ණයට දීලා නැති වුනු උපරිම ගාන කියද?

vj3660

Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    2-3 Million වගේ. මම කාටවත් ණය නැහැ . අදටත් වෙලාවට දෙන අයට දෙනවා. අනිත් අයටනම් කෙලින්ම බෑ කියනවා. ඒ වෙලාවට මුණ අවුල් කරන ගියාට සල්ලි ඉල්ලන්න පස්සෙන් යනවට වඩා හොඳයි ඒක . Lost එක දරාගන්න පුළුවන් ගානක් දෙන්න. එතකොට දුක නැහැ.
     
    • Like
    Reactions: reddeckuka

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    thamangema ekekta 5m+ :( mata kelawila inna welawe mu witharai lagin hitiye + support ekak dunne, ehema ekaata be kiyanna beri kamata deela hodama eken kelauna
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,419
    49,799
    113
    සේදවත්ත
    interesting kathawak wage. wisthara athiwa kiyapankko. podi kale mai ayyai nodanna kamata ekekuge bike ekata wali damma. u adatath danne nae mokada bike ekata une kiyala
    සම්ලි දුන්නා , ඉල්ලුවම දුන් නෑ , නෑ කිය කිය මග ඇරියා . ටිකක් දුර එකෙක් . මම ෆුල් කැමෆාලාජ් ගිහින් මද්යම රාත්‍රියේ වැඩේ කරාල ආවා . පොලිසි යන්න ඕනේ කේස් එකක් ඉතින් . හැමිනිලා යන්න ඇති . පොඩි ලොසින්ජර දාන සිරිමලු බැග් කාලක වගේ වැලි සීනී දැම්මා .
     
    • Haha
    Reactions: itguy77

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    රට ගිහින් ඇර ගත්ත එකෙක්ට විසා දික් කර ගන්න දුන්නා 50000ක්
    ආයේ කන්න බොන්න නැතිව තව 10ක් දැම්මා
    අන්තිමේ නෝ ජොබ් ඩෑළ් එක ආවා. එන්න සතියකට කලින් ආයේ 20ක් ඉල්ලුවා මාසෙන් දෙනවා කියලා. ඒ වෙද්දි නම් පොර ගැන ඩවුට් තිබ්බ නිසා ඒ ගාණ දුන්නේ නෑ

    දැන් ඌට ඒක මතක නෑ. ස්පෙෂල් ම කේස් එක ඌට ණය ගන්නවා කියන්නේ සිංහලු බත් කනවා වගේ සාමාන්‍ය දෙයක්
    මමත් ඒක අමතක කරලා දැම්මා
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    Lost එක දරාගන්න පුළුවන් ගානක් දෙන්න. එතකොට දුක නැහැ.
    මේකෙ මට නම් අවුලක් තියෙනව මචං. ලොස්ට් එක දරාගන්න පුලුවන් ගානක්වත් දෙන්න හිතෙන්නෙ නෑ එහෙම කරොත් මට සල්ලි වලට Disrespect කරා වගේ කියල දැනෙනව(Guilty එකක්). සල්ලි එක්ක සෙල්ලම් කරන එක නම් හොඳ වැඩක් නෙමෙයි මචං සල්ලි අපි එක්ක සෙල්ලම් කරන්න ගත්තොත් යන එන මං නැති වෙනව.
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    මේකෙ මට නම් අවුලක් තියෙනව මචං. ලොස්ට් එක දරාගන්න පුලුවන් ගානක්වත් දෙන්න හිතෙන්නෙ නෑ එහෙම කරොත් මට සල්ලි වලට Disrespect කරා වගේ කියල දැනෙනව(Guilty එකක්). සල්ලි එක්ක සෙල්ලම් කරන එක නම් හොඳ වැඩක් නෙමෙයි මචං සල්ලි අපි එක්ක සෙල්ලම් කරන්න ගත්තොත් යන එන මං නැති වෙනව.
    මම කිවේ පොඩි ගානක් ඕනි නම් දෙන්න කියල බේරෙන්නම බැරි නම්
     
    • Like
    Reactions: chami2015

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    balan yaddi mage financial habits hodayi ne.

    max rs 3000 ta aduwen bol nya wela athi,

    lagadi kenekta dunna 6k wage eka thma 3500k enna thiyenwa

    loans denne nathi ganne nathi scene eke inne

    podi kale idan amma thathatha kapu katu walin eka hodata core ekatama bahala thiyenne,

    bank ekka withrayi deal karanne,
    cc pawn etc
     

    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    එකෙක් ජපන් යන්න ලෝන් එකකට සයින් කරන්න කියනවා.ගිහින් වාරික මිස් කරන්නේ නැතුව ගෙවන්නම් කියනවා
    Umbata pissuda ban anunge loan walata sign karanna?
    Oya gon wadenam kawadawath karanna epa.

    60 000 most recent one
    bugger did not even said thanks after getting the money
    Ai ehema ekekta nayata dunne ban?
    ------ Post added on Nov 18, 2024 at 9:37 AM
     
    • Like
    Reactions: lilman

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,407
    1,675
    113
    Ex GF - Rs 10000
    Relative - Rs 10000

    Mama nam eka para kohomath loku ganan denne ne. Podi ganak denawa. Eka time ekata settle karanawanam thamai aye salli denne. Ekath uparima denne mata aye hambune nethathath hitha hadaganna puluwan ganak thamai.