ණය නැත්තනම් කරන්න තිබ්බා....
බඩු මිල අඩු කරන්න හැටියක් නැද්ද?
මහින්ද ණය අරගෙනනේ.ඒක නිසා අමාරුයි.
වාහන මිල අඩුවෙයිද?
අපේ එවා හැර අනික්වානම් අඩු කරන්න හැටියක් නැ. මහින්ද ණය අරගෙනනේ..
මහ බැන්කුවේ බැදුම්කර මොකද උනේ?
ආහ්, ඒකේ වන්චාවක් නැ. ක්න්ෆිලික්ට් ඔෆ් ඉන්ට්රස්ට් එකක් තියෙන්නේ. මහින්ද ණය අරනෙනනේ.
ගන්වතුරට මොකද කරන්නේ?
කුකුලේගග වේලාසන කිව්වනම් මොකඛරි කරන්න තිබ්බා. මහින්ද සුනාමි සල්ලිත් ගහගෙනනේ. නැත්තම් මීට වඩා සහන දෙන්න තිබ්බා.
සාලාවට මොකද උනේ?
යුද්දේ ඉවරනේ, ආයුද ඔනා නැ. මහින්ද ණයට ගෙනාපුවනේ. ණය ගෙවන්න වෙනවා.

මුන් දෙගොල්ලොම හරි යන්නේ නැහැ තමා.

JVP හොදයි කියලත් හිතෙනවා වෙලාවකට.අනේ මන්දා.
ඔය බටහිර රටවල් වල බුද්ධි අංශ ගේම් බං
ඕවට රැවටෙන්න එපා
2020 ජනාධිපතිවරණෙට විමල් වීරවංශ ඉල්ලයි කියල බලාපොරොත්තුවක් තියෙනව ඉල්ලුවොත් මම නං ඡන්දෙ දෙනව 

unta wada 100 gunayak hoda My3 . my3 hodai kiyala newe kiwwe my3 awul ita wada 100 gunayak arun awul.