තංගල්ල හිටපු සභාපතිට කඩේ ගිය නියාමක මාරු

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    තංගල්ල හිටපු සභාපතිට කඩේ ගිය නියාමක මාරු

    තංගල්ල නේචර් රිසෝටි හෝටලයේදී කුරාම් ෂෙයික් ඝාතනයේ වැරැදිකරුවකු වු තංගල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සම්පත් විදානපතිණ බන්ධනාගාරයට රැගෙන යද්දී තම හිස් වැස්මෙන් ඔහු ආවරණය කළ බන්ධනාගාර නියාමක වැලිකඩ සිට පල්ලන්සේන හිර ගෙට මාරු කැර ඇත.
    ජනමාධ්‍ය කැමරාවලින් ඔහු වසන් කිරීමට නිල ඇඳුමේ කොටසක් භාවිත කිරීම නීතී විරෝධී බවත් ඔහුගේ ක්‍රියාවෙන් බන්ධනාගාරයට දැඩි විවේචනයක් එල්ල වු බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ටී එම් නීල් උපුල්දෙනිය මහතා කියයි.
    ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් අරඹා ඇත.

    http://www.lankadeepa.lk/index.php/top_story/252341

    puka dee nasi kiyanne okata thamai :rofl::rofl::rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    :D:D:D අනිවා