ණය නැත්තනම් කරන්න තිබ්බා....

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
ණය නැත්තනම් කරන්න තිබ්බා....

බඩු මිල අඩු කරන්න හැටියක් නැද්ද?
මහින්ද ණය අරගෙනනේ.ඒක නිසා අමාරුයි.

වාහන මිල අඩුවෙයිද?
අපේ එවා හැර අනික්වානම් අඩු කරන්න හැටියක් නැ. මහින්ද ණය අරගෙනනේ..

මහ බැන්කුවේ බැදුම්කර මොකද උනේ?
ආහ්, ඒකේ වන්චාවක් නැ. ක්න්ෆිලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් එකක් තියෙන්නේ. මහින්ද ණය අරනෙනනේ.

ගන්වතුරට මොකද කරන්නේ?
කුකුලේගග වේලාසන කිව්වනම් මොකඛරි කරන්න තිබ්බා. මහින්ද සුනාමි සල්ලිත් ගහගෙනනේ. නැත්තම් මීට වඩා සහන දෙන්න තිබ්බා.

සාලාවට මොකද උනේ?
යුද්දේ ඉවරනේ, ආයුද ඔනා නැ. මහින්ද ණයට ගෙනාපුවනේ. ණය ගෙවන්න වෙනවා.
 
Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඇයි මහින්දගෙ මොකක්ද තියෙන වැරැද්ද ? :confused:

    මිනිහගේ වරදක් නැහැ.ඒත් මිනිහගේ වටේ ඉන්න උන් බලපන්.විමල් එහෙම..අප්පිරියයි බන්.:DJVP හොදයි කියලත් හිතෙනවා වෙලාවකට.අනේ මන්දා.:confused:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මිනිහගේ වරදක් නැහැ.ඒත් මිනිහගේ වටේ ඉන්න උන් බලපන්.විමල් එහෙම..අප්පිරියයි බන්.:DJVP හොදයි කියලත් හිතෙනවා වෙලාවකට.අනේ මන්දා.:confused:

    UNP ,slfp මේ අවුරුදු 65ට හොරකම් කරපු ඒවට වඩා හානියක් උන්ගේ විප්ලව වලින් කරලා තියෙනවා
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    UNP ,slfp මේ අවුරුදු 65ට හොරකම් කරපු ඒවට වඩා හානියක් උන්ගේ විප්ලව වලින් කරලා තියෙනවා
    සිරාවටම එල්ටීටී දෙමල ත්‍රස්තවදියො. ජෙප්පො සින්හල ත්‍රස්තවදියො. දෙගොල්ලොම කලේ එකම සෙල්ලම. වෙනස එකෙක් තල් රා බොද්දි අනිකා බිව්වේ කිතුල් රා එක්ක පොල් රා.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    සිරාවටම එල්ටීටී දෙමල ත්‍රස්තවදියො. ජෙප්පො සින්හල ත්‍රස්තවදියො. දෙගොල්ලොම කලේ එකම සෙල්ලම. වෙනස එකෙක් තල් රා බොද්දි අනිකා බිව්වේ කිතුල් රා එක්ක පොල් රා.

    දෙගොල්ලටම තිබුණෙ අධික කුහකකම ,දැනුත් කියලා අඩු වෙලා නෑ :D
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    දෙගොල්ලටම තිබුණෙ අධික කුහකකම ,දැනුත් කියලා අඩු වෙලා නෑ :D
    පකේ විමුක්තිය. වේසිගේ පුතාලා 79 ඉදන් රටේ දේපලවලට කෙලොලා ට්‍රාන්ස්ෆොමර් පුපුරවලා, බස් ගිනි තියලා, ඉස්කොලා කුඩු කරලා පන්සලට කෙලොලා දැන් මහින්දගේ ජිම් එකයි. ඒසී කක්කුස්සියයි. රනිල්ගේ මහ බැන්කුවයි හොයන එක 2000 ඉපදුන උන්ට හරි විමුක්තිය.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මිනිහගේ වරදක් නැහැ.ඒත් මිනිහගේ වටේ ඉන්න උන් බලපන්.විමල් එහෙම..අප්පිරියයි බන්.:DJVP හොදයි කියලත් හිතෙනවා වෙලාවකට.අනේ මන්දා.:confused:

    විමල් වීරවංශගෙ තියෙන වැරැද්ද මොකක්ද හත්දෙයියනේ :shocked: ඔය බටහිර රටවල් වල බුද්ධි අංශ ගේම් බං :( උන් හදන්නෙ බොරු මත පතුරුවල විමල් වීරවංශ වගේ අයගෙන් මිනිස්සු ඈත් කරන්න :angry: ඕවට රැවටෙන්න එපා :no: 2020 ජනාධිපතිවරණෙට විමල් වීරවංශ ඉල්ලයි කියල බලාපොරොත්තුවක් තියෙනව ඉල්ලුවොත් මම නං ඡන්දෙ දෙනව :yes:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    පකේ විමුක්තිය. වේසිගේ පුතාලා 79 ඉදන් රටේ දේපලවලට කෙලොලා ට්‍රාන්ස්ෆොමර් පුපුරවලා, බස් ගිනි තියලා, ඉස්කොලා කුඩු කරලා පන්සලට කෙලොලා දැන් මහින්දගේ ජිම් එකයි. ඒසී කක්කුස්සියයි. රනිල්ගේ මහ බැන්කුවයි හොයන එක 2000 ඉපදුන උන්ට හරි විමුක්තිය.

    අනුරග‍ෙ ලෙලි විතරයි නාමල් බේබි වෙනම interview කරලා srilankan එකට අරගෙන නැත්තේ :lol:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    විමල් වීරවංශගෙ තියෙන වැරැද්ද මොකක්ද හත්දෙයියනේ :shocked: ඔය බටහිර රටවල් වල බුද්ධි අංශ ගේම් බං :( උන් හදන්නෙ බොරු මත පතුරුවල විමල් වීරවංශ වගේ අයගෙන් මිනිස්සු ඈත් කරන්න :angry: ඕවට රැවටෙන්න එපා :no: 2020 ජනාධිපතිවරණෙට විමල් වීරවංශ ඉල්ලයි කියල බලාපොරොත්තුවක් තියෙනව ඉල්ලුවොත් මම නං ඡන්දෙ දෙනව :yes:

    උඹ ගම්මන්පිල අත්තැරියද:(
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    අනුරග‍ෙ ලෙලි විතරයි නාමල් බේබි වෙනම interview කරලා srilankan එකට අරගෙන නැත්තේ :lol:
    ඔය ඔක්කොම උන් එකයි බන්.. තමන්ගේ රෙද්ද කැඩෙනකොට සයිලන්ස්. කො දැන් ඔය අනුරයා.. සද්ද නැ. පුතාගේ වෙඩිමෙන් රෙදි ගැලවුනානේ.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මිනිහගේ වරදක් නැහැ.ඒත් මිනිහගේ වටේ ඉන්න උන් බලපන්.විමල් එහෙම..අප්පිරියයි බන්.:DJVP හොදයි කියලත් හිතෙනවා වෙලාවකට.අනේ මන්දා.:confused:

    jvp? me rata kala tamai nawathinne . un hama ekatama kade yanawa chandika mahinda ranil ghin magadi un mukuth nodanna babala wage baninawa:) unta wada 100 gunayak hoda My3 . my3 hodai kiyala newe kiwwe my3 awul ita wada 100 gunayak arun awul.:) vision ekak tiyena wada karana minihekta lesi na enna awath ministers la wenna rajithala wage manasika rogiyo ekai awula
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ ගම්මන්පිල අත්තැරියද:(

    ගම්මන්පිලට ඕස්ට්‍රේලියාවෙ පුරවැසි භාවය තියෙනවලු නේ ? ඉතිං එහෙම නං ඉල්ලන්න බෑනෙ :no: විමල් වීරවංශ හොඳයි :yes: රැල්ලට යන්නැතුව කෙලින් කතා කරන නියම නායකයෙක් :yes: බටහිර රටවල් එක්ක ගනුදෙනු කරන්න ගැලපෙන්නෙ ඒ වගේ කොන්ද කෙලිං තියං වැරදි තැන වැරැදියි කියල කියන්න පුලුවන් නායකයො :yes:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ගම්මන්පිලට ඕස්ට්‍රේලියාවෙ පුරවැසි භාවය තියෙනවලු නේ ? ඉතිං එහෙම නං ඉල්ලන්න බෑනෙ :no: විමල් වීරවංශ හොඳයි :yes: රැල්ලට යන්නැතුව කෙලින් කතා කරන නියම නායකයෙක් :yes: බටහිර රටවල් එක්ක ගනුදෙනු කරන්න ගැලපෙන්නෙ ඒ වගේ කොන්ද කෙලිං තියං වැරදි තැන වැරැදියි කියල කියන්න පුලුවන් නායකයො :yes:

    UNP ඒකෙන් පාඨලී ආවොත් ගම්මන්පිල තමයි අනෙක් පැත්තට හරි යන්නේ,විමල් කතා කරාට තර්කානුකූල නෑ:no: sound එක විතරයි.ගම්මන්පිල දන්නවා පාඨලීග‍ෙ දුර්වලකම් එහෙම :yes: