ණය_වර්ග_8ක් පොළිය රජයෙන්

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ණය_වර්ග_8ක් පොළිය රජයෙන්

    ගෙවල්..වාහන..විදුලිය..සියල්ලටම දැන් ණය වර්ග අටක්..පොළියේ කොටසක් ආණ්ඩුවෙන් -

    පොලී සහනාධාර ණය යෝජනා වැඩසටහන සඳහා වූ මූලික කටයුතු බැංකු මගින් සිදු කරමින් යන බව මුදල් අමාත්‍යංශය පවසනවා.

    පසුගිය අයවැයෙන් සඳහන් කළ පරිදි මේ යටතේ ණය යෝජනා ක්‍රම අටක් ක්‍රියාත්මකයි.

    මෙම ණය යෝජනා ක්‍රම අනුව රජය මගින් පොලී සහනාධාර හිමිවන අතර රජය ඒ සඳහා මේ වසරේ රුපියල් මිලියන 4475ක් වෙන් කර ඇති බවයි මුදල් අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.

    එම ණය යෝජනා ක්‍රම මෙසේයි.

    1- රන් අස්වැන්න
    2-රිය ශක්ති
    3-ගොවි නවෝදා
    4-රිවි බලසවි
    5- දිරි සවිය
    6-ජය ඉසුර
    7- මාධ්‍ය අරුණ
    8-සොඳුරු පියස

    Nethfm
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    24 payama wadada kiyada 1600 da thama 24/7 nisa wadiyen illapan mahabankuwe salli walin hari deyi
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,602
    113
    20768024_1983710121844554_4900715784365816732_n.jpg
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    otuwo balana eka nambuyi ponnayonta suduhunu ganawata wada :rofl::rofl:

    ඵතකොට මිනිස්සුන්ව සුදු වෑන් වලින් උස්සපු,වතුර ටිකක් ඉල්ලපු මිනිස්සුන්ව මරපු ,විල්පත්තුව හම්බයින්ට කපන්න ලියලා දීපු,සිරීපාදේ ළග ඉඩම් හම්බයින්ට විකුණපු රටේ සල්ලි තමන්ගේ පවුලේ උන්ට සැප දෙන්න හොරකම් කරපු වල් පරයෙක්ට සුදු හුණු ගාන්න ලැජ්ජ නැද්ද:lol::rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    ඵතකොට මිනිස්සුන්ව සුදු වෑන් වලින් උස්සපු,වතුර ටිකක් ඉල්ලපු මිනිස්සුන්ව මරපු ,විල්පත්තුව හම්බයින්ට කපන්න ලියලා දීපු,සිරීපාදේ ළග ඉඩම් හම්බයින්ට විකුණපු රටේ සල්ලි තමන්ගේ පවුලේ උන්ට සැප දෙන්න හොරකම් කරපු වල් පරයෙක්ට සුදු හුණු ගාන්න ලැජ්ජ නැද්ද:lol::rofl:

    :rofl:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,602
    113
    චන්දයක් ළඟය් රතු පුක හොඳට හෝදගෙන වැඩ පටන් ගනින් පොන්නය

    මේ වසර අවසානයට පෙර
    මැතිවරණයකට සූදානම් වෙන්න
    ජනාධිපතිවරයා ඊයේ පැවසූ බව උතුරුමැද
    ප්‍රධාන ඇමැති පේෂල ජයරත්න බණ්‌ඩාර කියයි

    චමින්ද සිල්වා

    මේ වසර අවසානයට පෙර මැතිවරණයකට සූදානම් වන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බව උතුරු මැද පළාත් ප්‍රධාන ඇමැති පේෂල ජයරත්න මහතා ඊයේ (16 දා) 'දිවයින'ට පැවසීය.

    ප්‍රධාන ඇමැතිවරයා ඊයේ (16 වැනිදා) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවීමෙන් අනතුරුව මේ බව දැනුම් දී තිබේ.

    මේ වන විට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ ශක්‌තිමත්ව ඉදිරියට පැමිණ තිබීම නිසා මැතිවරණ ජයකගැනීමේ අපහසුවක්‌ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයට නැතැයි ද ප්‍රධාන ඇමැතිවරයා පැවසීය.

    උතුරු මැද පළාත් සභාව 2017 වසරේ මේ වන විට රුපියල් මිලියන 5000 කට වැඩි මුදලක්‌ අධ්‍යාපනය, සෞඛ්‍ය, මහා මාර්ග ඇතුළු විවිධ විෂයන් වෙනුවෙන් වැයකර ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    හරිනේ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,280
    29,999
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    උබත් ඔය "සොදුරු වල්ල", "රනියගේ මයිනා", "ෆයි කොබෙයියා", "ෆුක් බට්ටිච්චා" වගේ ලස්සන නම් ටිකක් දාගෙන මේ ටිකේ කීය කීය හරි හොයාගනින්, නැත්තන් ඉතින් උබට තව ටික දවසකින් ඉතුරුවෙන්නේ රස්සාවට දුන්න ගූ බාල්දියයි පොල්කටු හැන්දයි විතරයි. :eek::eek:
    පොනියා බදන් කනවා මිසක් අඩුගානේ උක හෝදන උබටවත් සත පහක් හොලවන් නෑ....... ඒකට රජතුමා.... නමේ හැටියට වැඩ. මා හින්ද කියලා රජා වගේ සැට් වෙලා
    කෑව කෑමක්.......අන්තිමට කටු කන බල්ලත් මාලිගා හදල නතරවුණේ. :sorry:
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113

    ඵතකොට මිනිස්සුන්ව සුදු වෑන් වලින් උස්සපු,වතුර ටිකක් ඉල්ලපු මිනිස්සුන්ව මරපු ,විල්පත්තුව හම්බයින්ට කපන්න ලියලා දීපු,සිරීපාදේ ළග ඉඩම් හම්බයින්ට විකුණපු රටේ සල්ලි තමන්ගේ පවුලේ උන්ට සැප දෙන්න හොරකම් කරපු වල් පරයෙක්ට සුදු හුණු ගාන්න ලැජ්ජ නැද්ද:lol::rofl:

    ඌම කියල ඌම quote කරන් ඌම හිනා වෙනව. මොන ජීවිතද බන් මෙව්ව. :lol::lol:
     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඌම කියල ඌම quote කරන් ඌම හිනා වෙනව. මොන ජීවිතද බන් මෙව්ව. :lol::lol:

    :rofl::rofl: paw ban u kiyana ewata 1000 s warayak uththara dilaa thiyenaaa aye aye mahinda mahinda mahinda gaga innawa ponnaya
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :rofl::rofl: paw ban u kiyana ewata 1000 s warayak uththara dilaa thiyenaaa aye aye mahinda mahinda mahinda gaga innawa ponnaya

    මහින්ද පරයා ආයේ එන්නේ නැහැ බයියෝහ්හ් අඩන්නේ නැතුව ගිහින් ඔටු ගාල සුද්ද කරපන්..:rofl::rofl::rofl: