ණය කන්ද

2osama

Well-known member
  • Oct 25, 2010
    81,492
    72,693
    113
    මාලඹේ
    ලංකාවේ ඉන්න කාලක්නනි ජෙප්පන් ට සහනාධාර දීලා හරියන්නේ නැහැ . මුන් ට නිකන් කන්න දුන්නත් මදි කියන ජාතියක් TAX වැඩි කරලා ණය ටික ගේවල දාන්න ඕනේ ඉපදෙන එවුන්ට හරි ණය නැතුව ඉන්න .
     
    • Haha
    Reactions: Solo Rider

    Sen-lu

    Well-known member
  • වැඩක්නෑ ඕවා කතා කරල. මේ සැරෙත් Budget එකේ තිබුන සුභ සාධන වැඩගොඩ දැක්කෙ නැත්ද. නිදහස ලැබුනදා ඉඳලම හැම එකාම එදාවේල ආර්ථිකයක් ගෙනියපුඑකේ ප්‍රතිඵල තමයිඔය. ඒ ප්‍රතිපත්ති වෙනස්‌ වෙන ලකුණක් වත් පේන්න නෑ. දැනුත් ගැලරිය පිනවන ආර්ථික ප්‍රතිපත්ති තමයි තියෙන්නෙ.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,846
    28,731
    113
    ඕව ගෙවන්නේ කොහොමද බන් ?

    images
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ලංකාවේ ඉන්න කාලක්නනි ජෙප්පන් ට සහනාධාර දීලා හරියන්නේ නැහැ . මුන් ට නිකන් කන්න දුන්නත් මදි කියන ජාතියක් TAX වැඩි කරලා ණය ටික ගේවල දාන්න ඕනේ ඉපදෙන එවුන්ට හරි ණය නැතුව ඉන්න .

    ඇයි වෙසියේ... උබ “SALES MAN” ඇයි වෙසියේ... උබ කෙනෙක් නේද? විකුණපන්කෝ රටේ ඉතුරු ටිකත් නාකි මයිනගේ ප@ උරන ගමන්.. බැල්ලී
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඈඩෙන සීන් එකක් ... ලන්කාවට ඉස්සරහට තියෙන ලොකුම ප්‍රශ්ණේ ආර්ථිකය. කොරොනා හින්දා වියදම වෑඩි වෙලා ආදායම බිමට ඈවිත්.
    ආනයනය සීමා කරලා තියනකොට වියදම් වැඩිවෙන්නෙ කොහොමද
    කොරොනා නිසා ආදායම් වශයෙන් සංචාරක කර්මාන්තයට තමා ලොකුවට කෙලවෙලා තියෙන්නේ
     
    • Like
    Reactions: malakadss

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    2/3පස්සෙත් අපිට සිංගප්පූරුවක් වෙන්න බැරිද? හැමදාම අනාත සිංහලු ද?😭😭😭
     
    • Sad
    Reactions: NRTG