මේ අවුරුද්ද ඉවර වෙනකොට ට්‍රිලියන 18 ක ණයක් තියෙන රටක් කියන්නේ ඈත්තද?
ඈඩෙන සීන් එකක් ... ලන්කාවට ඉස්සරහට තියෙන ලොකුම ප්‍රශ්ණේ ආර්ථිකය. කොරොනා හින්දා වියදම වෑඩි වෙලා ආදායම බිමට ඈවිත්.18 Trillion Bump
RSRs da dollars da ?
ලංකාවේ ඉන්න කාලක්නනි ජෙප්පන් ට සහනාධාර දීලා හරියන්නේ නැහැ . මුන් ට නිකන් කන්න දුන්නත් මදි කියන ජාතියක් TAX වැඩි කරලා ණය ටික ගේවල දාන්න ඕනේ ඉපදෙන එවුන්ට හරි ණය නැතුව ඉන්න .
ආනයනය සීමා කරලා තියනකොට වියදම් වැඩිවෙන්නෙ කොහොමදඈඩෙන සීන් එකක් ... ලන්කාවට ඉස්සරහට තියෙන ලොකුම ප්‍රශ්ණේ ආර්ථිකය. කොරොනා හින්දා වියදම වෑඩි වෙලා ආදායම බිමට ඈවිත්.