ණය ප්‍රතිව්‍යුහගතකරණය හා බැංකු නිවාඩුව

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    What about National saving bank. They make profits only from treasury bills and bonds.
    bankoloth nam wunath full amount ekama rajayen gewanawa NSB, anith bank wala bankoloth unoth rajayen gewannne laksha 11i uparima ekkenekta.
     
    • Like
    Reactions: NRTG

    tushi81

    Active member
  • Jan 17, 2009
    983
    131
    43
    • Like
    Reactions: NRTG

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    අත්‍යවශ්‍ය කාරණයක් කියලා ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙනුයි, ග්‍රාම සේවකගෙනුයි ලියුමක් අරන් ගිහින් බැංකු මැනේජර්ට වැන්දාම සල්ලි ලැබෙයි 😂
    me yana trend eka hari awul :(
     
    • Like
    Reactions: NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Rajayen nam gewanne nehe. Rajayata salli nehe. Print karala thama denna wenne.
    ow print karath nathath print kara wage thamai, ape badu salli walin gewanne, lanakwe anthimata bankoloth una financial institutions 7 ma salli dapu ayata laksha 11 uparimayak wenakan gewwa. eth NSB eke wenasa, NSB eka bankoloth unoth 100% mulu mudalama gewanawa rajayen.
    Screenshot-20230627-101735-2.png
     
    Last edited:
    • Like
    Reactions: tushi81 and NRTG

    lilman

    Well-known member
  • May 10, 2009
    41,023
    54,662
    113
    Colombo
    තව දවස් තුනෙන් මොකද වෙන්නෙ
    💵
    🥶
    🤩
    .

    ආණ්ඩුව රටේ ණය ප්‍රතිව්‍යුහගත කරනව කියල කිව්වට කරන්න හදන්නෙ ආණ්ඩුවෙ රාජ්‍ය බැංකු වලින් ගත්ත ණය, භාණ්ඩාගාර බිල්පත් හරහා ගත්තු මුදල් අපහු ලබා දෙන එක නැති කරන්න හරි කල් දාන්න හරි ක්‍රමයක් හදන එක. බැංකු එහෙම ණය විදිහට ආණ්ඩුවට දීල තියෙන්නෙ මිනිස්සු බැංකු වලට දාපු සල්ලි. ලොකු පොලියක් බලාගෙන මිනිස්සු බැංකුවල සල්ලි පිරෙව්ව. ඒ සල්ලි බැංකු මහ බැංකුවට දීල ලොකු පොලියක් ගත්ත. ආණ්ඩුව දිව්වෙ ඒ සල්ලි වලින්. හැබයි දැන් ආදායමට වැඩිය වියදම වැඩි ආණ්ඩුවට ඒ සල්ලි ආපහු දෙන්නනන් අලුතෙන් සල්ලි අච්චු ගහන්න ඕනෙ. එහෙම නැත්තන් ගැටයක් ගහල ආපහු සල්ලි නොදී ඉන්න තැනට හරි සල්ලි දෙන එක පරක්කු කරන එක හරි කරන්න වෙන්න. ඒක තමයි තව දවස් දෙකෛන් වෙන්නෙ. ඔව් අපි බලමු කොහොමද වෙන්නෙ කියල.
    😁
    🙈


    ඒ අස්සෙ ආණ්ඩුවෙ හෙන්චයියො තමන් ගත්ත ණය බොල් ණය විදිහට කපාගන්නත් බලාගෙන ඉන්නව. උන් කොහොමත් ණය ගෙවන්නෙ නැති හින්දා වෙනසක් වෙන්නෙ නෑ.හැබයි ඕකෙන් පොඩි මිනිහට වදී. ආණ්ඩුව EPF ETF වලින් ගත්තු සල්ලි ආපහු ලැබෙයි කියල හිතන්න අමාරුයි. අනිවාර්‍යෙන් ස්ථිර තැන්පතු වලට තව අධි භාරයක් වගෙ එයි. එක්කො සල්ලි එලියට ගන්න එක නවතන්න මොකක්හරි ගැටයක් ගහයි. මොකක් කළත් පොඩි මිනිහ තැළෙයි. ආයෙත් උද්ධමනය ඉහළයයි. මිනිස්සුන්ට සල්ලි ඉතුර කරලවත් බිස්නස් කරලවත් ගොඩ යැමක් කරන්න බැරි වෙයි. ලංකාවෙ බැංකුවලින් සෑහෙන්න ප්‍රමාණයක් සෙත්ත පෝච්චි වෙයි. හැබයි ආණ්ඩුවෙ උන්ට පිස්සු කෙලින්න තව තව ණය හම්භ වෙයි.
    😭

    වෙන රටවල බැංකු නිවාඩු දාල IMF එක ගේම ගහපු හැටි පල්ලෙහ කේස් ස්ටඩි එකේ තියෙනව. වැඩේ කියන්නෙ IMF එකම කේස් ස්ටඩි එකේ කියනව කලින් කරපු හතර වතාවෙම රටවල් වලට කෙළ උනා කියල.
    😭
    😁


    IMF case study: https://www.imf.org/external/np/pdr...8t3VtG9fqTsxlsOVJipImKUZx05WhRwz4xZXFqZMnahec

    View attachment 208422

    View attachment 208423

    View attachment 208425

    View attachment 208426

    View attachment 208427

    View attachment 208424
    copied from Fb

    බැංකු වල වැඩ කරන එක පකෙක් මීක් නෑ නේද ? :frown:
     
    • Sad
    Reactions: NRTG

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    අපේ සල්ලි වල වටිනාකම දැනටම 50% විතර බැහලනේ තියෙන්නෙ 2021 ට සාපේක්ෂව. ආයේ අමුතුවෙන් දේශීය රුපියල් ණය ප්‍රතිවියුහගත කරන්න නම් දෙයක් නෑ.

    එහෙම කරනවා නම් ලොකු අවුලක් වෙනවා ජීවිතකාලේම ඉතුරුකරපු දේවල් නැති වෙලා, මිනිස්සුන්ට ජීවත් වෙන්න විදියක් නැති වෙනවා.

     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මිනිස්සු පැනික් කරවන ඉවෙන්ට් එකක් හදලා මිනිස්සු පැනික් වෙන එක නවත්තන්නලු ඒක කරේ. 🤣🤣🤣



    Paris club එකේ ඉන්න අයව දැනගත්තා. බලුකොත ගල්කොලු ක්ලබ් එකේ කවුද ඉන්නෙ? 🤮
    ------ Post added on Jun 27, 2023 at 3:05 AM
    un okkoma ranil lokkage athee. jepponta apat naa. komada gamma
    1687871508331.png
     
    Last edited: