ණය බරින් මිදෙන්න චීනයෙන් ලංකාවට සහාය..🙏👍

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ණය බරින් මිදෙන්න චීනයෙන් ලංකාවට සහාය


    ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සඳහා අනෙකුත් රටවල් සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් බව චීනය ප්‍රකාශ කර තිබෙනවා.

    චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Zhao Lijian පවසා ඇත්තේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දුෂ්කරතා සහ අභියෝග පිළිබඳව චීනය දැඩි අවධානය යොමු කර ඇති බවයි.

    ඒ අනුව වත්මන් තත්ත්වය මැඩපවත්වා ගැනීමට ණයගැති අදාළ රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ කටයුතු කිරීමට චීනය සූදානම් බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකවරයා ප්‍රකාශ කර තිබෙනවා.

    එසේම චීනය ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයට උපරිමයෙන් සහාය ලබා දී ඇති බව ද ඔහු ප්‍රකාශ කර ඇති බවයි පැවසෙන්නේ.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ණය ගිවිසුමකට එළැඹීමෙන් පසුව, ජපාන මුදල් අමාත්‍ය Shunichi Suzuki ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව සාකච්ඡා කරන ලෙස සියලුම ශ්‍රී ලංකාවේ ණය ගැති පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටීමෙන් පසුව චීනය මෙම ප්‍රකාශය සිදු කිරීම ද විශේෂත්වයක්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    අන්න එහෙම බල්ල වගේ සප් එක දෙන්න කියපන් ජින් පින්ට. නැත්තන් දන්නවනෙ මහින්ද මාත්තය ආයෙ ගැටයක් අබරනව උබලට නැගිටින්න බැරි වෙන්න මේ ඒරියා එකේ

    කෝමත් ජපානෙ සපෝට් එක දෙනකන් කහ මිට්ටො ටික හොරගල අහුලල ජපානෙ සමුලුවත් ඕර්ගනයිස් කරාට පස්සෙ මූනිච්චාවට නිවේදන දානව
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    අන්න එහෙම බල්ල වගේ සප් එක දෙන්න කියපන් ජින් පින්ට. නැත්තන් දන්නවනෙ මහින්ද මාත්තය ආයෙ ගැටයක් අබරනව උබලට නැගිටින්න බැරි වෙන්න මේ ඒරියා එකේ

    කෝමත් ජපානෙ සපෝට් එක දෙනකන් කහ මිට්ටො ටික හොරගල අහුලල ජපානෙ සමුලුවත් ඕර්ගනයිස් කරාට පස්සෙ මූනිච්චාවට නිවේදන දානව

    පුක් හහ් හා..පාන් කියාගන්න බැරිව ඉන්න බංකොලොත් රටේ හිඟන්නන්ට මොනා නැතත් ටෝක්ස් නම් තියෙනව..🤣🤣🤣