තංගල්ල කාල්ටන් නිවසේ දී අග්‍රාමාත්‍යතුමාට සෙත් පතා පිරිතක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    mahinda-carton-pirith

    තංගල්ල කාල්ටන් නිවසට වැඩම කළ මහා සංඝරත්නය අග්‍රාමාත්‍යතුමාට සහ රටට සෙත් පතා ලැබුවා වූ 2022 නව වසර වෙනුවෙන් අද (01) දින සෙත් පිරිත් සඡ්ජායනාවක් පැවැත්වූහ.

    තංගල්ල වජිරගිරි පුරාණ විහාරයේ විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක මිරිස්සේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මෙසේ සෙත් පිරිත් සඡ්ජායනා කරමින් අග්‍රාමාත්‍යතුමා ඇතුළු පවුලේ සාමාජිකයන්ට ආශිර්වාද එක් කළහ.




    අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය සහ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් මෙම ආගමික වතාවත් හා එක්වුහ.

    නව වසරට සුබ පැතුම් එක්කිරීම සඳහා සුපුරුදු පරිදි විශාල පිරිසක් අද දින තංගල්ල කාල්ටන් නිවසට පැමිණ සිටියහ.



    AVvXsEgWpUI6uWN7xxRM9noOZLY-GE0w76CjVR-5JYoWTCOQ42YtZG1jpeEcOPU_tLw93rw_D79jrMCr9mtQZa3ZpZKMCDFcneLv-cX660CLti4y-x2b-302LVWOqC9Kqak3cmKpb7ipk1hE4FNA6cBUl3yjZyXhKQPHX90qteggNM86U2Lfv4V_3LNB_ZAEAQ=s16000




    AVvXsEio3mKT8Z__1K6IbdoRy8Fng-0bDl5G5d6yCNdBbjg44lfXyOBXo-AyO6muVC1IzpfwHO1IjVMXJTKRIiODwUkNcWObc4gJ49NYPEKF0qfqIHFkZAtGmhDRwMLw-aSX_Zk-ianmBzmuQAoXb-Pke1SsdmIovOLxEe5REJ8ABzX0Mmb1GvAWXpD_52YZpQ=s16000


    AVvXsEhuQ3a5yIxvyt0Asz5eoR5c11n1GZwdJ7NM932ialwNFN95VOVtcB5cRELWobnQl9Vwb8J41_5zt6n6pLem1zMfW1pFTmjDQ_4Hn3FgYaFLRmIhAXHCFn8Ac8lbGouzlU2ytGFIDUyFKYtEzzZ682vGXFd88sNg0MCGQO3ckH8jv9M9DRLqAAc_Oddtbw=s16000


    AVvXsEig5xjG_42NjpnSv7Iwf2f_RI1cLVKNcMdTjPRIU8OSUBLmk0yip4PewzYMmrU55vt8rq6X_U4QZ5iElOfD2M5Eg0m4Wab6OaZtDUVQt6pZE13VEoHpYVspoe_u74ThzQVkQmjWrVX5ucgprowKd-vetyNvx0Stt0xSiBMTP9iq2wuI21TsrWuBSj_KvQ=s16000




    AVvXsEiVizGUxif6R7GGSqKyGt0QKTI4YVD_au_YzDsSiNF_2Te2wkR0xyJnN8d4L_tAhGkHMAPOhdK6mLTBVZybVRck0luWUZ03kDBClSuTX8nQ0Lgyh6T_Wo5CIjm-oxB1i5JOL40T1tFnPLah9T7oHPYByIQurzWlguiAHzAfiiK1Lw_f2cuj_UdA8IkwJA=s16000