මේකට විසඳුම විදිහට මම නන් දකින්නෙ බැංකු ණයක් දෙන්න කලින් ණය ගන්න එකාට පොඩි ගනිත ප්‍රශ්න පත්‍රයක් දෙන්න ඕන .
ණය පොලී ගනනය, වාර්ශික පොලී අනුපාතය, ෆික්ස් රේට්/ ෆ්ලෝටින් රේට් , වැල් පොලිය වගේ බේසික් ප්‍රශ්න දාල, ඒක සමත් නන් විතරන් ණය දෙන්න ඕන,
දැන් වෙන්නෙ සල්ලි උවමනාවට මොකක් හරි ලොවෙත් තේරෙන්නෙ නැති ඇග්‍රිමන්ට් එක්ක සයින් කරල සල්ලි ටික ගන්නව, ඊට පස්සෙ අසාදාරනයි ,සූරන් කනව කිය කිය නටනව
------ Post added on Oct 5, 2025 at 1:21 PM


