Okkoma un daalada? nathan umba monahari denna unada?mn haDuwa 65lkhs wge gye..800sqft
බලු කථා කියන්න එපාබම්ප්
තුට්ටු දෙකේ වගේ දැක්කේ![]()
boru kiyanna epa ykomn haDuwa 65lkhs wge gye..800sqft
ගෙයක් හදපු එකෙක් අහන ප්රෂ්නද මේවා. මං හිතුවෙ ගෙයක් හදාගෙන තව මහගෙදරට වලි කනවා කියලා. බැලින්නම් තාම මහගේ ඉදන් ඒක ලියාගන්න අයියා එක්ක වලිකකා ඒවට හොර ඔප්පු හදන පොන්නයෙක් කියලා දැනගත්තෙ අද.අපි අතින් දෙන්න ඕන මොනාද? උදා: ටයිල්, බාතෘම් ෆිටින් වගේ ඒවා?
අඩෝ එච්චර අඩුවට පුළුවන්ද? මම වයිෆ්ලාගේ අම්මලා ගෙදර renovate කරන්න ගත්තා. දැනටම 4.8mil වගේ ගිහින් තියෙනවා. තව 1mil වගේ වැඩ තියෙනවා.mn haDuwa 65lkhs wge gye..800sqft
gewal loku weDDi viyDam waDi bn .. 1 sqft 8000-12000 th atra total cost ynne.අඩෝ එච්චර අඩුවට පුළුවන්ද? මම වයිෆ්ලාගේ අම්මලා ගෙදර renovate කරන්න ගත්තා. දැනටම 4.8mil වගේ ගිහින් තියෙනවා. තව 1mil වගේ වැඩ තියෙනවා.