ණය ඉල්ලා ඇමරිකාවේ නඩු දමයි.

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ක්‍රිප්ටො සීන් එකට සෑහෙන අනාත සෙට් එකක් රිදෝගෙනන යකෝ බලාගෙන ගියාම. ඒ කියන්නෙ සෑහෙන වැඩක් වෙලා ඒකෙන්. 8-)8-)
    ගෙරියෝ ෆේක් අටෝගෙන එනවා ඇට දෙක පන නැනේ හරි එකෙන් ඇවිත් කියන්න. ඒ උනාට කයිය රටවල් අල්ලන්න :p :p
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    ක්‍රිප්ටො සීන් එකට සෑහෙන අනාත සෙට් එකක් රිදෝගෙනන යකෝ බලාගෙන ගියාම. ඒ කියන්නෙ සෑහෙන වැඩක් වෙලා ඒකෙන්. 8-)8-)
    gu naapan ponna patiya:ROFLMAO:

    ගෙරියෝ ෆේක් අටෝගෙන එනවා ඇට දෙක පන නැනේ හරි එකෙන් ඇවිත් කියන්න. ඒ උනාට කයිය රටවල් අල්ලන්න :p :p
    BIT ponnaya:ROFLMAO::LOL:
    ------ Post added on Jun 22, 2022 at 8:33 PM
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    දැනට එන ආරංචි අනුව IMF කියලා තියනවා අතාරින්න කියලා. ලගදිම වෙයි
    ehema ath harila wagene... 360n 357-363.XX fluctuate wenawa dawasata... meka controlled floating da
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    Kohomada ban iwara wenne kiyapan.

    Lokey hamoma unge salli tika apita denawada? Lankaawa eka paara diyunu wenawda? MR horakapuwa eka paara allanawda?

    Practical widiya kiyapanko mata

    Practical thamai uwa yawala therumak thiyana ekak daganna Oni. SF president champika prime minister wage. Pabaya nathuwa higannek unath hodai Dan nam. Doller hoyanna project walin. Higa Kala Salli hoyanna puluwanda.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    ehema ath harila wagene... 360n 357-363.XX fluctuate wenawa dawasata... meka controlled floating da
    ඩොලරය පොඩ්ඩක් උඩ ගියේ IMF නිසාද?

    ලිපියක් ලියන්නේ සතියකට පසුවයි. ලිපියක් එන තුරු බලා ඉන්න බව කිහිප දෙනෙක්ම ඊමේල් හා මැසේජ් කර තිබුණා. වැඩ ගොඩක හිර වී ඉන්න නිසා මේ වැඩේට මේ දවස් වල ලොකු කාලයක් යොදවන්න අමාරුයි. කලින් යොදා ගත් වැඩක් අවලංගු වූ නිසා අහම්බෙන් ලැබුණු පැයක ඉඩකයි මෙය ලියන්නේ.

    පසුගිය මැයි 12 පමණ සිට මහ බැංකුව විසින් නැවතත් ඩොලරයක මිල හිර කර ගෙන සිටින බව කාටත් රහසක් නෙමෙයි. එසේ වුවත්, කලින් රුපියල් 200 මට්ටමේ හිර කර ගෙන සිටීම හා දැන් මේ කරන හිර කර ගෙන සිටීම අතර යම් වෙනස්කම් තිබෙන බව මම කලින් ලිපි වල ලිවුවා.

    කලින් පාරට සාපේක්ෂව මේ පාර මේ වැඩේ කරන්නේ පාරදෘශ්‍ය ආකාරයකට. ඒ වගේම, කලින් පාර වගේ මේ පාර ඩොලරයේ මිල තියා ගන්න සංචිත නාස්ති කිරීමක් වෙන්නේ නැහැ. එහෙම විකුණන්න සංචිත ඇත්තේත් නැහැ. මේ වෙනස්කම් තිබුණත්, මිල හිර කර ගෙන සිටීම කියන්නේ මිල හිර කරගෙන සිටීමක්.

    එහෙමනම් කලින් පාර ඩොලරයක මිල හිර කර ගෙන සිටීම ගැන ඉතාම විවේචනාත්මක ලෙස කතා කරපු ඉකොනොමැට්ටා මේ පාර ඒ තරම් දරුණුවට මේ ප්‍රතිපත්තිය විවේචනය නොකළේ ඇයි?

    මේ ප්‍රශ්නෙට කලින් පිළිතුරු දී තිබෙනවා. මතක් කිරීමක් විදිහට නැවතත් කෙටි පිළිතුරක් දෙන්නම්.

    කලින් පාර වගේම මේ පාරත් ඩොලරය තියා ගෙන ඉන්නේ එහි නියම මිලෙහි නොවන බව ඉතාම පැහැදිලි කරුණක්නේ. නමුත් වෙනස කලින් පාර මේ නියම මිල උපරිම වශයෙන් කීයක්ද කියන එක ගැන අදහසක් තිබුණා. ඒ ගැන මම වරින් වර ලියා තිබෙනවා. අවශ්‍යනම් පෙර ලිපි නැවත කියවා බලන්න.

    ඒ දවස් වල ඩොලරය රුපියල් 200 මට්ටමේ තියා නොගෙන අත ඇරියානම් එය වැඩිම වුනොත් රුපියල් 275 පමණ මට්ටමකට ගොස් නවතිනවා. මිල ඒ මට්ටම ඉක්මවා යනවානම් එය පාලනය කර ගැනීම සඳහා ප්‍රමාණවත් සංචිත ප්‍රමාණයක් මහ බැංකුව සතුව තිබුණා. නමුත්, එහෙම නොකළ නිසා තිබුණු සංචිත ටික නාස්ති වී ගියා.

    දැන් ඒ විදිහටම ඩොලරයට නිදහසේ පාවෙන්න දුන්නොත් මිල කීයට හරි ගිහින් ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙයිද? කීයටවත් නැහැ. සෛද්ධාන්තිකව අනන්තය දක්වාම මිල ඉහළ යන්න පුළුවන්. මොකද මිල ඉහළ යාමට සමාන්තරව රුපියල් අතේ තියෙන එය ඒ රුපියල් ඩොලර් කරන්න තියෙන පෙළඹුමත් ඉහළ යනවා. ඒ කියන්නේ භාණ්ඩ හා සේවා මිල ඉහළ යද්දී ඒ හේතුවෙන් ඩොලර් ඉල්ලුම අඩු වුනත්, අනෙක් පැත්තෙන් සමපේක්ෂණ ඩොලර් ඉල්ලුම වැඩි වෙනවා. ඒ නිසා සමස්තයක් ලෙස ඩොලර් ඉල්ලුම අඩු වෙන්නේ නැහැ. තමන්ගේම විදේශ බැරකම් පියවාගන්න බැරුව ඉන්න බංකොලොත් මහ බැංකුවකට මේ සමපේක්ෂණ ඩොලර් ඉල්ලුම පාලනය කරන්න බැහැ.

    මෙයින් අදහස් වන්නේ පවතින වාතාවරණය තුළ ඩොලරය නිදහසේ පා කළොත් දිගින් දිගටම මිල ඉහළ යන බවයි. ඒ කියන්නේ ඉන්ධන ආදී ආනයනික භාණ්ඩ වල මිලත් දිගින් දිගටම ඉහළ යවන්න වෙනවා කියන එකයි. දේශපාලනික හා අනෙකුත් ප්‍රායෝගික සාධක සැලකිල්ලට ගත් විට මෙයින් අදහස් වන්නේ ඩොලරයට පාවෙන්න දුන්නත් යම් සීමාවකදී එහි මිල පාලනය කරන්න වෙනවා කියන එකයි.

    ඩොලරය රුපියල් 10,000ට යන්න දුන්නත් ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙන්නේ නැත්නම්, ඒ කියන්නේ ඩොලර් හිඟය හා ඒ නිසා ඇති වී තිබෙන ප්‍රශ්න විසඳෙන්නේ නැත්නම්, ඒ මට්ටමේදී හෝ මිල යම් ආකාරයකින් පාලනය කරන්න වෙනවා. එහෙමනම් කලින්ම රුපියල් 360 මට්ටමේ හිර කර ගත්තා කියලා සිදු වෙන අමුතු, විශාල අවාසියක් නැහැ. ඔය වැඩේට මම ඒ තරම් විරුද්ධත්වයක් නොදැක්වුවේ ඔය හේතුව නිසා. (හැබැයි මට පෞද්ගලිකව ඔය තීරණය ගන්න වුනානම් මම ඔය තීරණය ගන්නේ මිල තව ටිකක් වැඩි වුනාට පස්සේ. සමහර විට රුපියල් 450-500 වගේ මට්ටමකට යන්න දීලා ප්‍රතිචාර දිහා බලනවා. ඒක වෙනම කතාවක්!)

    ඩොලරයේ මිල පාලනය කිරීම නිසා සමපේක්ෂණ ඉල්ලුමත් පාලනය වුනා. කළුකඩ මිල ඉහළ යන එක නැවතුණා පමණක් නෙමෙයි ටිකක් අඩු වුනා. ප්‍රේෂණ ඉහළ ගියා. හැබැයි ඩොලර් ඉල්ලුම හා සැපයුම අතර පරතරයට තවමත් විශාල, දැනෙන වෙනසක් වෙලා නැහැ.

    මේ විදිහට නැවත වටයකින් ඩොලර් මිල මාර්ගෝපදේශනය කිරීම ආරම්භ වුනේ මැයි 12. ඉන් පසුව, දිනපතාම මහ බැංකුව විසින් පෙර දින පැවති මිල මත පදනම්ව මිල ඉහළ හෝ පහළ යා හැකි උපරිම සීමාව බැංකු වලට දැනුම් දුන්නා. පටන් ගත්තේ රුපියල් 360 සිටයි. මැයි 13 වනදා මිල රුපියල් 360 සිට රුපියල් 2.60ක් අඩු හෝ වැඩි විය හැකි වුනා. ඊට වඩා වෙනස් වෙන්න බැහැ.

    මේ රුපියල් 2.60 සීමාව තීරණය කළේ කොහොමද? මම දන්නේ නැහැ. මගේ අනුමානය මුලින්ම රුපියල් 3.60 සීමාවක් යෝජනා වෙන්න ඇති කියලා. 1%ක්නේ. ඒකට යම් පදනමක් තියෙනවා. රුපියල් 3.60x2 = 7.20ක විචලනයක් ටිකක් වැඩියි කියලා හිතිලා පස්සේ රුපියල අඩු කළා වෙන්න පුළුවන්. මගේ හිතළුවක් පමණයි. කොහොම වුනත්, වැදගත් කරුණ ඩොලරයට දවසකට රුපියල් 2.60කින් වැඩි වෙන්න හෝ අඩු වෙන්න පුළුවන්කම තිබුණා.

    මැයි 17 මේ විචලන සීමාව රුපියල් 2.50 වුනා. ඒකත් තේරුම් ගන්න පුළුවන්නේ. විචලන සීමාව රුපියල් 5කට රවුම් කරලා. දවසකට රුපියල් 2.50ක් අඩු හෝ වැඩි වෙන්න පුළුවන්. කොහොමටත් බැංකු විසින් ඒ වන විට, මහ බැංකුව කැමති මට්ටම වූ, රුපියල් 360 සීමාවේම ඩොලර් එක තියාගෙන හිටියා මිසක් ඔය දෙකයි පණහේ වාසිය ගන්න ගිහින් තිබුණේ නැහැ.

    මැයි 23 වන විටත් ඩොලරයක මිල රුපියල් 359.44 මට්ටමේම රැඳී තිබෙනවා. ඒ කියන්නේ ඩොලරයක මිල කඩාගෙන ඉහළ යාමේ අවදානමක් මහ බැංකුවට පේන්න නැහැ. ඒ නිසා මහ බැංකුව අර රුපියල් 2.50 සීමාව රුපියල් 3 දක්වා පුළුල් කරනවා. දැන් බැංකු වලට අවශ්‍යනම් දවසකට රුපියල් 3ක් දක්වා මිල වැඩි කරන්න පුළුවන්. හැබැයි මහ බැංකුව ඔය වැඩේ කරන්නේ මිල ඒ විදිහට වැඩි වෙන ප්‍රවණතාවක් පේන්න නැති නිසා.

    මැයි 25 දක්වාම ඔය තත්ත්වය තියෙනවා. ඒ වන විට ඩොලරයක මිල රුපියල් 359.38යි. ඒ කියන්නේ, අවශ්‍යනම් රුපියල් 362.38 දක්වා වැඩි වෙන්න පුළුවන්. ඒ තරම් වැඩි නොවුණත් ඔන්න දැන් මිල රුපියල් 359.71 දක්වා වැඩි වෙනවා.

    දැන් මොකද වෙන්නේ? ඔය ශත 33 වැඩි වීමට මහ බැංකුව පොඩ්ඩක් බය වෙනවා. මැයි 26 වෙද්දී ඩොලරයක මිල දවසකට අඩු විය හැකි ප්‍රමාණය රුපියල් 3 මට්ටමේම තියලා වැඩි විය හැකි ප්‍රමාණය රුපියල් 2.50 දක්වා බස්සනවා. එසේ කිරීමෙන් වෙළඳපොලට වෙනස් සංඥාවක් දෙනවා.

    "ඕගොල්ලන්ට කලින් වගේම යම් සීමාවක් දක්වා නිදහසේ ඩොලරයක මිල අඩු වැඩි කරන්න පුළුවන්. හැබැයි වැඩි කරන එක ගැන අපේ එච්චර කැමැත්තක් නැහැ!"

    ඔහොම කිවුවත් මැයි 27 වෙද්දී ඩොලරයක මිල රුපියල් 360 පන්නලා රුපියල් රුපියල් 360.76 දක්වා ඉහළ යනවා. මහ බැංකුව බය වෙනවා. ආයේ තොණ්ඩුව තද කරනවා. මැයි 30 සිට දවසකට ඩොලරයට ඉහළ යා හැක්කේ රුපියලකින් පමණයි. හැබැයි දවසකට රුපියල් 4කින් පහළ යන්න පුළුවන්!

    දැන් මේ මහ බැංකුව කියන්නේ කුමක්ද? කිසි ප්‍රශ්නයක් නැතුව ඩොලරයක මිල නිදහසේ තීරණය වෙන්න අපි ඉඩ දෙනවා. හැබැයි අඩු වෙනවානම් විතරයි!

    අර මුල් කාලයේ හදපු ෆෝඩ් කාර් ගැන ප්‍රසිද්ධ කතාවක් තියෙන්නේ.

    "Any customer can have a car painted any color that he wants, so long as it is black."

    පාරිභෝගිකයින්ට තමන් කැමති පාටකින් මෝටර් රථ ඇණවුම් කළ හැකියි. එහෙත් එම පාට කළු පාට විය යුතුයි!

    බැංකු වලට තමන්ට කැමැති පරිදි ඩොලරයක මිල තීරණය කළ හැකියි. එහෙත් එම මිල රුපියල් 360 නොඉක්මවිය යුතුයි!

    දැන් ඉතිං චක්‍රලේඛ ගහමින් මහ බැංකුව එන්නේ මොකාටද කියලා බැංකු වලට ඉතාම පැහැදිලියිනේ.

    "අපි හිතන විදිහට ඩොලරයක මිල රුපියල් 360 ඉක්මවිය යුතු නැහැ. ඕගොල්ලන්ට අවශ්‍යනම් දවසකට රුපියලකින් වැඩි කරන්න පුළුවන්. හැබැයි ඒ ගැන හිතන්නවත් එපා!"

    බැංකු කිවුවට ලොකුම බැංකු දෙක රාජ්‍ය බැංකුනේ. ඔය බැංකු දෙක හරහා ඩොලරයක මිල අවශ්‍ය මට්ටමේම තියා ගන්නත් පුළුවන්.

    පසුගිය සතිය අවසන් වන තුරුම කතන්දරේ ඕකයි. දවසකට රුපියල් 4කින් මිල අඩු කළ හැකි වුනත් බැංකු වලට මිල අඩු කරන්න ලොකු උවමනාවක් තිබුණේම නැහැ. නමුත් මහ බැංකුවට අවශ්‍ය වෙලා තිබුනේ සුළුවෙන් හෝ මිල අඩු වෙනවා දකින්න. දවසකට රුපියලකින් මිල ඉහළ යාමේ පුංචි ඉඩක් තිබුණත් ඒක ඇත්තටම කැමැත්තකින් ඉතිරි කර තිබුණු ඉඩක් නෙමෙයි.

    පසුගිය සති තුනක පමණ කාලය තුළ මහ බැංකුවට අවශ්‍ය වූ දේ සිදු වෙමින් තිබුණා. හැබැයි මේ සතියේ මේ ප්‍රවණතාවය වෙනස් වෙලා. ඊයේ සහ අද ඩොලරයක මිල අර රුපියලේ කඹයේ දුර ගිහින් තණකොල ටික කාලා.

    6/17 (සිකුරාදා) - රුපියල් 359.75

    6/20 (සඳුදා) - රුපියල් 360.75

    6/21 (අඟහරුවාදා) - රුපියල් 361.75

    මේ හදිසි වෙනසට හේතුව කුමක්ද? මේ සතියේ IMF එකේ කණ්ඩායමක් ලංකාවට ආවා කියලා අපි දන්නවනේ. මේක IMF එක සමඟ සිදුවනු සාකච්ඡා වල ප්‍රතිඵලයක්ද?

    මහ බැංකුවට සුබ සිහින තියෙනවා විය හැකි වුවත් ඩොලරයක මිල තව වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේනම් නැති බව සක් සුදක් සේ පැහැදිලි කරුණක්. මිල අඩු කරනවානම් ඉතිං මොකක් හරි කෘතිම ක්‍රමයකට තමයි. අනෙක් පැත්තෙන් කිසිම පාලනයක් නැතුව මිල ඉහළ යන්න දෙන්න පුළුවන්කමකුත් නැහැ තමයි. හැබැයි එහෙමයි කියලා රුපියල් 360 මට්ටමේම හිර කරගෙන ඉන්න එකත් හරියන වැඩක් නෙමෙයි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මේ කාරණය මහ බැංකුවට ඇඟිල්ලෙන් ඇනලා පෙන්නලද?

    #ඉකොනොමැට්ටා
     
    • Like
    Reactions: Champ HB

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    da

    dang tiyena wathawaranaya anuwa, uda yanna tamai wenne, kruthimawa, mokakwath ganu denu karanne nehe wage.. e kianne okkoma imports nawattala.. hamoogema business dan wahila, thel wath genne danne nehe, ekai meke prashne.. artificially oka hold karoth 500 paniyda? mehema itin karana eka anumatha karanna behe.
     
    • Like
    Reactions: emoji diaries

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113
    ow fixed karala allan inne e salli munta ona na wagene itin.. ehema paduwata salli ewnata kawuruth kamathi na..

    ekata itin apita mokuth karanta bane.. CBSL ekane theerana ganne.. $ ona nathnam fixed rate thiyan idi
    paduwa thiyenne machan illegitiamate deyak ekka compare karamane. monawa unath undiyal illegle. Hithanna kudu business eka patta labai. ekath ekka compare karama one ma business ekak padui. ewage deyak thamai meka. labai kiyala kudu business karanna eka hari kiyanawa wage deyak thamai undiyal sadaraneekaranaya karana eka.
    etath wada machan me welawe rate issue eka therum ganna kenek, lanakwe thamange kawru hari inna kenek saha e ayage anagathe gana hithana kenek kawadawath undiyal karanne naha. Ape lankawata kela wenne podi labe balagena deergakaleenawa kelawa ganna tendancy eka. hambawena sheet ekata cement ekata ehema nathan rassawaka poronduwata ratama pawala denawa chandedi kudu karayonta wancha karayonta. Lankawa goda ganna bari okai.
    lankawe minissu hama welawema keti kaaleena dewal matha depend wenawa. long term hithanne naha.
    apita tourism naha dan. export industrya bahala. meke galawenna thiyena ekama krame short term inward remitances. long term solution eka IMF bail out ekak. but e interim ekedi me rata mona widiyata hari maintain karanna thiyenne banking system ekata ena salli thamai. wena kisi kramayak naha.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි

    Undiayal illegal thamai... eth mechchara kal bank walata salli ewapu minissunewa kawuda ethenta thallu kale?
    $ ochchara watinawa nam ai hari mila denta bari... e minissunta incentive ekak denta bari?
    Ona nathi nisane itin CBSL eka ehema karanne.. So minissu bank ekata ewanne na kohomath...

    2,5 lkr nam kamak na... But dan over 50LKR wage loss ekak wenawane Bank ewanna...
    Unge mahansiyane e...
    lankawe kawuth kamathida 20% padi kapanawata?
    Uba kmathida ube job eka karana eka... higana salary/price ekekatama ube job ekama karanawata?
    anna ekai methana wenne...

    $ one nam CBSL eka theeranayak ganta one... $ eka float karala incentive denta one...
    Nathnam itin ada ada inta puluwan :yes:
     
    man doctor kenek. nikanuth newe registrar surgery. rata yanna puluwan onema welawaka. ape allowances sahenna adu kala. eke loss sahenna wadi. eth thamath wada karanawa. api (professionalsla) okkoma giyoth lankawe ithiri wena minissunta aba saranai. mage wishesha hondak kiyanawa newe. lankawe thama inna hama professional kenekma ohoma thamai. yanna puluwan kama thiyeddi rata gana hithala innawa.
    eka nisa oya sadaraneekaranaya walangu naha machan. othana thiyenne attitudes wala issue ekak.
    mage parentlath consultantsla. 70 ganan wala issues 88 89 issues walath eta passeth onema welawaka rata daala yanna puluwan kama thiyeddi mulu jeewithema lankawata kepa kala.
    illegal de illegal thamai. kisima kenek kawruwath thallu karanne naha. man kalin kivva wage illegal alternatives hoyanna giyama thamai oka wenne.
    eka deyak piligannawa. CBSL ekata meeta wada inward remitances palatable wena widiyata wada karanna puluwan.
    float kala kiyala machan undiyal market eka nathi wenne naha. mokada dolor eka 500ta gitath 550 undiyal deddi oya sadaranee karanaya karana widiyata kattiya undiyal karai.
    me fix rate eken thamath commodities wala prices controllable thanak thiyagena innawa.
    legally 200ta thibba eka legally 360ta denna puluwan kama thiyeddi peretha kamata 400ta deela rs 40 wasiyata ratata kelawana eka uba oluwen hitan hitiyath hari naha machan.
    poddak hoyala balapan Japane wade ratawal watuna thanin goda apu hati ehema.
    api attitudes wenas karaganne nathuwa meken kawama dawath goda emak naha.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    ග්‍රීසිය බන්කොලොත් වුන වෙලාවෙ උන් ගත්තු ණය එකපාර ගෙව්වද? ඔය imf එකත් එක්ක ණය රිස්ට්‍රක්චර් කරනව කියල වැඩ පිළිවලකට යන්නෙ ඔය ගත්තු ණය සහනදායී ක්‍රමයට ආයිත් ගෙවන්න තමයි.

    මේ ISB මචං. ග්‍රිසිය ගණිකාවක් වගේ දැන් ලංකාවේ අයට. හැව එකටම ග්‍රිසිය.
    එනිවේ, මේ වගේ නඩු නිසා රිස්ට්‍රක්ච⁣රින් පරක්කු වෙනවා

    Isb වල වලින් සල්ලි හොයන්න පුලුවන් වගේම අවසිත් තියනවා. මේවා රටවල් මරං කන ගනුදෙනු එකතාකින් . මේව ගන්⁣නේ රටවල් නෙවෙයි මුල්‍ය ආයතනනේ ගොඩක්. Jp මෝර්ගන් වගේ එවත් ගත්තා.

    එනිවේ isb එකකට දාපු නඩුවක් නිසා මට හිතෙනවා බෙල්අවුට් කල් යන්න ඉඩ වැඩියි. ආර්ථික විද්‍යාඥ විජේවර්ධනත් මිට සමානම කතාවක් දාලා තිබ්බා.