තට්ටයෙක් ගහලා දෙමළට 👮

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,794
    8,547
    113
    තට්‍ටයා කිව්වා රජකාරියට අපහස කිරිම.
     
    • Like
    Reactions: Cypress

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,132
    11,531
    113
    ගැහුවා කියලා අරූනෙ කියන්නෙ
    අර චන්ඩි පාට් දාන එකා අරෙස්ටඩ් එකාට බැනලා කිව්වුවා නම් "පොලිසියෙන් නගින්න කිව්වුවා නම් නැගපන්" කියලා හරි නෙ ඔච්චරටම නීතිය දන්නවා නම්
     
    • Like
    Reactions: Cypress

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    කෑගහන්න එපා බන් අනුරයියා මොනවා හරි කරයි
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,325
    6,831
    113
    East Blue (Goa Kingdom)
    පොලිසියට රිංග ගත්ත සමහර කැරි පොන්නයෝ uniform දාගෙන බය නැතුව මිනිස්සුන්ට සද්ද දාන්නේ ඔහොම කරන ගොඩ පොලිස් කාරයොන්ට දඬුවම් දෙන්න නීති රීති නැති නිසා .
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,660
    113
    තට්‍ටයා කිව්වා රජකාරියට අපහස කිරිම.
    රාජකාරියට භාදා කලා කියලා ලොරි ටෝක් දුන්න නූගත් අඩුකුලේ ගොඩේ ගන්කබර පොන්න පකයව හිරේ දාලා පුටු කකුලක් ඔබලා එවයි පොලිස් කාරයෝ ටික එකතුවෙලා. 😹 😹 😹
     
    • Haha
    Reactions: lapaman

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,509
    25,556
    113
    tracing Geo-location.. ... ...
    දමිල සහෝදරයෙක්ටද අත තියලා තියෙන්නේ? අනුරය්යට හෙලිකොප්ටර් එක ලෑස්ති කරපන්.. තට්ටයට උකවල ගන්නේ.. දමිල කියල sure නේද?
     
    • Haha
    Reactions: Cypress