තජුඩීන් මරනකොට payyata හානි කරලා
ජූඩීන් මැරුවේ ලිංගය වනසා, අතපය කඩා, මස් ඉරා, දත් කඩා දමායි.. රන්ජන් ඇසින් දුටු සේ කියයි..
May 30, 2016 at 9:20 am | lanka C news
තජූඩීන් මැරුවේ ලිංගය වනසා, අතපය කඩා, මස් ඉරා, දත් කඩා දමායි.. රන්ජන් ඇසින් දුටු සේ කියයි..
වසීම් තාජුඞීන් මරා දමා ඇත්තේ අත පය කඩා, කලව මස් වීදුරුවලින් ඉරා, රහස් පෙදෙස වනසා, දත් කඩා බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.
මෙම නඩුව සිදුවීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති ඉලංගකෝන් මහතාද වගකිව යුතු යයිද ඔහු සඳහන් කලේය.
නියෝජය ඇමතිවරයා මින් පෙර අවස්ථාවකද සජීවී රූපවාහිනී සාකච්චාවකදී සේයා සඳෙවුමි ඝාතනය සම්බන්ධයෙන් ඇසින් දුටු සේ විස්තර කලද අවසානයේදී එම ප්‍රකාශය සම්පුර්ණයෙන්ම බොරු බව ඔප්පු වූයේ කොණ්ඩයා එම චෝදනාවෙන් නිදහස් වීම නිසායි.

Last edited:

ඇස් දෙකෙන් දැක්කා වගේ ප්‍රසිද්ධියෙ කියනවනෙ.
මූව ගෙනිහින් ඇට තලලා ප්‍රශ්න කරන්න ඔනා කොහොමද තෝ ස්ටෝරිය හරියටම කීවෙ කියලා අහලා