ow math den friedns la ta denawa,, hariyata 9.45am ta call ey bankuwata cheack ekk ewilla kiyala2-3 Million වගේ. මම කාටවත් ණය නැහැ . අදටත් වෙලාවට දෙන අයට දෙනවා. අනිත් අයටනම් කෙලින්ම බෑ කියනවා. ඒ වෙලාවට මුණ අවුල් කරන ගියාට සල්ලි ඉල්ලන්න පස්සෙන් යනවට වඩා හොඳයි ඒක . Lost එක දරාගන්න පුළුවන් ගානක් දෙන්න. එතකොට දුක නැහැ.
... hariyata kiyana dawasata salli dena ayata man help ekk karanawa... wedipura tiyana salli walin