තංගල්ලේ බන්දනාගාරේ ගැන දන්නෙ කව්ද ?

Mindfulness

Member
Aug 27, 2015
257
15
0
තංගල්ලේ බන්දනාගාරේ ගැන දන්නෙ කව්ද ?

මගේ යාලුවෙක් ලගදි අරන් ගිහින් 4 වෙනිදා වෙනකල් ඇතුලට දාල :( මන් හෙට බලන්න යන්න ඉන්නෙ :) කොහමද බන් යන්නෙ අර ඉස්පිරිතාලේ වගේ පාස් එකක් ඕනද ? වෙලාවක් තියද ? මන් කවදාවත් හිරේ ඉන්න අය බලන්න ගිහින් නෑ උදව් යාලුවනේ :(
 

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
මගේ යාලුවෙක් ලගදි අරන් ගිහින් 4 වෙනිදා වෙනකල් ඇතුලට දාල :( මන් හෙට බලන්න යන්න ඉන්නෙ :) කොහමද බන් යන්නෙ අර ඉස්පිරිතාලේ වගේ පාස් එකක් ඕනද ? වෙලාවක් තියද ? මන් කවදාවත් හිරේ ඉන්න අය බලන්න ගිහින් නෑ උදව් යාලුවනේ :(

a paththata gihin police karayek ta allan gahanna. ethakota automaticly athulata yanna puluwan
 

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ඔව් රිමාන්ඩ් එකේ ඉන්න අය බලන්න වෙලාවක් තියනවා .අපේ අයියා කෙනෙක් හිටිය රිමාන්ඩ් එකේ. ඒ දවස් වල අපි දවල් දෙකට වගේ බලන්න ගියා. හරියටම වෙලාවල් නම් මතක නැහැ. රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට කතා කරලා බලන්න.
 

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    තඩ් බිඩ් බෝයිස් ආයේ ආවාද මොකෝ වෙජින් ලග තියා ගත්තා කියලාද ඇතුලට දාලා තියෙන්නේ :P

    උබත් කොල්ලන්ට ආතල් එකක් දෙන්න ඉදලා හිටලා හරි මතක් වෙනවා නේද :lol:

    රිදිලාත් තව ටිකකින් මේ පැත්තට එයි අවුලක් නැනේ උබට :lol:
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    3000ක් දීපන් යාලුවා එලියට අරන් දෙන්නම් කතා කරන්ඩ...දෙන්නා එක්ක එලියට ගිහින් ටී එකක් එහෙම ගහල එන්ඩ පුලුවන්
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උඹ උදේ 10 ට විතර පලයන්.... කට්ටිය වැඩි නම් කොටස් කොටස් තමයි ඇතුලට ගන්නේ....

    එතනින් උඹෙන් අහනව බලන්න යන කෙනාගේ නම හෝ සිර අංකය... ඒක කිව්වාම එතනින් පණිවිඩේ යවනවා උඹේ යාළුවාට.....උඹවත් ගනියි දැලක් ගහල තියන පොඩි කාමරේකට.....:shocked:

    නිදහසේ කතා කරන්න නම් බෑ:no:.... එක ගොඩේ තෙරපි තෙරපි කෑ ගහල තමයි කතා කරන්න ඕනේ......

    සෙනඟ ඉන්න හැටියට තමයි ඉතින්.....එක එක බන්ධනාගාර වල පොඩි පොඩි වෙනස්කම් ඇති....

    කතා කරල ඇවිත් අපිටත් විස්තරේ කියපන් මෙතන.......:)
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අයී ඩී එක දෙන්න ඕනා
    එතකොට විස්තර ලියාගන්නවා
    ඇතුලේ ඉන්න කෙනාගේ නමයි වාට්ටුවේ නොම්මරෙයි ඕනේ
    නැත්තම් නම් බේරුමක් නෑ
    උන්ටත් හොයන්න එපා වෙනවනේ
    තව මොනවද මන්ද අහනවා
    අච්චු කරලද මොකක්ද එකක්
    පස්සේ වෙලාව ආවහම නම් කතා කරනවා
    එතකොට ඇතුලට යන්න පුලුවන් වාට්ටුවේ
    දැල් ගහලා තියෙන තැනකින් කතා කරන්න දෙන්නේ
    එතන ඉන්න රාළහාමිලට පෙන්න්නේ නැතුව කොළ කෑල්ලක් වත් දෙන්න එපා
    බත් අනං මනං ඔක්කොම ඔබලා බලනවා
    සබන් ගෙනියනවා නම් කොලේ ගලවලා ගෙනියන්න ඕන

    :dull::dull::dull: