ණය නොගෙව්වොත් නඩුද?

AsankaMalaya

Well-known member
  • Sep 25, 2020
    186
    356
    63
    මම මුලය ආයතනය කින් ලබා ගත් ණය මුදලක් ආර්ථික අපහසුතාව නිසා ගවාගත නොහැකි විය. ඔවුන් අද කථා කර පොලිය ද සියලු ගාස්තු ද හෙට දින 12ට පෙර නොගෙව්වොත් නීති මගින් කටයුතු කර නඩු දමන බව පවසයි.

    මා හට එම මුදල (25,500/=) ගෙවීමට හෙට හැකියාව ක් නොමැත.

    මෙනිසා මාහට සිරගත වී මට සිදු වේද

    උසාවිය දී මා හට ගෙවිය නොහැකි බව පැවසූවොත් සහනයක් ලැබේ ද

    අදාළ ආයතනය කිසිදු අනුකම්පාවක් නොදක්වයි. බැංකුව ක් නොවේ. online ණය දෙන ආයතනයක්.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ගෙවන්න එපා බං‌. නඩු දාන්න කියපං‌.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම මුලය ආයතනය කින් ලබා ගත් ණය මුදලක් ආර්ථික අපහසුතාව නිසා ගවාගත නොහැකි විය. ඔවුන් අද කථා කර පොලිය ද සියලු ගාස්තු ද හෙට දින 12ට පෙර නොගෙව්වොත් නීති මගින් කටයුතු කර නඩු දමන බව පවසයි.

    මා හට එම මුදල (25,500/=) ගෙවීමට හෙට හැකියාව ක් නොමැත.

    මෙනිසා මාහට සිරගත වී මට සිදු වේද

    උසාවිය දී මා හට ගෙවිය නොහැකි බව පැවසූවොත් සහනයක් ලැබේ ද

    අදාළ ආයතනය කිසිදු අනුකම්පාවක් නොදක්වයි. බැංකුව ක් නොවේ. online ණය දෙන ආයතනයක්.
    ayathanaya danne nathiwa hariyatama kiyanna baa. eth 25,000k ganna unta ita wadaa yanawa lawyer and doc fee.
    baya nathiwa nadu danna kiyanna. nadu dammata passe ekathu wena poliya gewanna onaa naa.
    naduwedi kiypan gewanna maasa 3-6k wage denna kiyalaa kotas washayen.
    habayi ethakota gewanna wenne usaviye hamadama.

    awula thiyenne crib eka update unoth ubata aaye loan ganna patta amaru wena eka.
    usawiye waradakaru unoth eka histry records walata hari na...
    samahara dewal walata ahanawa ne usawiyaka waradakaru wela thiyanawa da kiyalaa.. eg. visa.

    ubawa arrest karanna baa. mudal arawulak unaata, oke gaana podi nisa samatha mandala thamaa. nadu baraganna ekak naa. smaatha mandale uba default kaloth nam nadu dayi.. okata maasa 12k 18k wath yayi aduma... nadu dammata passe ubata gewanna kiyala bala karannath baa..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,197
    31,929
    113
    මම මුලය ආයතනය කින් ලබා ගත් ණය මුදලක් ආර්ථික අපහසුතාව නිසා ගවාගත නොහැකි විය. ඔවුන් අද කථා කර පොලිය ද සියලු ගාස්තු ද හෙට දින 12ට පෙර නොගෙව්වොත් නීති මගින් කටයුතු කර නඩු දමන බව පවසයි.

    මා හට එම මුදල (25,500/=) ගෙවීමට හෙට හැකියාව ක් නොමැත.

    මෙනිසා මාහට සිරගත වී මට සිදු වේද

    උසාවිය දී මා හට ගෙවිය නොහැකි බව පැවසූවොත් සහනයක් ලැබේ ද

    අදාළ ආයතනය කිසිදු අනුකම්පාවක් නොදක්වයි. බැංකුව ක් නොවේ. online ණය දෙන ආයතනයක්.
    25500 oka samatha madaleta dana case ekak neda? oya ganata usawi yanna lol
    un umbawa baya karanawa........
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මම මුලය ආයතනය කින් ලබා ගත් ණය මුදලක් ආර්ථික අපහසුතාව නිසා ගවාගත නොහැකි විය. ඔවුන් අද කථා කර පොලිය ද සියලු ගාස්තු ද හෙට දින 12ට පෙර නොගෙව්වොත් නීති මගින් කටයුතු කර නඩු දමන බව පවසයි.

    මා හට එම මුදල (25,500/=) ගෙවීමට හෙට හැකියාව ක් නොමැත.

    මෙනිසා මාහට සිරගත වී මට සිදු වේද

    උසාවිය දී මා හට ගෙවිය නොහැකි බව පැවසූවොත් සහනයක් ලැබේ ද

    අදාළ ආයතනය කිසිදු අනුකම්පාවක් නොදක්වයි. බැංකුව ක් නොවේ. online ණය දෙන ආයතනයක්.
    නඩු දාන්න කියන්න. නඩුවෙදි රජයෙන්ම ලෝයර් කෙනෙක් ගන්න. නඩුව කොහොමත් අවුරුදු 3-5ක් අදී. ඩෝන්ට් වොරි දිස් ඉස් චී ලංකා
    සමත මන්ඩලයට හරි පොලීසි හරි ගියොත් ගෙවන්න බෑ කියන්න එපා දැනට ගෙවන්න පුලුවන් මාසෙට රුපියල් 1000යි වගේ එකක් කියන්න. ඔය බයකරලා සල්ලි ගන්න බලන්නෙ.
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    සමත මන්ඩලේට දාන්නෙ. උසාවි ගන්නෙ නෑ. ගෙවන්න පුලුවං වාරිකේකට හදාගන්න කතාකරගෙන. නයක් ගත්තනං ගෙවන්න ඕනනෙ.
     
    • Like
    Reactions: asirir

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    නඩු දාන්න කියන්න. නඩුවෙදි රජයෙන්ම ලෝයර් කෙනෙක් ගන්න. නඩුව කොහොමත් අවුරුදු 3-5ක් අදී. ඩෝන්ට් වොරි දිස් ඉස් චී ලංකා
    සමත මන්ඩලයට හරි පොලීසි හරි ගියොත් ගෙවන්න බෑ කියන්න එපා දැනට ගෙවන්න පුලුවන් මාසෙට රුපියල් 1000යි වගේ එකක් කියන්න. ඔය බයකරලා සල්ලි ගන්න බලන්නෙ.

    Rajayen lawyer kenek ganna puluwanda ban wena wena case walatath? (Idam naduwak wage- ekek ape idamaka balen weta gahagena police giyama nadu danna kiyanawa. Idam nadu 25 years withara yanawa kiyana nisa nikan inna beluwe)
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Rajayen lawyer kenek ganna puluwanda ban wena wena case walatath? (Idam naduwak wage- ekek ape idamaka balen weta gahagena police giyama nadu danna kiyanawa. Idam nadu 25 years withara yanawa kiyana nisa nikan inna beluwe)
    මචං මේ නොම්බරේට කෝල් කරලා විස්තර අහන්න.
    011 243 3618
     
    • Love
    Reactions: dodangodarohan

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,955
    12,020
    113
    recovery karana ekek awith ge issaraha wate minisssunta ahenna ka gahai... nondi karala salli ganna balanne nadu yanna issella...

    eeta passe samatha mandale inneth gameema porawal... ethakota 25,000 gewaganna baha kiyala gamee nondi wenawa..

    owa kisi deyak ganak naththan awlak naha..
     
    Last edited:

    RehanRoxy

    Member
    Dec 15, 2022
    10
    2
    3
    මම මුලය ආයතනය කින් ලබා ගත් ණය මුදලක් ආර්ථික අපහසුතාව නිසා ගවාගත නොහැකි විය. ඔවුන් අද කථා කර පොලිය ද සියලු ගාස්තු ද හෙට දින 12ට පෙර නොගෙව්වොත් නීති මගින් කටයුතු කර නඩු දමන බව පවසයි.

    මා හට එම මුදල (25,500/=) ගෙවීමට හෙට හැකියාව ක් නොමැත.

    මෙනිසා මාහට සිරගත වී මට සිදු වේද

    උසාවිය දී මා හට ගෙවිය නොහැකි බව පැවසූවොත් සහනයක් ලැබේ ද

    අදාළ ආයතනය කිසිදු අනුකම්පාවක් නොදක්වයි. බැංකුව ක් නොවේ. online ණය දෙන ආයතනයක්.
    Uba naya gewwada machan
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕවා බෝල් ණය වෙනවා. 25000ට නඩු දන්නා ගියොත් උන්ට නඩුව ඉවර වෙද්දී ලොයර්ටම 100,000 පන්නල ගෙවන්න වෙනවා