ආණ්ඩුව නම් පට්ට නෙ දැන්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,570
    72,771
    113
    මාලඹේ
    $_57.JPG
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල

    රංවල සීන් එකයි, කන්ටේන සීන් එකයි නැත්නම් විපක්ෂයේ අනාතයි
    ------ Post added on Oct 14, 2025 at 11:18 PM

    මේවා ඉසර ඉදන්ම වෙන දේවල් නේ ද? සාමාන්‍යයෙන් වෙන දේවල් මේවගේ අමුතු දේවල් විදිහට පෙන්නන්නේ වැලේ වැල් නැති කම තමා.. :lol: :lol: ඔවා පෙන්න පෙන්න චුන් කරා කරා ඉඳපල්ල.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113

    රංවල සීන් එකයි, කන්ටේන සීන් එකයි නැත්නම් විපක්ෂයේ අනාතයි
    ------ Post added on Oct 14, 2025 at 11:18 PM

    ranwala thawama mokada thiyagena inne? anna ethanai hama patan gaththe
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    ඔව්.

    ranil-jpg.240044
    ලොල් මේවා හොඳ මේලෝ මඟුලක් දන්නේ නැති ලොන්තයෝන්ට. ඔවා විතරක් නෙමේ යකඩ කෑල්ලක් ගෙනාවොත් ස්පෙක් වලට නැත්තම් ඇතුලට ගන්න බෑ. ස්පෙක් වලින් පිට තිබ්බ ඒව කොච්චර වළලා ගිනි තියලා තියනවාද? ඔය ඇඳිළි හැම දාම කරන්න බෑ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,489
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    ලොල් මේවා හොඳ මේලෝ මඟුලක් දන්නේ නැති ලොන්තයෝන්ට. ඔවා විතරක් නෙමේ යකඩ කෑල්ලක් ගෙනාවොත් ස්පෙක් වලට නැත්තම් ඇතුලට ගන්න බෑ. ස්පෙක් වලින් පිට තිබ්බ ඒව කොච්චර වළලා ගිනි තියලා තියනවාද? ඔය ඇඳිළි හැම දාම කරන්න බෑ

    ඒකනෙ.

    r1-png.240818
     
    • Haha
    Reactions: Podi puthas