තට්ටයොන්ගේ කසිප්පු ටෝක්ස්

KayBX

Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt
    තට්ටයොන්ගේ කසිප්පු ටෝක්ස්

    සිරි ලංකාවේ ප්‍රසිද්ධ ස්වාමීන්වහන්සේලා තිදෙනෙක් විසින් ප්‍රසිද්ධියේ දේශනා කරනු ලැබූ අමුම අමු කසිප්පු Talks තුනක් පහත දැක්වේ

    Computer Games ගහන උන් තරම් කුහක ජාතියක් තවත් නෑ - මාවරලේ භද්දිය

    කලු ජාතිකයෝ Rap කරන්න පටන්ගත්තේ උන්ට ලස්සන කටහඩවල් වලින් සිංදු කියන්න බැරි නිසා - අතුරලියේ රතන

    Computers/Televisions/Mobile Phones හරහා අමනුෂ්‍යයින්ට තරුණ/තරුණියන්ගේ ශරීර තුලට ඇතුල්වීමට හැකියාවක් ඇත - කිරිබත්ගොඩ ඥාණානන්ද

    Uditha Eranga

    නිර්වාණය අවබෝධ කරගැනීමට ගිහි ජීවිතය අතහැර පැවිදි වූ මේ පිස්සු තට්ටයින් විකාර දොඩවමින්, බුදුන් දෙසු දහම විකෘති කරමින්, ලක්ෂ ගණනින් හම්බ කරමින් ආතල් ජීවිතයක් ගත කරයි. මොවුන් සියල්ලම නගරවාසී තට්ටයින් වීමද විශේෂත්වයකි. මොවුන්ට තව දුරටත් ස්වාමින් වහන්ස යනුවෙන් ආමන්ත්‍රණය කල යුතුද යන්න ප්‍රශ්නයකි. :no:

    චරිත අතලගේ ගේ මෙම නිර්මාණයෙන් සංවාදයට ලක් කර ඇත්තේ මෙම මන්ද මානසික තට්ටයින් පිළිබදවය. ගම් වල, වන වාසිව දුෂ්කර දිවි පෙවෙතක් ගත කරන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම භික්ෂුන් වහන්සේලාට හැකි පමණින් ඔබගේ සහයෝගය ලබා දී දහම් අවබෝධ කරගන්න.
     
    Last edited:

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113

    තට්ටේ පලන්ඩ එපැයි මුන්ගේ!
     
    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    source පෙන්නපන්.. උබ කියන ඔක්කොම පිලිගන්න අපි බබ්බුද
     
    Last edited:

    Timexx

    Junior member
  • Oct 22, 2017
    123
    19
    18
    ඇත්තනේ යකෝ කියලා තියෙන්නේ...පොඩ්ඩක් හිතලා බලපන් ආයෙත්!
     
    Timexx

    Junior member
  • Oct 22, 2017
    123
    19
    18
    නෑ බොරු. මන් මේ හිතල කියපුවා. තට්ටයෝ සරණ පලයන්

    පුක පලා ගන්න එපා හරිද උබ..මෙතන බොරු අත අරින්නේ??උබ හිතුවේ අපි ගොන්නු වගේ උබ කියන ඒවා පිලි අරන් මෙතන කොටා ගයි කියලා නේද...කැරි වේසිගෙ පුතා ලග හිටියනම් නහයේ හිටන් අරින්නේ!
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,328
    2,389
    113
    Computer Games ගහන උන් තරම් කුහක ජාතියක් තවත් නෑ - මාවරලේ භද්දිය

    mee kathawa math dakka,
     
    KayBX

    Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt

    පුක පලා ගන්න එපා හරිද උබ..මෙතන බොරු අත අරින්නේ??උබ හිතුවේ අපි ගොන්නු වගේ උබ කියන ඒවා පිලි අරන් මෙතන කොටා ගයි කියලා නේද...කැරි වේසිගෙ පුතා ලග හිටියනම් නහයේ හිටන් අරින්නේ!

    බාසාවෙන් බෞද්ධකම බේරේ...පලයන් නමට බහුජ්ජයා ! උබට ඕනි නම් පිලිගනින් නැත්නම් නිකන් හිටපන්. මට පුකද? අනේ හුකේ නන්නානේ දූපතේ ජීවිතේ!
     
    Timexx

    Junior member
  • Oct 22, 2017
    123
    19
    18

    බාසාවෙන් බෞද්ධකම බේරේ...පලයන් නමට බහුජ්ජයා ! උබට ඕනි නම් පිලිගනින් නැත්නම් නිකන් හිටපන්. මට පුකද? අනේ හුකේ නන්නානේ දූපතේ ජීවිතේ!

    කවුද කිව්වේ මම බුජ්ජාගමේ කියලා...:lol:බුජ්ජගමේ අය මෙහෙම කුණු හරප කියාගෙන එන්නේ නැහැ...එයාලා ගොන්නුන්ගේ ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්නෙත් නැහැ....ඒ ගොල්ලෝ මොඩයන්ට අනුකම්පා කරනවා!
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,961
    8,299
    113
    Kotahena

    කවුද කිව්වේ මම බුජ්ජාගමේ කියලා...:lol:බුජ්ජගමේ අය මෙහෙම කුණු හරප කියාගෙන එන්නේ නැහැ...එයාලා ගොන්නුන්ගේ ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්නෙත් නැහැ....ඒ ගොල්ලෝ මොඩයන්ට අනුකම්පා කරනවා!
    අැයි බුද්ධාගමේ කියන්නේ මාර්‍ගඵල ලැබුණා කියන එකද?
    ආගමක් නැහැ දර්ශනයක් තියෙන්නේ. ඒක අදහන්න නෙමෙයි තියෙන්නේ. තේරුම් ගන්න තියෙන්නෙ. තේරුම් ගත්ත අයත් ඉන්නවා තේරුම් නොගත්ත අයත් ඉන්නවා.
    තේරුම් අරගෙන ඒ අනුව හැසිරෙන අයත් ඉන්නවා. තේරුම් අරගෙන හැසිරෙන්නේ නැති අයත් ඉන්නවා.
    උප්පැන්න සහතිකයේ බෞද්ධ කියල තිබ්බ ඔක්කොම එක විදිහට හැසිරෙන්නේ නෑ පොන්සි

    මෙතැන තියෙන කතා හැම එකක්ම මම දැකල තියෙනව video වල. Google කරලා බලහන් හාමුදුරුවෝ ගෙ නම ගොං part දාන්න කලින්. ඔය ඔක්කොම internet එකේ viral ගිය ඒවා. තෝ බුදියගෙන හිටියට අපිට කරන්න දෙයක් නෑ.
     
    ඇහුවේ නැහැ!:D
     
    KayBX

    Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt

    ඇහුවේ නැහැ!:D

    අනුන්ගේ ත්‍රෙඩ් වල මල් ජංගි වනන්න එන්න එපා. ලගදීම ඔයා Elakiri banned ක්ලබ් එකට ජොයින් වෙන්ඩ.දැන් පුක නොදී යන්ඩ.
     
    Timexx

    Junior member
  • Oct 22, 2017
    123
    19
    18
    අනුන්ගේ ත්‍රෙඩ් වල මල් ජංගි වනන්න එන්න එපා. ලගදීම ඔයා Elakiri banned ක්ලබ් එකට ජොයින් වෙන්ඩ.දැන් පුක නොදී යන්ඩ.

    උබ දන්නවද මම කවුද කියලා?:lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    Computer Games ගහන උන් තරම් කුහක ජාතියක් තවත් නෑ - මාවරලේ භද්දිය

    මේ කතාව නම් මමත් දැක්ක..
    මොන හේතුවකින් මොකක් ගැන වයිරයකින් කිව්වද නම් නොදනී
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,913
    18,004
    113
    Computer Games ගහන උන් තරම් කුහක ජාතියක් තවත් නෑ - මාවරලේ භද්දිය

    මේ කතාව නම් මමත් දැක්ක..
    මොන හේතුවකින් මොකක් ගැන වයිරයකින් කිව්වද නම් නොදනී

    :rofl: this made me lol. Can someone post the original video/audio?