ණය ශ්‍රේණිගත කිරීම් : ලංකාව පහලට

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ණය ශ්‍රේණිගත කිරීම් : ලංකාව පහලට

    Rating Action: Moody's downgrades Sri Lanka's ratings to B2, changes outlook to stable from negative 20 Nov 2018

    Singapore, November 20, 2018 -- Moody's Investors Service ("Moody's") has today downgraded the Government of Sri Lanka's foreign currency issuer and senior unsecured ratings to B2 from B1 and changed the outlook to stable from negative.

    බොහොම ස්තූතියි පඹයා. බොහොම ස්තූතියි #හොර අගමැති.
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    කොහෙද බන් මැතිව්ස් කාරය විතරනේ ටිකක් හරි ගහන්නේ, කුසල් මෙන්ඩිස්, කෞශාල් සිල්ව වගේ උන් මෙලෝ රහක් නෑනේ.
    අපේ ටීම් එක හරියන්නේ නෑ ඒකයි ශ්‍රේණිගත කිරිම් වල අපි පහලටම යන්නේ.
     
    • Like
    Reactions: neyohk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    කොහෙද බන් මැතිව්ස් කාරය විතරනේ ටිකක් හරි ගහන්නේ, කුසල් මෙන්ඩිස්, කෞශාල් සිල්ව වගේ උන් මෙලෝ රහක් නෑනේ.
    අපේ ටීම් එක හරියන්නේ නෑ ඒකයි ශ්‍රේණිගත කිරිම් වල අපි පහලටම යන්නේ.

    :lol:
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව

    උන් හරියට සේල්ලම් නොකල එකටත් දැන් ජනාධිපතියි මහින්දයි තමයි දැන් පලි.
    යකෝ මහින්දයට පිට්ටනියට බැහැලා සෙල්ල්ම් කරන්න කියලද මුන් දැන් කියන්නේ..:rofl:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    කොහෙද බන් මැතිව්ස් කාරය විතරනේ ටිකක් හරි ගහන්නේ, කුසල් මෙන්ඩිස්, කෞශාල් සිල්ව වගේ උන් මෙලෝ රහක් නෑනේ.
    අපේ ටීම් එක හරියන්නේ නෑ ඒකයි ශ්‍රේණිගත කිරිම් වල අපි පහලටම යන්නේ.

    යකෝ මේ ක්‍රිකට් නෙමෙයි ණය...ණය.... ක්‍රිකට් පිස්සා :lol: :lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    උන් හරියට සේල්ලම් නොකල එකටත් දැන් ජනාධිපතියි මහින්දයි තමයි දැන් පලි.
    යකෝ මහින්දයට පිට්ටනියට බැහැලා සෙල්ල්ම් කරන්න කියලද මුන් දැන් කියන්නේ..:rofl:

    එයා පිට්ටනියට බැස්සම තමයි කෙල වෙන්ඩ ගත්තේ......

    මතකනෙ ඉස්සර ඕකා මැච් බලන්න උඩදාගෙන යනවා..........ගිය ගිය මැච් එකේ අපේ කොල්ලො පරාදයි............... ඊට පස්සෙ මිනිස්සු මැච් එකක් එනකොට කිව්වෙ .... අර හුත්තා මැච් එක බලන්ඩ ගියොත් අදත් පරාදයි කියල.. :rofl: :rofl: :rofl: මරා මැච් බලන්ඩ යනවා කිව්වම මිනිස්සු ටී.වී ඕෆ් කරලා නිදා ගන්නවා.
    :rolleyes: :rolleyes:
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    එයා පිට්ටනියට බැස්සම තමයි කෙල වෙන්ඩ ගත්තේ......

    මතකනෙ ඉස්සර ඕකා මැච් බලන්න උඩදාගෙන යනවා..........ගිය ගිය මැච් එකේ අපේ කොල්ලො පරාදයි............... ඊට පස්සෙ මිනිස්සු මැච් එකක් එනකොට කිව්වෙ .... අර හුත්තා මැච් එක බලන්ඩ ගියොත් අදත් පරාදයි කියල.. :rofl: :rofl: :rofl: මරා මැච් බලන්ඩ යනවා කිව්වම මිනිස්සු ටී.වී ඕෆ් කරලා නිදා ගන්නවා.
    :rolleyes: :rolleyes:

    ඌ ගියාට පස්සේ ඊටත් අන්ත පරාදයිනේ.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඌ ගියාට පස්සේ ඊටත් අන්ත පරාදයිනේ.

    වෙලාවට රනියා යන්නේ රොයල් තෝමියන් බලන්ඩ විතරයි.........නැත්නම් මේවත් උගේ පිටින් තමයි....
     
    athal eka

    Member
    Oct 29, 2018
    418
    32
    0
    46505746_934813850239731_589508227293511680_n.jpg
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ආඩම්බරයි කියන්ඩ........අපටත් රජෙක් ඉන්නවා දැන්

    ආඩම්බරයි කියන්ඩ........අපටත් රජෙක් ඉන්නවා දැන් ආයෙත්........ පෝලිමේ එන්න ඇරව ගන්න.........රජා අරින්නේ ලොකු අයට.......පොඩි පොහොට්ටු කසිප්පු කාරයෙක්ට කියලා ඇරවලා දෙන්නම්.......