මේ මගේ කතාවයි.... මන් වගේ වෙන්න එපා - 02

AsankaMalaya

Well-known member
  • Sep 25, 2020
    186
    356
    63
    හලෝ යහලුවනේ,

    සුදු කොඩි දැම්මට, මම තවම ජිවත් වෙනවා.

    ගම්පහ ඉස්ටෙසන් එකේ හිටිය ඒ හිගන ආච්චිට පින් සිද්ද වෙන්න මම තවම ඉන්නවා.

    හිතේ තියන ප්‍රශ්න කියන්න කෙනෙක් නැති කොට, ලග ඉන්න අයට අහන්න ඕනෙකමක් නැති කොට ප්‍රශ්න තියන මිනිහ මාර විදියට අසරණ වෙනවා.
    ඒ ආච්චි ලගට වෙලා මගේ කතාවම ඇහැව්වා.

    "උබ මැරුනොත් අර දරුවන්ට මොකද පුතේ වෙන්න. ගෙදර පලයන් මගේ දෙය්යෝ"
    ඕක ගොඩක් අයගෙන් ඇහැව්වට ඒ ආච්චි ඔලුව අතගාල කියපු එක බොක්කටම වැදුන.

    ගොඩක් අය කිව්වා මම කරන්නේ බොරුවක්. සක්විතියෙක් කිව්වා. ඇත්තමයි. කරන්න දෙයක් නැතිම නිසයි ඉල්ලුවේ.

    දැන් නම් කියන්නේ මගේ යහලුවනේ මට සත පහක්වත් එපා.

    එත් උබලගේ යාලුවෙක් හරි හිතවතෙක් හරි ප්‍රස්නෙක ඉන්නවා දැනෙනවානම් එයත් එක්ක කතා කරන්න,

    මගේ දැන් තත්වය.

    COM BANK ක්‍රෙඩිට් Card එක ටෝටල් එක හෝල්ඩ් කරලා මාසෙට 5800 ගානේ වාරික 36කින් ගෙවන්න හදා ගත්තා.

    NTB BANK ක්‍රෙඩිට් චාර්ඩ් එක ටෝටල් එක හෝල්ඩ් කරලා මාසෙට 13500 ගානේ වාරික 36කින් ගෙවන්න හදා ගත්තා.

    PAN ASIA BANK ක්‍රෙඩිට් චාර්ඩ් එක ටෝටල් එක හෝල්ඩ් කරලා මාසෙට 5000 ගානේ වාරික 24 කින් ගෙවන්න හදා ගත්තා.

    car එකේ leasing ඇරියස් ගෙව්වා.

    personal ලෝං එක තව 1 මාසයයි.

    Company එකෙන් 2 month බෝනුස් දුන්න.
    January ඉදන් Salary එක 76000 වෙනවා.

    බෝනුස් එකයි, වෛෆ්ගේ වලල්ලකුයි තියල. තමා උඩ ටික කර ගත්තේ

    වචනෙකින් හරි උදවු කරපු හැමෝටම පින් 🙏
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ලංකාවේ ණය ටිකත් ඔය විදිහට ප්‍රතිවියුහගත කරගන්න පුළුවන් උනොත් හොදයි , නැත්තන් ලංකාවේ හැමෝටම වෙන්නේ උබට උනාටත් වඩා අමාරු තත්වෙකට වැටෙන්න
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,079
    113
    ගෑනිට ප්‍රශ්නෙ කියලා සෙට්ල් කරගත්තද?කාර් එක වික්කද? හෙමීට ගේම ගහපන් දැන් ණය ටික ගෙවලා දාගෙන. ආය ෆොරෙක්ස් නං කරන්න හිතන්නවත් එපා ජීවිතේට. ලංකාවෙ ෆයිවර් කරලා, ඇඩ්සෙන්ස් කරලා,අප්වර්ක් වගේ ෆ්‍රීලාංසිං සයිට් වල වැඩකරලා ගොඩ ගිහිං කෝටිපතියො වෙච්ච උන් මම දන්නවා ඕනතරං. හැබැයි මේ ලංකාවෙ ෆොරෙක්ස් කරලා ඒකෙන්ම ට්‍රේඩ් කරලා හැම මාසෙම ප්‍රොෆිට් කරලා ඒ ආදායමෙන්ම ගෙයක් වාහනයක් අරං ජීවත් වෙන එකම එකෙක්වත් මම දන්නෙ නෑ. හැබැයි අනාත වෙලා ඉන්න කොල්ලො කුරුට්ටොන්ට කෝටිපති හීන පෙන්නලා
    ෆොරෙක්ස් ක්ලාස් කරලා කෝටිපතියො වෙච්ච උන්ව නම් දන්නවා 😁
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    හෙමින් යන්න ඕන වෙලාවල හෙමින් යන්න...මම කිව්වේ ජිවිතේදිත් ඒක පොදුයි...ලොකු වැඩ නැතිව පොඩියට ඇදගෙන යන්න ස්ථාවර වෙනකන්...ලොකුවට නය වෙන්න එපා..ඒකෙන් තමයි කෙලවගන්නේ ගොඩක් උන්...
    ණය වෙනවනම් නයට සමාන වැරදිලා ගියොත් අතාරින්න පුලුවන් වත්කමක් තීන්න ඕන ..

    Good luck
     
    • Like
    Reactions: DHE and nidarsha91

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    Ryan Gosling Clap GIF


    Ela Humthoooo
     
    • Like
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • කර්මය ගැන දැන් උඹට හොඳ අවබෝදයක් තියෙනව නේද? වයිෆ් ඉන්නෙ උඹේ උදව්වට කියල මම කිව්ව නේද උඹට? උඹේ ප්‍රඩක්ට් මැනුවල් එක කියවල ඒ ගැන අවබෝදයක් ගනින්. සතුටු වෙයන් උඹට බිරිඳක් දරුවො ඉන්නව. හිතපන් ඔය වගේ අම්බානක කෙල වෙලා කියන්න එකෙක් නැතුව අහන්න එකෙක් නැතුව ගියාම මොනවගේද දැනෙන්නෙ කියල...

    උඹ ගැන ඇත්තටම ආඩම්බරයි !