තට්ටයොන්ගේ කසිප්පු ටෝක්ස්
සිරි ලංකාවේ ප්‍රසිද්ධ ස්වාමීන්වහන්සේලා තිදෙනෙක් විසින් ප්‍රසිද්ධියේ දේශනා කරනු ලැබූ අමුම අමු කසිප්පු Talks තුනක් පහත දැක්වේ
Computer Games ගහන උන් තරම් කුහක ජාතියක් තවත් නෑ - මාවරලේ භද්දිය
කලු ජාතිකයෝ Rap කරන්න පටන්ගත්තේ උන්ට ලස්සන කටහඩවල් වලින් සිංදු කියන්න බැරි නිසා - අතුරලියේ රතන
Computers/Televisions/Mobile Phones හරහා අමනුෂ්‍යයින්ට තරුණ/තරුණියන්ගේ ශරීර තුලට ඇතුල්වීමට හැකියාවක් ඇත - කිරිබත්ගොඩ ඥාණානන්ද
Uditha Eranga
නිර්වාණය අවබෝධ කරගැනීමට ගිහි ජීවිතය අතහැර පැවිදි වූ මේ පිස්සු තට්ටයින් විකාර දොඩවමින්, බුදුන් දෙසු දහම විකෘති කරමින්, ලක්ෂ ගණනින් හම්බ කරමින් ආතල් ජීවිතයක් ගත කරයි. මොවුන් සියල්ලම නගරවාසී තට්ටයින් වීමද විශේෂත්වයකි. මොවුන්ට තව දුරටත් ස්වාමින් වහන්ස යනුවෙන් ආමන්ත්‍රණය කල යුතුද යන්න ප්‍රශ්නයකි.
චරිත අතලගේ ගේ මෙම නිර්මාණයෙන් සංවාදයට ලක් කර ඇත්තේ මෙම මන්ද මානසික තට්ටයින් පිළිබදවය. ගම් වල, වන වාසිව දුෂ්කර දිවි පෙවෙතක් ගත කරන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම භික්ෂුන් වහන්සේලාට හැකි පමණින් ඔබගේ සහයෝගය ලබා දී දහම් අවබෝධ කරගන්න.

Last edited:
බුජ්ජගමේ අය මෙහෙම කුණු හරප කියාගෙන එන්නේ නැහැ...එයාලා ගොන්නුන්ගේ ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්නෙත් නැහැ....ඒ ගොල්ලෝ මොඩයන්ට අනුකම්පා කරනවා!