ණය_වර්ග_8ක් පොළිය රජයෙන්
පොලී සහනාධාර ණය යෝජනා වැඩසටහන සඳහා වූ මූලික කටයුතු බැංකු මගින් සිදු කරමින් යන බව මුදල් අමාත්‍යංශය පවසනවා.
පසුගිය අයවැයෙන් සඳහන් කළ පරිදි මේ යටතේ ණය යෝජනා ක්‍රම අටක් ක්‍රියාත්මකයි.
මෙම ණය යෝජනා ක්‍රම අනුව රජය මගින් පොලී සහනාධාර හිමිවන අතර රජය ඒ සඳහා මේ වසරේ රුපියල් මිලියන 4475ක් වෙන් කර ඇති බවයි මුදල් අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.
එම ණය යෝජනා ක්‍රම මෙසේයි.
1- රන් අස්වැන්න
2-රිය ශක්ති
3-ගොවි නවෝදා
4-රිවි බලසවි
5- දිරි සවිය
6-ජය ඉසුර
7- මාධ්‍ය අරුණ
8-සොඳුරු පියස
Nethfm
ගෙවල්..වාහන..විදුලිය..සියල්ලටම දැන් ණය වර්ග අටක්..පොළියේ කොටසක් ආණ්ඩුවෙන් -

Last edited: