ණය කාර්ඩ් පත් කියන්නේ සංසාර ගත කරුමයක්

2TesticleSpectreTrespass

Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    ණය කාඩ් පත් කියන්නේ ගිය ආත්මේ ඉඳන් එන ඇරියස් එකක්.
    මට වෙච්ච සිද්දියක්.

    එක වෙළඳ සැලක රස්සාව කරපු කෙල්ලෙක් හම්බුනා, හම්බුනේ බඩුවක් ගන්න ගිය වෙලාවෙදි, මාස්ක් එක දාගෙන හිටියත් පට්ට කෑල්ල. ඔන්න මම බඩුව අරගෙන එලියට ඇවිත් ටික වෙලාවකින් කෝල් එකක් ආවා, කෙල්ලෙක් කතාකරනවා සර්ගේ කාර්ඩ් එක දාලා ගිහින් කියලා. පස්සේ බැලින්නනම් අර ශොප් එකේ කෙල්ල එතන මම කාර්ඩ් එක අමතක වෙලා ඇවිත්. මම ඉස්තුතියි කියලා අරගෙන ආවා.
    ඔන්න කොහොමහරි එදා හවස ඒකිගේ නොම්බරේ සේව් කරන් වට්සැප් ගිහින් බැලුවා ඉන්නවද කියලා. ඒකි ඉන්නවා, ඔන්න ඉතිං චැට් එක පටං ගත්තා. ආ ඊටකලින් අරකිට මම පොඩි කෑමක් ගෙනිහින් දුන්නා කාර්ඩ් එක දුන්නට. ඔන්න ඔහොම ඊට පස්සේ චැට් එක දිගටම ගියා. ඒකිට කොල්ලෙක් නෑ කිව්වා. ඊට පස්සේ පෝන් එකේ අවුලක් තියනවා කිව්වා බැටරි බහිනවා කියලා, ස්ටක් වෙනලු සමහර වෙලාවට. මම පැණියා වගේ ආයේ දවසක බිස්කට් එකක් අරන් ගියා ඒ කි හම්බෙන්න. මේකි කිව්වා මට ඔයාගේ පෝන් එක දෙන්න දීලා ඒකිගේ එක හදන්න බලන්න කියලා. ඊට පස්සේ අපි පෝන් දෙක මාරු කරගත්තා.
    ඔන්න මම ගිහින් පෝන් හදන පොරකට කියලා අර පෝන් එක හදාගත්තා. ඔන්න දැන් අපි හැමදාම මල්කඩනවා. හිටපු හැටියේ මේකි මගෙන් රු 10,000 ක් ඉල්ලුවා. මම ඇහුවා මොකටද කියලා. මේකි කිව්වා අයිස් ගන්න කියලා. මම ඇහුවා කොහෙන්ද ගන්නේ කවුද ගෙනත් දෙන්නේ අනම්මන්ං විස්තර. කැලනියෙන් එකෙක් ගෙනත් දෙනවලු. මම කිව්වා බෑ කියලා. දැන් කොහොමහරි ඒකිගේ නොම්බරේ නොම්බරේ රින්ග් වෙන්නේ නෑ. මම වෙන පෝන් එකකින් කෝල් ගත්තා ඒත් නෑ. පස්සේ ඒකි වැඩකරන ශොප් එකට ගියා ඒක මේ මාසේ ඉඳන් වෙන කට්ටියක් අරගෙන ශොප් එක වහලා. මම ශොප් එකේ අයිතිකාරයගේ නොම්බරේ ඉල්ලගෙන විස්තර ඇහුවා ඇඩ්‍රස් එක. කිරිඳිවැල පැත්තේ ගෙවල්. කොහොමහරි මම අතෑරලා දැම්මා. හිය ආත්මේ ඇරියස් එකක් කියලා හිතලා හිත හදාගත්තා.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල

    උබ කඩ් එකේ නම්බර් එක ලියලද තියේන්නේ. :lol: :lol:. හැබැයි හොද අයිඩියා එකක් තමා. Deactivate කරපු පරන කඩ් එකක් තියනවා try කරලා බලන්න ඔනේ. Phone එකේ no. එක දුන්න විදිහ කියපන් ඊට කලින්​

     

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island

    උබ කඩ් එකේ නම්බර් එක ලියලද තියේන්නේ. :lol: :lol:. හැබැයි හොද අයිඩියා එකක් තමා. Deactivate කරපු පරන කඩ් එකක් තියනවා try කරලා බලන්න ඔනේ. Phone එකේ no. එක දුන්න විදිහ කියපන් ඊට කලින්

    Shop eken phone number eka gatta bun,
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    මූම නෙද අර ගමේ පින් ලිද ලග පොඩි කොල්ලගේ සීන් එකත් දැම්මේ. මොනා උනත් පොඩ් දෙයකින් මුගේ පච මාට්ටු වෙනව :lol: