සම්පත් චන්ද්‍ර පුෂ්පකුමාර සහ මහින්ද රාජපක්ෂ
Uploaded by admin asia, RuleofLaw 7:12 AM
Uploaded by admin asia, RuleofLaw 7:12 AM
ඉදිරි දින කිහිපය තුළදී විය හැක්කේ කුමක්ද? ඒ බ්‍රිතාන්‍ය ජාතිකයෙකු මරා ඔහුගේ මිතුරිය ධුෂණය කොට තිබේ.
කතාව දැනට එසේ තිබේ ඊට අමතරව අදාළ දූෂකයා පොලිසියට භාර වී තිබේ.
තවත් සති කිහිපයකින් සිදු විය හැක්කේ කුමක්ද?
අති ගරු ජනාධිපති පර්ෂි මහේන්ද්‍ර රාජපක්ෂට පවරා අති නීති ප්‍රකාරව සමාවක් යටතේ නිදහස් වීමය. මෙය රාජපක්ෂට සහය දැක වූ ස්ත්‍රී දුෂකයින්ට. වංචාකාරයින්ට මෙන්ම මිනීමරුවන්ට ලබා දීමට නියමිත එක සිදු වීමක් නොවේ, සිදුවීම් මාලාවක එකක් පමණි. නිතීය පුද්ගලයෙකු මත තීරණය වන විට එම පුද්ගලයාගේ සපත්තු ලේවකන්නන්ට ඇති ගෞරවනීය වාසිය වන්නේ එයයි.

යූ එන් පී එකේ රනිල් මහත්තයා නිසානෙ උඹ කාලා ඇඳලා ඉන්නෙ නේද 
රිප්ලයි එකද ? එළ එළ 

මම මෙතන කතා කරේ උඹේ බලුවැඩ සහ උඹේ බලු වැඩ සහ උඹේ බලුවැඩ ගැන විතරයි. උඹ එකෙන්ම පලාත්සභාවක මොකෙක් හරි හෙන්චයියෙක් වෙන්න ඕනෙ. බලපන් උඹ ලිස්සලා යන්න මොකක්හරි තර්කයක් ගේන්න උත්සහා කරන හැටි ලස්සනට.. හරිම අපූරැයි. උඹ වරද්දගත්තු තැන තමයි. මේකේ ස්ටාෆ් එකට විරුද්ධව මඩ ගහමින් ත්‍රෙඩ් දාපු එකත් ටිකක් අවස්ථාව හම්බුනාම ඕනාවට වැඩිය පොර වෙන්න ගිය එකෙනුත්. අර + රෙප් -රෙප් අයින් කරන සීන් එක. එතකොට ඉංග්ලීෂ් ඔන්ලි සෙක්ෂන් එක වගේ පොර ටෝක් දෙන්න ගිහින් නාගත්තුවත් මතක ඇතිනෙ. තමාව මේකේ සත පහකට ගණන් ගන්නේ නැති බව තේරුම් ගන්න.
ඒකත් අනික් අයට -රෙප් දෙන්නයි උඹ පාවිච්චි කළේ ඉතින් දැන් ඒකත් ඉවරයි. දුක තමා බන්. 

සජිත් ප්‍රේමදාසලා කියන්නේ ක්‍රිස්තියානි මිනිස්සු. සහ මේ රටේ පෞරාණික වස්තු විනාශ කරපු ඒ වගේම සංඝ භේදයත් ඇති කරන්න හදපු මිනිහෙක්. තමුන්ට වාසියට මොන කැටගරි එකකටවත් මාව දාන්න බැහැ. මොකද මට සියළු දේශපාලකයන් අප්‍රසන්න නිසා. 