තංගල්ලේ අයිස් ගැසූ බල්ලෝ එකතැන කැරකෙති !

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    උඹලනේ කියන්නේ පොහොට්ටුවෙන් කියලා..කෝ ඵහෙම ඵකක් නිව්ස් වල කියන්නේ නෑ නේ..😂
    මනම්පේරි පොහොට්ටුවෙන් චන්දෙ ඉල්ලපු කෙනෙක් කියල නිවුස් වල කිව්වා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    දෙහිබාලේ NPP ආධාරකරුවෙකු කියලා හොයාගත්තා ගමන් මේ NPP ID ටික මිසින් වෙනවා😂😂
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    පොහොට්ටුවෙන් මත්ද්‍රව්‍ය ගෙන්නන්නෙ නැත්නම්, ජලයට මිශ්‍රවෙන්න දෙයක් නෑනේ.
    ඇත්තටම මේ මත්ද්‍රව්‍ය ගෙනාවෙ කවුද කියල විදිමත් පරීක්ශනයක් තමයි අපිත් ඉල්ලන්නෙ... ගෙනාපු අයව අහු උනාම එයාලගෙ පොහොට්ටු පක්ශ සාමාජිකත්වය කොහොමත් අහෝසි කරනව...
     
    • Haha
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    ඇත්තටම මේ මත්ද්‍රව්‍ය ගෙනාවෙ කවුද කියල විදිමත් පරීක්ශනයක් තමයි අපිත් ඉල්ලන්නෙ... ගෙනාපු අයව අහු උනාම එයාලගෙ පොහොට්ටු පක්ශ සාමාජිකත්වය කොහොමත් අහෝසි කරනව...
    05fde0fc3e08d62b194e537b5f424a3c.gif