ණය පොලී තවදුරටත් පහළට

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara
    බරිත වෙන්නේ නැද්ද යකෝ මේ වහින වැස්සට තෙත බරිතයි සේරම.
     

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,172
    315
    83
    home
    පසුගිය සතිය වන විට බලපත්‍රලාභී වානිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකයන් (Average Weighted Prime Lending Rate - AWPR) තවදුරටත් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

    ඒ අනුව පසුගිය සතියේ දී එම අගය 9.65% ක් දක්වා පහළ ගොස් තිබෙන අතර ඊට පූර්ව සතියේ දී එම අගය දැක්වුණේ 9.92% ක් ලෙසිනි.

    මෙය 2022 මාර්තු 25 දිනෙන් පසු වාර්තා වී ඇති පහළම බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතික අගය වේ.

    මෙම වාතාවරණය හමුවේ දේශීය වානිජ බැංකු තුනක හැර සෙසු සෑම දේශීය වානිජ බැංකුවකම බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතික ඊට පෙර සතියට සාපේක්ෂව පහළ ගොස් ඇති අයුරු දක්නට ලැබේ.


    WEI_17_05_2024-7.jpg


    - https://biz.adaderana.lk/ණය-පොලී-තවදුරටත්-පහළට/

    adee mewa adu unata loan amount eka ( basic wage X times gana mun wadi karane nane. dan 12 times yane. kalin 24 times wage giye )
    so personal loan more than 7-8 million gana be ubata salary 450 K + thibunath.
    danata aduma rate yane seylan bank eke personal loan walata .. eth amount eka madi moke unath apita gana puluwan. nandalal mahathya eka hoyala balane nadda manda


    1716272902613.png