තජුඩීන් මරනකොට payyata හානි කරලා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
තජුඩීන් මරනකොට payyata හානි කරලා

ජූඩීන් මැරුවේ ලිංගය වනසා, අතපය කඩා, මස් ඉරා, දත් කඩා දමායි.. රන්ජන් ඇසින් දුටු සේ කියයි..
May 30, 2016 at 9:20 am | lanka C news
තජූඩීන් මැරුවේ ලිංගය වනසා, අතපය කඩා, මස් ඉරා, දත් කඩා දමායි.. රන්ජන් ඇසින් දුටු සේ කියයි..
වසීම් තාජුඞීන් මරා දමා ඇත්තේ අත පය කඩා, කලව මස් වීදුරුවලින් ඉරා, රහස් පෙදෙස වනසා, දත් කඩා බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

මෙම නඩුව සිදුවීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති ඉලංගකෝන් මහතාද වගකිව යුතු යයිද ඔහු සඳහන් කලේය.

නියෝජය ඇමතිවරයා මින් පෙර අවස්ථාවකද සජීවී රූපවාහිනී සාකච්චාවකදී සේයා සඳෙවුමි ඝාතනය සම්බන්ධයෙන් ඇසින් දුටු සේ විස්තර කලද අවසානයේදී එම ප‍්‍රකාශය සම්පුර්ණයෙන්ම බොරු බව ඔප්පු වූයේ කොණ්ඩයා එම චෝදනාවෙන් නිදහස් වීම නිසායි.



 
Last edited:

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ජින්තුවා;20208603 said:
    yako me hutta tama iwara nadda?

    පිස්සුද බන් මිනිස්සුන්ට ආතල් දෙන්න මොකුත් නැති වෙනවනේ එතකොට .

    ඔක කෙලවර වෙනවනම් වෙන්නේ බන් ඔය සිද්දියට ගෝටබය සර් සම්බනදය් කියල බලෙන් හරි ඔය අල්ල ගත්තු එකෙක්ගේ කටින් කියව ගත්තම.ඕන මිනිහෙකුට තේරෙනවා පොන්න ආණ්ඩුවට ඕන වෙලා තියෙන්නේ ගෝටබය සර් හිර කරන්න
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113
    පිස්සුද බන් මිනිස්සුන්ට ආතල් දෙන්න මොකුත් නැති වෙනවනේ එතකොට .

    ඔක කෙලවර වෙනවනම් වෙන්නේ බන් ඔය සිද්දියට ගෝටබය සර් සම්බනදය් කියල බලෙන් හරි ඔය අල්ල ගත්තු එකෙක්ගේ කටින් කියව ගත්තම.ඕන මිනිහෙකුට තේරෙනවා පොන්න ආණ්ඩුවට ඕන වෙලා තියෙන්නේ ගෝටබය සර් හිර කරන්න

    :lol::yes:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Eda arjun mahendranta call karapu dawase u english walin talk eka denna yanakoma mu kiwwa man ranjan kiyla katha karanne..tawa podden mu eda marenawa
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඈක්සිඩන්ට් උනාම දත් කැඩෙනව මස් ඉරෙනව තමා නැතුව මැරෙන් නැනෙ,
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    තජුඩීන් මරනකොට payyata... 05-30-2016 10:52 AM ගෝටබය සර්... umba ne uge toilet sudda karanne?

    Ponilata puka denawata wada ratata wedak karapu kenekge toilet sudda kalath lejjawak neha ban.umbala lejja weyalla rata kana ponsiyonta kada yama gena.
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Louvre%2BPyramid%2BUHD.jpg

    Louvre%2BPyramid%2BUHD.jpg


    paw ne me para podi ekak damma
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මේ හුත්තා කොහොමද බන් දන්නෙ?:baffled:ඇස් දෙකෙන් දැක්කා වගේ ප්‍රසිද්ධියෙ කියනවනෙ.:oo:මූව ගෙනිහින් ඇට තලලා ප්‍රශ්න කරන්න ඔනා කොහොමද තෝ ස්ටෝරිය හරියටම කීවෙ කියලා අහලා:rofl:
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    lasankandy oya hinda mage data tika hodata kapuna, dan oba mata gewanne anawashya thread ekata adala nowuu pinthura yawwata.
     

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    ලන්කාවේ වෙන මිනී මැරුම් නැද්ද් බන් , තව කොච්චර අය අසාධාරනයට ලක්වෙලා තියෙනවද ? . ඇයි ඒවා දිහා බලන්නේ නැතුව බොරුවට කල් දානේ
    ඌකගෙ මිනිය මාසෙකට සැරයක් ගොඩගන්නවාමයි