ණය වෙලා හයිවේ හදලා දැන් යන්න තෙල් නෑ නේද

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කෝ බන් අර ණයට අදිවේගී පාරවල් හදන කොට චුඋන සෙට් එක දැන් යන්න තෙල් නෑ නේද? කැළණි පාලම් හදලා අදි වේගී වලින් හොරා කලා අන්තිමට තෙල් පෝලිමේ ඉදලා තෙල් නැතුව හැරිලා යනකොට සැපයි නේද 😂😂
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    අර ජපානෙන් දශම එකේ පොලියට හදන මොනෝ රේල් ප්‍රොජෙක්ට් එක නවත්තපු කාලේ මම නන්දෙට බැන්නා. මට දැන් තේරෙනවා නන්දෙ තමන්ගෙ සව්බාගේ ප්ලෑන ගැන, ඒ කාලේ ඉඳන්ම හොඳ අවබෝධෙකින් ඉඳලා තියෙන බව. කරුවලේ ඉන්න රටේ විදුලියෙන් දුවන කෝච්චි මොකටැයි හදන්නෙ. ජපනා එක්ක කොමිසුත් නෑනේ ඉතින් කැන්සොල් කොරා.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ආපහු ජනාධිපති කෙනෙක් ගේනකොට අඩුගානෙ පිලිගත්ත විශ්ව විද්‍යාලයකින් උපාදියක් තියනවද කියල බලපල්ල. තව පවුලෙ හොරු එහෙම ඉන්නවද කියලත් බලපල්ල. දැන් පේනවනේ නේද? @erozan @N A K A M U R A @nicjosh83
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තෙල් නැද්ද පොන්ස්, වාහන යන්නෙ වතුරෙන්ද🤭🤭
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    කෝ බන් අර ණයට අදිවේගී පාරවල් හදන කොට චුඋන සෙට් එක දැන් යන්න තෙල් නෑ නේද? කැළණි පාලම් හදලා අදි වේගී වලින් හොරා කලා අන්තිමට තෙල් පෝලිමේ ඉදලා තෙල් නැතුව හැරිලා යනකොට සැපයි නේද 😂😂
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මුන්ට පිස්සු බං
    පිස්සු නේන්නම් , හෙට උදේට පාරට බැහල බලන්ඩ ඔන බයික් එකකින් පරෙ යන්ඩත් බැ ඒ තරන් ටැෆික් ,මේ ගූ පොන්නයො මොනවා දොඩෝනවද මන්ද ගේ මුලුවලට වෙලා..
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ෂෙඩ් වල තෙල් ගහපු එකා ජනාදිපති වෙලත් අඩුම උට තෙල් ප්‍රශ්නේ විසදගන්න බැරි උනා. ෆොන්සේකාට පිං දීපන් මේ වගේ බිත්තර පප්පලා වට කරන් යුද්දයක් ඉවර කලාට
     
    • Haha
    Reactions: Idias

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ෂෙඩ් වල තෙල් ගහපු එකා ජනාදිපති වෙලත් අඩුම උට තෙල් ප්‍රශ්නේ විසදගන්න බැරි උනා. ෆොන්සේකාට පිං දීපන් මේ වගේ බිත්තර පප්පලා වට කරන් යුද්දයක් ඉවර කලාට

    Link
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ෂෙඩ් වල තෙල් ගහපු එකා ජනාදිපති වෙලත් අඩුම උට තෙල් ප්‍රශ්නේ විසදගන්න බැරි උනා. ෆොන්සේකාට පිං දීපන් මේ වගේ බිත්තර පප්පලා වට කරන් යුද්දයක් ඉවර කලාට
    තෙල් තිබ්බොත් තෙල් ගහන්න විතරයි ඌ දන්නෙ... වෙන මෙලෝ මගුලක් දන්නෙ නෑ....සිරාවටම ෆොන්සේකා ගැන පට්ට ආඩම්බරයක් දැනෙන්නෙ... කොහොමද ස හිටියා නම් මේ කාලෙ... මල්ටිබැරල් නෙවෙයි උන්ඩයක් වත් ගේන්න බැරි වෙනවා... වෙඩි හඩ ඇහෙන කොට කලිසමේ චූ යන්න් ඇති ඒ දවස් වල. ඒක නේ යාපනෙන් පැනලා දිව්වෙ ඇමරිකාවටම
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,415
    6,559
    113
    ආපහු ජනාධිපති කෙනෙක් ගේනකොට අඩුගානෙ පිලිගත්ත විශ්ව විද්‍යාලයකින් උපාදියක් තියනවද කියල බලපල්ල. තව පවුලෙ හොරු එහෙම ඉන්නවද කියලත් බලපල්ල. දැන් පේනවනේ නේද? @erozan @N A K A M U R A @nicjosh83

    ඇමරිකන් ශෙඩ්වවිද්‍යාලෙ ගෞරව පොම්පකරු උපාදිය තියන නොන්ඩීපේන මහතා හොද මදිද 😅
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඇමරිකන් ශෙඩ්වවිද්‍යාලෙ ගෞරව පොම්පකරු උපාදිය තියන නොන්ඩීපේන මහතා හොද මදිද 😅
    එයාගෙ මල්ලි හත්මොල කපුටාස් අට පාස් විස්ස විජ්ජාලෙන් උපාදිය අරන් වැඩි දුර අද්‍යාපනේට උතුරු කොරියාවට ගිහින් මුදල් විශුද්දිකරණය පශ්චාත් උපාදි පාටමාලාව හදාරලා ඇවිල්ල ඉන්නෙ. කොච්චර උගත් පවුලක්ද නේද :lol: @erozan @N A K A M U R A
     
    • Haha
    Reactions: hitter

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,315
    4,672
    113
    තෙල් නැද්ද පොන්ස්, වාහන යන්නෙ වතුරෙන්ද🤭🤭
    ow waturen yannat haduwa kollek, hulagin yannat haduwa. kotinma oya colombo traffic eka adu karanna junction system ekakut haduwa ape ekek. oya highway walin 1/4kin hadanna tibba. ida dunna da?

    thelut na tama. botat nathi nisa ne meke wadi wela inne
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,943
    113
    Gampaha
    @erozan තෙල් පොන්නයෝ. මේ ටී වී චැනල් වල පෙන්නන්නෙ එතකොට මේ ශෙඩ් අයිතිකාරයො කියන්නෙ බොරුද වේසා බල්ලො.. ?
    ගේ මුල්ලට වෙලා චූ.එන්පී. ටී.වී චැනල් වල පෙන්නන ඒව බලල මෙතන දොඩවන්න එපා මනුස්සයො... පාරට බැහැල බලනව..
    තෙල් පෝලිම...
     
    • Like
    Reactions: NRTG