ණය ගෙව්වත් අපි අනාතයි ☹️

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මංජු ජනාධිපති කරන්න වෙයි වගේ.
    සජියටයි, අනුරටයි කියමු උන් දෙන්නා බැනගන්න එක නවත්තලා මංජුට බනින්න කියලා.
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,066
    2,869
    113
    බෲනෝ කිව්වම ටින්ටින් කාටුන් එක මතක් වෙන්නෙ
    ටින් ටින් එකේ හිටියේ ස්නොවී

    බෲනෝ හිටියේ රොබින්සන් අන්දරයේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,238
    102,111
    113
    ටින් ටින් එකේ හිටියේ ස්නොවී

    බෲනෝ හිටියේ රොබින්සන් අන්දරයේ
    එහෙම එකක් නෙවෙයි. මට මතක ව්දියට බෘනොස් අයිලන්ඩ් වගෙ සීන් එකක් තිබ්බ. එක්කො ඔය නම තියෙන චරිතයක් හිටිය