අපි ලජ්ජාවට හොරෙන් ගන්න
මහා එකා ලෝකෙටම පාරම් බාල ගන්න
අපේ එකටත් අපි පොලි ගෙවන
උගේ එකටත් අපිම පොලි ගෙවන
ආසියාවේ අහවල් එකේ
මෙව්වා එක ..........!!!
මහා එකා ලෝකෙටම පාරම් බාල ගන්න
අපේ එකටත් අපි පොලි ගෙවන
උගේ එකටත් අපිම පොලි ගෙවන
ආසියාවේ අහවල් එකේ
මෙව්වා එක ..........!!!


