තට්ටු දෙකේ ගෙයක් හදන්න වියදම

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,385
    75,019
    113
    True


    Mama hadana gaman 2100/square feet, danata 85 Lakh giya thawa 20 - 30 Lakh wada thiyanawa padinchi wenda
    Hmm ada dial ekak 7500k quote kala per squar feet. but mama dora janel, tile, bathroom fitting denna ona.
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    Kohoma haduwath unta badu daanna denna epa, umbama daala karapan. Natnam oun tiyena baalama badu walin hadanne.. :yes:
     

    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    Hmm ada dial ekak 7500k quote kala per squar feet. but mama dora janel, tile, bathroom fitting denna ona.
    Construction company ekakda? Ekai ochchara high charges.
    Oya boru wada, man wage tikak mahansi wela, kotas wasayen bassla set ekakata dunnanan oya construction company wala 20 - 30% labe apita ganda puluwan, man kara wage.

    Man damme okkoma,
    Cement - Sanstha / Tokyo Super
    Wood - Teak & Ma Dan
    Steel - Coloum/Tie Beam - Lanwa
    Slab Steel - Beam Lanwa / Net - Melwa
    Slab - Redi - Mix
    Roof - Polished pol li & Rhino sheet

    oya okkoma karalath around 5500LKR/Squar feet giye. thawa masekin padinchi wenawa. hoda bassla set ekak karan stage widiyata karanan goda, nattan construction company walata 20 - 30% withara pudanda
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,758
    16,574
    113
    ඉස්සර වගේ ගෙවල් හදන එක තෙරුමක් නහැ දැන් ලන්කාවේ. ඉස්සර ෆැමිලි වල අය තියෙන දෙයක් කරන් අම්මා තාත්තා එක්ක ජීවත් උන කල්චර් එකක් තිබුනේ දැන් ලන්කාවේ ලමයි 20-22 වෙද්දි රටදාල යන්න ට්‍රයි කරනවා. ඉතුරු වෙන දෙන්නට උඩට නැගගන්නවත් පන නැතිව උඩ තට්ටු ඔහේ පාලුවට යන සීන් එකක් තමයි මටනම් ඉස්සරහට පේන්නේ.
    noah-i-saw-it.gif
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,830
    9,975
    113
    >7500sqft wage yai ground floor slab dala 1st floor ekata finishing roof eka gahanna.

    ඉස්සර වගේ ගෙවල් හදන එක තෙරුමක් නහැ දැන් ලන්කාවේ. ඉස්සර ෆැමිලි වල අය තියෙන දෙයක් කරන් අම්මා තාත්තා එක්ක ජීවත් උන කල්චර් එකක් තිබුනේ දැන් ලන්කාවේ ලමයි 20-22 වෙද්දි රටදාල යන්න ට්‍රයි කරනවා. ඉතුරු වෙන දෙන්නට උඩට නැගගන්නවත් පන නැතිව උඩ තට්ටු ඔහේ පාලුවට යන සීන් එකක් තමයි මටනම් ඉස්සරහට පේන්නේ. නය වෙලා සේසතම ගෙදරකට දාන්න ඉන්නවනම් සිය පාරක් හිතපන්.
    මේක ඇත්ත. ගෙවල් ගොඩක් හිස් වෙලා. රට ගියෙ නැතත් ජොබ් එක නිසා ගෙදර එන්නෙ අවුරුද්දට තුන් හතර පාරයි ගොඩක් අය.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,630
    8,357
    113
    වර්ග අඩි 1000 කිට්ටු වෙන්න හදන්න කොහොමත් මිලියන 8-10 අතර යනවා හරියටම කරනවානම්. ටයිල්, ෆිනිස්ඩ් රූෆ්, මොඩර්න් බාතෘම්, පැන්ට්‍රි කිචන්, ගරාජ් දාල. නැතුව නිකන් වහලේ ගහල නෝමල් ගෙයක් නම් 5-6 මිලියන් වගේ යයි. 1:1 ක් යන්නේ බාස් කුලිය.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ලක්ෂ 80-120 වගේ ගානක් යනවා..
    හදපු අලුත් ගෙවල් ඒ ගානට අඩුවෙන් තියෙනවා.