් ඔනවට වඩා හොද කරන්න හොද නෑ. ලිමිට් එකක් තියාගන්න ඔන. නැත්නම් අපේ ඔලුවටත් එක්ක රීලා යන්නේ. අද උට සුවවෙලා . ඒත් මුල මතක නැහැ. සමහර වෙලාවට.
    එකෙන්ම එකඟයි 😍 කාට හරි හොඳක් කරන්න කරන්න අපි weak කියලා තමයි උන් හිතන් ඉන්නේ, මොනදේ හිතුවත් කමක් නෑ කියමු හැබැයි idea එක යන්න ඕනි මූ අඩුම තරමේ මට කළානේ ද කියලා. ඒ අතින් නම් සක්කිලිම උන් තමයි දූපතේ ඉන්නේ. කථා කරලා වැඩක් නෑ......
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    ලක්ෂ 30කට ආසන්න ගානක්, කොවිඩ් වලට කළින්, දීපු එකා ෆුල් ලොස් උනා. ඒත් කොහොමහරි ගෙවල ලක්ෂ 11කටම වගේ අඩු කරගෙන තියෙනව. ඉතුරුව දෙනකල් ෂුවර් නෑ. නිකං හිතෙන හිතෙන වෙලාවට ඔය ගාන දීපු නිසා අවුරුදු ගානක් පුරා ඒක මටත් වියදම් උනා නොදැනීම.

    අතමිට සල්ලි තියෙන කාලෙ Rs. 2.5 million ණයට දුන්න ලෙඩෙක්ව ගොඩ දාන්න කියල හොඳට හිතවත්ව හිටපු ගෙවල් කිට්ටුව පව්ලකට. ලෙඩා නැතිවුනා. අපි සල්ලි ඉල්ලන්න ගියෙත් නෑ. මේ වෙනකොට ඒ ගොල්ලො අතමිට සරුවට ඉන්නව. ලඟකදි අම්මට අසනීපවෙලා හදිස්සියට Rs. 15000/= ක් ණයට ඉල්ලන්න ගියා. හේතු 100ක් විතර කියල දෙන්න විදිහක් නෑ කිව්ව.
    අපි ජීවිතයේ ඉඟෙනගත්තු ලොකුම පාඩමක්.
    මේක නම් සිරාවටම ඇත්ත කතාවක් බං. පොඩ්ඩක් හරි අසරණ වෙලා බලන්න ඕන මිනිස්සුන්ගෙ හැටි දැන ගන්න. එහෙම නැත්නම් අසරණයි වගේ පෙන්නල ඉල්ලල බලන්න ඕන. පට්ටම අවුල්. රුපියලක් දෙන්න කැමති නෑ. හැබැයි Genuine පොරවල් නැතුවම නෙමෙයි. හැබැයි හරිම අඩුයි. ඒ වගේ එවුන් වෙන් කරල අඳුරගන්න එක තමයි චැලේන්ජ් එක.
    ------ Post added on Nov 17, 2024 at 5:20 PM
     
    • Like
    Reactions: Shamal3001

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ණය බෑ
    ඇප බෑ
    img_0439-jpeg.226595
     

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,102
    885
    113
    33
    Srilanka
    4lak


    Wife රස්සාවක් කරන කෙනෙක් ද?
    nope, house wiffe

    wife ge ayya tamai denna tiyanne, wife hema welenma ayyata den denna vidiyak ne kiyala tamai kiyanne.. (mu mata dannethuwa muge duka wife ta kiyana eka tama prasna.. ape genita molayak ne)

    tawa 2 lak vitara wife ge sis ta dunna.. ekath ne wage tamai..:rolleyes:

    magw ayya 1 lak witara denna tiyanawa, mu podi ganak denawa paase e ganama apahu ahanawa.. mokuth karannath be.. monaw hari magulak kiyala salli illanawa.. dennethuwath be...

    heta dennag kiyala 15k arang giya den masayak ...

    salli deepu api thamai pare ain wela yanna tiyanne.. gattu ayage pada show balanne beriva inne
     
    Last edited:

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    ලක්ස 5ක් . රෑ උගේ බයික් එකේ ඇන්ජිමට සීනී වැලි දෙකම දැම්මා .
    interesting kathawak wage. wisthara athiwa kiyapankko. podi kale mai ayyai nodanna kamata ekekuge bike ekata wali damma. u adatath danne nae mokada bike ekata une kiyala
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,960
    13,034
    113
    මාව විස්වාස කරලා එකෙක්ට නැති වූ ගාන ලංකාවෙ මුදලින් මිලියන 72කයි. දෙයියනේ කියල උගෙත් තරහක් නෑ, මම පොඩි බිස්නස් ලයින් එකක් අල්ලලා දුන්නා තව අවුරුද්දක් දෙකක් යද්දි වැඩේ රිකවර් වෙයි. සාදාරණව වැඩ කරපු නිසා හිත නොහොඳ නොවී බේරුනා.

    මම අනුන් විස්වාස කරලා නැති වූ ගාණ මං හිතන්නේ ලක්ශ 10ට අඩුයි ඔක්කොම එකතු කලොත්. ණයට වඩා, මේ ගාණත් ආයෙ එපා උඹත් එපා අවස්ථා වැඩී. ඒවා නම් ඉන්වෙස්මන්ට්.

    ආ අද ස්පා එකකට රැවටුනා, අළුත් තැනක් කියලා. ඒකිට මසාජුත් බෑ, ශේකුත් බෑ. අන්තිමට එපා වෙලා පරණ තැනට ගිහින් ෆුල් ට්‍රීට්මන්ට් එකක් කරගෙන ආවා. අපරාදෙ 4000 :( ටිප් එක කලින් ඉල්ලනකොටම හිතුනා බඩු තමයි කියල. ආයෙ නම් බෝඩ් වලට රැවටිලා යන්නෙ නෑ. පරණ තැනම හොඳයි.