තක්කඩි සංවර්ධනයට යටව අවසන් හුස්ම හෙලන හන්තාන

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,814
    5,828
    113
    සර් ගේ වැරදි. කිරිඇල්ලයට විකුනලා දැන් ඌ විනාස කරනවා. ඇමතියෙක් උනා කියලා මෙහෙමත් සලකනවා?
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මචන්ලා අපි මේ ප්‍රශ්න දිහා දේශපාලන කෝණයකින් බලන්නේ නැතිව ඉමු. මේවා විනාස කරාම නැති වෙන්නේ අපි සේරටමයි රටේ ඉදිරි පරම්පරවටි. අපි මේවට හඩක් නැගුවොත් අඩු ගානේ තියෙන ටික වත් බේරා ගන්න පුළුවන්.

    දේශපාලනේ නැත්තන් මෙච්චර රේට් එකකින් විනාශ වෙන්නේ නෑ මචන්. මාරුවෙන් මාරුවට විනාශ කරන්නේ දේශපාලකයෝ නෙවෙයිද? ඔය විල්පත්තුව කපන්න අවසර දුන්නේ කවුද? මහින්ද. ඒ කාලේ සෑහෙන්න කොට ලොරි ගියා. ඊට පස්සේ සිරිසේන ආවා. ඌත් මහින්දයාගේ පිට දාලා සෑහෙන්න කල් ඇද්ද. හැබැයි ඌ ඒරියා එක වැඩි කරල එහෙම හරි දෙයක් කරා. දැන් ආයේ මහින්ද ඇවිත් අනික් පැති ඔක්කොම වනසනවා. ගෝඨා සද්ද නෑ. බිල්ලා වගේ ඉන්නවා. ඕක නවත්තන්න යද්දි වෙන්න ඕනි දේවල් ඔක්කොම වෙලා තියෙයි. එක්කො උන්ගේ ටාගට් එක ගැහුවට පස්සේ කියයි මෙහෙම තහනම් කරා නීති හැදුවා කියල. ඊට පස්සේ අපේ මිනිස්සුන්ටත් ඕව අමතක වෙලා යනවා. ආයේ එනවා කපනවා නවත්තනව. අපේ මිනිස්සුන්ගේ වැඩේ තියෙන්නේ උන් චන්දේ දාපු පක්ශෙන් නන් කරන්නේ ඒක හොදයි. විරුද්ධ පක්ශේ නන් කියවනව. ඉතින් උබ හිතන්නේ මේ මානසිකත්වේ තියෙද්දි මේක කවදාවත් හරි යයි කියලද? හඩ නගයි විරුද්ධ පක්ශේ නන්. එච්චරයි.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,372
    9,178
    113
    Around the world
    118772735_151927409901001_245850448869664324_n.jpg
     
    • Like
    Reactions: NRTG and reddeckuka

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,299
    113
    ඔය කපන්නේ කිරිඇල්ලගෙ දුව චාමි කිරිඇල්ල. හිතපන් විපක්ෂේ එකෙක්ටත් ඔහොම කිසිම අව්ලක් නැතුව ගේම ගහන්න පුළුවන් නම් අපේ රට තියන තැන.

    තේරුමක් නෑ