
නෑ එළකිරි එකේ සජීවීව යන එකක් ඔයඅකේ පුරින්නට සැරසෙයි නයිය පටවලා දොන් තක..මේ මොනාද බන් මේ සින්දු ? ටීවි එකේ ගිය එකක්ද ?

සමාවෙන්න.නෑ එළකිරි එකේ සජීවීව යන එකක් ඔය
තමුන්ලට හරියන්නේ ගස් වටේ කැරකි කැරකි ගෑනු මත්තේ නහින කොඳු නාරටි නැති පිරිමින්ගේ අදෝනායි,
විලිබිය නැති ගෑනුන්ගේ දැඟලිලියි, මෙලෝ තේරුමක් නැති වචන ටිකක් ගොන් තාලෙකට කියවාගෙන යන එකයි තමයි.
හැල ගෙබ්බෝ කෑගහනවා හොඳයි උන්ට වඩා!