මේ ඉන්නේ ඔය "තට්‌ටම" කපපු බූරුවා..!!!
FUNdaMANTAL Member May 19, 2011 1,794 670 0 Colombo Jun 24, 2011 #21 මේ ඉන්නේ ඔය "තට්‌ටම" කපපු බූරුවා..!!!
Djram Member Mar 23, 2007 24,304 1,652 0 37 PaNaDuRa : The City of HeAvEn Jun 24, 2011 #23 uge eka echchara ulda
rangoja123 Well-known member Sep 7, 2010 1,192 194 63 Jun 24, 2011 #24 dimuthmike said: කතගේ තට්ටම කැපූ සැකකරු 27 තෙක් රිමාන්ඩ් View attachment 31040 මාර්ග අංක 154 කිරිබත්ගොඩ සිට අගුලාන දක්වා ගමන් ගන්නා බස් රථයක ගමන් කරමින් සිටි කාන්තාවකගේ තට්ටම් ප‍්‍රදේශය තියුණු ආයුධයකින් කපා සුළු තුවාල සිදු කළ අයෙක් ලබන 27 වැනිදා දක්වා රිමාන්ඩ්භාරයේ තැබීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා අද (24) නියෝග කළේය. මෙසේ රිමාන්ඩ්භාරයට පත්කරනු ලැබුවේ මාකොළ පදිංචි දොන් ගාමිණී විරසිංහ නැමැති අයෙකි. සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ ඉඹුල්ගොඩ නාගොඩ පාරේ පදිංචි දොන් නිලානි රණසිංහ නැමැති කාන්තාවකි. පැමිණිලිකාරිය අදාළ බස් රථයේ ගමන් ගන්නා විට කිසියම් අයෙකු ඩී.එස්. සේනානායක විදුහල ආසන්නයේදී තමාට හේත්තුවී තට්ටම් ප‍්‍රදේශට පහරක් එල්ල කළ බව දැනුන බවත්, පසුව බසයෙන් බිමට බැස බලද්දී තමාගේ කලිසමේ පසුපස පෙදෙස හා තට්ටම් ප‍්‍රදේශය තුවාල වී තිබූ බවත් පැවසූ බව පොලිසිය අද අධිකරණයට දැන්වීය. මෙම සැකකරු කුරුදුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පොලිසියට භාරදී තිබිණි. Click to expand... P _ k_ mahuwanam hari oka ge
dimuthmike said: කතගේ තට්ටම කැපූ සැකකරු 27 තෙක් රිමාන්ඩ් View attachment 31040 මාර්ග අංක 154 කිරිබත්ගොඩ සිට අගුලාන දක්වා ගමන් ගන්නා බස් රථයක ගමන් කරමින් සිටි කාන්තාවකගේ තට්ටම් ප‍්‍රදේශය තියුණු ආයුධයකින් කපා සුළු තුවාල සිදු කළ අයෙක් ලබන 27 වැනිදා දක්වා රිමාන්ඩ්භාරයේ තැබීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා අද (24) නියෝග කළේය. මෙසේ රිමාන්ඩ්භාරයට පත්කරනු ලැබුවේ මාකොළ පදිංචි දොන් ගාමිණී විරසිංහ නැමැති අයෙකි. සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ ඉඹුල්ගොඩ නාගොඩ පාරේ පදිංචි දොන් නිලානි රණසිංහ නැමැති කාන්තාවකි. පැමිණිලිකාරිය අදාළ බස් රථයේ ගමන් ගන්නා විට කිසියම් අයෙකු ඩී.එස්. සේනානායක විදුහල ආසන්නයේදී තමාට හේත්තුවී තට්ටම් ප‍්‍රදේශට පහරක් එල්ල කළ බව දැනුන බවත්, පසුව බසයෙන් බිමට බැස බලද්දී තමාගේ කලිසමේ පසුපස පෙදෙස හා තට්ටම් ප‍්‍රදේශය තුවාල වී තිබූ බවත් පැවසූ බව පොලිසිය අද අධිකරණයට දැන්වීය. මෙම සැකකරු කුරුදුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පොලිසියට භාරදී තිබිණි. Click to expand... P _ k_ mahuwanam hari oka ge
ela_eluwa120 Member Apr 23, 2009 17,654 691 0 Beaver Land Jun 25, 2011 #25 පොකට් ගහන්න සාක්කුව කපලා ඇති....එතකොට තට්ටමත් කැපෙන්න ඇති