මුන් දෙන්න අයිස් ඕවඩොස් වෙලාද මැරිලා තියෙන්නේ???
අයිස් සහ කුඩු කියල තමයි කියන්නේ. කුඩු පොඩ්ඩක්වත් නිදහසේ ගහන්න වෙන්නේ නැති සින් එකක් තියෙන්නේ..මොනාද බන් අර ලොරියේ තියෙන්නෙ?![]()
මුන් දෙන්න අයිස් ඕවඩොස් වෙලාද මැරිලා තියෙන්නේ???
![]()
![]()
වෙයා හවුස් එක හැඩල් කරපු උන්
මහ උන් සාක්ෂි වහල උන් එක්කම
Mata nam hithenne shot eka deela wage...
dan ithin Ice over dose una kiyala kathawa yai...
සාක්සි මැකීම
කලින් දවසෙ රෑ බෝතලේකට වස දාලා බොන්න දීලා ගේම ගහලා තියෙන්නෙ
මේ අහු උන බඩු නම් වෙන උන්ගේ කියල කියන්නේ. මේක ඊයේ මුහුදෙන් ආපු බඩු වගයක්.. ටිප් එකකට අහු වෙලා තියෙන්නේ.wela nemei, karawala wage seen ekak tiyenne. Uda inna set eka hondatama baya wela wage. Danna un eliye inne netiwa, athulata bara wela kata uttara dena eka tama dan safema wade. nettam ticket eka addana seen ekak tiyenne
අපේ දකුණු රටට සුද්දෝ එන්නේ සංචාරයට නෙවෙයි ලු... අයිස් හදන්න එන්නේ.. එක නිසා දකුණෙන් එන අයිස් හොද ඒවා. බය නැතුව ගහන්න පුළුවන් විදෙස් නිර්මාණ, හයි කොලිටි.